Team One Technology

Team One Technology CCTV Camera සහ උපාංග විකිණීම සහ අලුත්වැඩියාව , සවි කිරීම
Computer උපාංග විකිණීමට සහ අලුත්වැඩියාව

මං ආසම කාරිය රෑට නිදාගෙන උදේ පාන්දර වැඩ @ 06.30 AM 🌚🌚She is so Clean until i put some juice on her 👀Laptop Repair Team O...
02/05/2023

මං ආසම කාරිය රෑට නිදාගෙන උදේ පාන්දර වැඩ @ 06.30 AM 🌚🌚

She is so Clean until i put some juice on her 👀

Laptop Repair Team One Technology ❤️
Contact - 076 667 0629

IPhone XS - 256 GB🔋 - 88%100% Perfect Condition - True Tone 100%7Day Cash Back Guarantee Full set Box 115,000 LKR - ( La...
27/04/2023

IPhone XS - 256 GB
🔋 - 88%
100% Perfect Condition - True Tone 100%
7Day Cash Back Guarantee
Full set Box
115,000 LKR - ( Last Price )
Location - Anuradhapura , Galnewa
076 667 0629

Vivo Y21 T - 4+1GB 128GBPhone and Charger Only 100% Perfect Condition 44500 LKR - Android 12 Updated076 667 0629 කතා කරන...
10/04/2023

Vivo Y21 T - 4+1GB 128GB
Phone and Charger Only
100% Perfect Condition
44500 LKR - Android 12 Updated
076 667 0629 කතා කරන්න

Discount එකක් දාල දෙනව , හොඳ මිළ අඩු කිරීමක් කරනව කතා කරන්න

On Going Full Service on HP Elitebook 840 G3
28/03/2023

On Going Full Service on HP Elitebook 840 G3

On going iphone 12 icloud Permanent Unlock ............ Wait for Results
25/03/2023

On going iphone 12 icloud Permanent Unlock
............ Wait for Results

Iphone 7 plus 128 GB100% Perfect Condition Battery health 100%Charger + Box + 4 Original Back CoversGenuine Buyers Welco...
26/01/2023

Iphone 7 plus 128 GB
100% Perfect Condition

Battery health 100%
Charger + Box + 4 Original Back Covers

Genuine Buyers Welcome - 076 667 0629
67 000 LKR

Ja ela ♦️

😂
20/01/2023

😂

31/12/2022


25/12/2022

Merry Christmas for all of you

We Are Team One ✨️❤️

2MP Colour VU - Turbo - 2 Camera Project Done in Kaluthara City2MP Colour VU - Turbo Camera  x 24CH Xmeye - Hybrid DVR  ...
19/12/2022

2MP Colour VU - Turbo - 2 Camera Project Done in Kaluthara City

2MP Colour VU - Turbo Camera x 2
4CH Xmeye - Hybrid DVR x 1
1 Hour - Battery Backup system x 1 ( Power cut අවස්තාවන් වලදී පැයක් දක්වා සම්පූර්ණ කැමරා පද්ධතියම ක්‍රියා කරයි )

සොර සතුරන් ගැවසීම වැඩි මේ කාලයේ ඔබගේ ආරක්ෂාවටත් , ඔබගේ දේපළ ආරක්ෂාවටත් / නිවසට , කාර්‍යාලයට , වැඩපලට , ඕනෑම තැනකට ඔබින ලෙස අවුරුදු 2 ක වගකීමක් සහිතව කැමරා පද්ධතියක් සවිකරවා ගැනීමට අදම අමතන්න - 076 667 0629 - Onell - Team One Vision

⛔ SERIE FR - 19 Gaming Casing In Stock⚠️️ Team One Technology - 1 Year Warranty       Brand New SERIE FR - 19 Gaming Cas...
09/12/2022

⛔ SERIE FR - 19 Gaming Casing In Stock

⚠️️ Team One Technology - 1 Year Warranty

Brand New SERIE FR - 19 Gaming Casing දැන් අපෙන් වගකීමක් එක්කම ලබා ගත හැක... මීට අමතරව DDR3 , DDR4 8GB Ram සහ සියලුම වර්ගයෙ Motherboard ද අප ආයතනයෙන් මිලදීගත හැක..

කුරියර් පහසුකම මගින් භාණ්ඩ ඇනවුම් කිරීමේදී ඔබ විසින් මිලදී ගන්නා භාණ්ඩයේ සම්පූර්ණ වටිනාකම අපගේ බැංකු ගිණුමට බැර කිරීමෙන් පසෙ පැය 24 ක් ඇතුලත Domex / Prompt Ex සේවාවන් හරහා ඔබගේ නිවසටම ඇණවුම ලබාගත හැක... කුරියර් සේවා ගාස්තු ඔබ විසින් දැරිය යුතු වේ..

අප ආයතනයටම පැමිණ මිලදී ගැනීමෙ හැකියාව ද ඇත.. ( කොළඹ ග්‍රෑන්ඩ්පාස් )

අංග සම්පූර්ණ පරිඝණක නිමාවක් කරගන්නේ නම් සියලුම උපාංග වලට විශේෂ වට්ටම්

වැඩි විස්තර සඳහා - 076 667 0629 - ඔනෙල් - Team One technology

🟥 මීට අමතරව ජංගම දුරකතන අලුත් වැඩියාව සහ CCTV Camera උපාංග ද , CCTV Camera සවි කිරීම සහ නඩත්තුව යන සේවාවන් ද අප ආයතනයෙන් ලබා ගත හැක ...

ස්තූතියි

Team One ✨️

Address

Ja-Ela
11350

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 21:00

Telephone

+94760141431

Website

Alerts

Be the first to know and let us send you an email when Team One Technology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Team One Technology:

Share

Category