Realty Plaza Biz Club

Realty Plaza Biz Club to create a powerful community that holds every once hand and stay no one behind. make our business place beautiful. do social services as we earn.

රටපුරා යන ගමනේ DeepLearn දැන් ඔබේ නගරයටත්..
07/02/2025

රටපුරා යන ගමනේ DeepLearn දැන් ඔබේ නගරයටත්..

Good morning, everyone
21/09/2024

Good morning, everyone

11/08/2024
11/08/2024

ණයට ගන්නේ නැතුව රට ගොඩගන්න සැලසුමක් ඇති අයට බලය දෙන්න.
අපේ රටේ වැඩි දෙනෙක් පාලකයන්ට ඉල්ලනත් පෙර සමාව දෙනවා. ඒ හිතහොඳ වැඩිමකටද ? මිනිස්සුන්ගේ හිත් බලාපොරාත්තු වලින් පිරිලා. රැකවරණය ඉල්ලා යදිනවා. ඒ අයගේ අසරණකම දෙස බලන්න. වසර 5න් පහට රැවටෙනවා. නමුත් උසස් අධ්‍යාපනය ජනගහනයෙන් 43.1% කට වඩා වැඩියෙන් ලැබූ අය ඉන්න රටවල මිනිසුන් දෙස බලන්න. ඒ අය වැඩි දෙනෙක් හිතේ බය වෙනුවට සතුටින් ඉන්නේ. අසරණකම වෙනුවට තමන්ම ගොඩනැගුනු කමක් තියෙන්නේ. ඒ අයව රවට්ටන්න අපහසුයි. සතුටින් ඉන්න කැමති ඒ අය, මූලික අවශ්‍යතා වෙනුවෙන් පාලකයෝ තෝරා ගන්නේ නෑ.. රට සංවර්ධනය කරන්න බැරි පාලකයෝ ඉල්ලා අස්වෙනවා. ප්‍රසිද්ධියේ සමාව ඉල්ලනවා. කරුණාවෙන් ඉල්ලන්නේ, තෝරාගන්න බැරි නම් චන්දෙ නොදා ඉන්න. රට ගොඩනගන්න ණය ගන්න සැලසුම් කරන මිනිස්සුන්ට චන්දෙ නොදී ඉන්න.

🚀 **Welcome to 9As Study Coaching!** 🚀Unlock your true academic potential with our structured study coaching program, de...
13/04/2024

🚀 **Welcome to 9As Study Coaching!** 🚀

Unlock your true academic potential with our structured study coaching program, designed to guide you on how to study effectively, ace your exams, and hit your educational targets with precision. 🎯📚

**Here’s what our three-tier program offers:**

🥈 **Silver Level - Lesson Navigator**:
- Dive into the core of any lesson or topic.
- Master the art of identifying key information and flow effortlessly through your studies.
- Perfect for building a strong foundation in any subject. 🔍📖

🥇 **Gold Level - Strategic Scholar**:
- Elevate your revision with advanced techniques.
- Learn the secrets to tackling examination questions, uncovering insights that go beyond the classroom.
- Gain exclusive tips that teachers and examiners don’t typically disclose. 📝✨

🏆 **Platinum Level - Deep Thinker**:
- Engage with deep study methods and critical thinking.
- Master the skill of writing high-quality essay-type answers.
- Designed for students aiming for top-tier performance and profound subject mastery. 🧠💡

Embark on your journey to academic excellence today and transform how you learn with our Silver, Gold, and Platinum levels. Each level is tailored to propel you from fundamental understanding to strategic excellence and deep analytical abilities. 🌟📘

**Ready to achieve your academic goals?** Let’s get started! ✅

📲 For more information and to enroll, just send a message! We’re here to help you succeed. 📈

ඔබේ නිවස සහ කාර්යාලය ඇසට සුවයක් ගෙනෙන තැනක් කරගන්න. අද සිට 12 වැනිදා දක්වා Realty Plaza L2 - 45 හිදී. 0771150771
10/04/2023

ඔබේ නිවස සහ කාර්යාලය ඇසට සුවයක් ගෙනෙන තැනක් කරගන්න. අද සිට 12 වැනිදා දක්වා Realty Plaza L2 - 45 හිදී. 0771150771

ඊයෙ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් විය. උසස් පෙළ විභාගය කළ දරුවෝ කීපදෙනෙක් සතුටුවන විට සියයට 88% දෙනෙක් හුල්ලමින් සිටී. එම සතු...
29/08/2022

ඊයෙ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් විය. උසස් පෙළ විභාගය කළ දරුවෝ කීපදෙනෙක් සතුටුවන විට සියයට 88% දෙනෙක් හුල්ලමින් සිටී. එම සතුටු වෙන කීපදෙනා තමන්ට නිසි විශ්ව විද්‍යාලයක් තෝරන අතරතුර බහුතරයක් පහත විකල්ප ගැන සිතනවා විය හැක :

1.තවත් අවුරුද්දක් ගතකරමින් නැවත උසස් පෙළ කිරීම.
සැ.යු. විශේෂයෙන්ම පෞද්ගලික අධ්‍යාපනයට යොමු වීමට ආර්ථික හැකියාවක් නැති අය. එම දරුවන්ට තෘතීය අධ්‍යාපනයට යොමුවීම තවත් වසරකින් ප්‍රමාද වේ. වසංගත කාලය නිසා ද විභාගය තවත් ප්‍රමාද විය.

2.උසස් පෙළ සමත් නමුත් විශ්ව විද්‍යාල වරම් නොලැබූ අය ලද ප්‍රතිඵලය සමගින් පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ඇතුලත් වීම. සැ.යු. උසස් පෙළ නොකරම මෙය කල්තියාම කළ හැකිව තිබූ නිසා නිකරුණේ වසංගත කාලයත් සමග පසුගිය වසර දෙකහමාරක කාලය නාස්තිවිය.

3.උසස් පෙළ අසමත් නම් මුල සිටම Foundation එකක් කර පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුලත් වීම.
සැ.යු. උසස් පෙළ සඳහා ගත කළ වසර දෙකහමාරක කාලය අපරාදයකි. Foundation එකක් කිරීම උසස් පෙළ කිරීම තරම් අති තරගකාරී නොවේ.

තවද විශේෂයෙන් ම පැවසිය යුතු දේ වන්නේ :
මෑතකදී අලුතින් රජයේ විශ්ව විද්‍යාල විවෘත කරාවි යැයි සිතිය නොහැක. පවතින විශ්ව විද්‍යාලවල සිසු ධාරිතාව තවත් වැඩි කරාවි යැයි ද සිතිය නොහැක. එම නිසා කරුණාකර පෞද්ගලික විශ්ව විද්‍යාල විවෘත කිරීම අවහිර නොකරන්න. එසේ කරන තාක් කල් ඔබ ඔබගේම පන්තියේ අයගේ තෘතීය අධ්‍යාපනය අවහිර කරයි. තවදුරටත් අධ්‍යාපනික වශයෙන් අසරණ වන්නේ ඔවුන්ය. එම විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය ඇගයීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට භාර දෙන්න. යහමින් ආර්ථික හැකියාව ඇති අයගේ දරුවන් ඉතා පහසුවෙන් උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වීම හෝ ලංකාවේ දීම පෞද්ගලික අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදාකර ගනී.

උසස් පෙළ විභාගයේ දී අධ්‍යාපනික වශයෙන් හොඳ පන්නරයක් ලැබෙන නමුත් දරුවන්ගේ එකම උසස් අධ්‍යාපන විකල්පය උසස් පෙළ විභාගය නොවන බව මෑතකදී සනාථ වී ඇත. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු වර්තමානයේ බොහෝ දරුවන් උසස් පෙළ කරන්නේ වෙනත් විකල්පයක් නොමැති නිසාය.

ඔබේ දරුවාත් ඒ අතරේ කෙනෙක්ද ?

තවදුරටත් විස්තර දැන ගැනීමට මෙම වීඩියෝව නරඹන්න.

https://youtu.be/4a1jpHrswXY

-

Address

Colombo Road
Ja-Ela
11350

Alerts

Be the first to know and let us send you an email when Realty Plaza Biz Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share