Dreamy Gifts

Dreamy Gifts 🎁 Cute treats • Dreamy gifts • Made to make someone smile 💌

🧸✨ අපේ Plushies ආයෙත් Restock වෙලා! ✨🧸ඔයාලා බලාගෙන හිටපු Dreamy Gifts Shop එකේ අලුත් Plushies දැන් නැවතත් ලබාගන්න පුළුවන...
03/08/2026

🧸✨ අපේ Plushies ආයෙත් Restock වෙලා! ✨🧸

ඔයාලා බලාගෙන හිටපු Dreamy Gifts Shop එකේ අලුත් Plushies දැන් නැවතත් ලබාගන්න පුළුවන්! 💖

ලස්සන, මෘදු, හුරුබුහුටි Plushies ගොඩක් දැන් අපේ Collection එකට එකතු වෙලා තියෙනවා. ඔබේ ආදරණීය කෙනාට තෑග්ගක් දෙන්න, කාමරය ලස්සන කරන්න, නැත්නම් ඔබ වෙනුවෙන්ම අරගන්නත් මේවා හොඳම තේරීමක්. 🥹💕

🎁 Perfect for: 💝 Birthday Gifts
💕 Anniversary Surprises
🎓 Graduation Gifts
🌸 Room Decoration
🤗 Plushie Lovers & Collectors

⚠️ Stock සීමිතයි, ඒ නිසා කැමති Plushie එක ඉක්මනින්ම Reserve කරගන්න. අපේ Plushies ඉක්මනින්ම Sold Out වෙනවා! 🥰

📩 Orders, Prices සහ Availability දැනගන්න WhatsApp එකෙන් අපිව Contact කරන්න.

📱 WhatsApp: 076 804 3909

ඔයාලා හැමෝම අපේ පුංචි Business එකට දෙන ආදරේ සහ Support එකට ගොඩක් ස්තූතියි. ❤️✨
ඔයාලගේ හැම Gift එකක්ම තවත් විශේෂ කරන්න අපි හැමදාම උත්සාහ කරනවා.

🌸 Dreamy Gifts – Every Gift, Made with Love. 🎁💖

Oder Dispatched 🥰Ty for choosing Dreamy Gifts  ❤️✨Call Us 📞 0768043909ඔයත් කාටහරි ලස්සන Surprise එකක් දෙන්න හිතනවද? 🥹✨Dr...
27/07/2026

Oder Dispatched 🥰
Ty for choosing Dreamy Gifts ❤️✨

Call Us 📞 0768043909

ඔයත් කාටහරි ලස්සන Surprise එකක් දෙන්න හිතනවද? 🥹✨

Dreamy Gifts Shop එකෙන් දැන් Gift Box Orders භාර ගන්නවා! 🎀

💖 Birthday
💍 Anniversary
🎓 Graduation
🎉 Surprise Gifts
🎈 ඕනෑම Special Occasion එකකට

ඔයාගේ Budget එකට ගැළපෙන විදියට, ඔයාට ඕනේ Style එකෙන්ම ලස්සන Gift Box එකක් ආදරෙන් සූදානම් කරලා දෙන්න අපි ඉන්නවා. 🤍

📩 Inbox එකට Message එකක් දාන්න. අපි ඔයාගේ Special Moment එක තවත් ලස්සන කරලා දෙන්නම්! 🥰🎁

Dreamy Gifts Shop 💖


I ゚viralシfypシ゚

🎁💖 ඔයාලගේ ආදරණීය Gift Orders දැන් භාරගන්නවා! 💖🎁 📞  0768043909ආදරණීය කෙනෙක්ව පුදුම කරන්නද? 🥹❤️Birthday එකක්, Anniversary ...
16/07/2026

🎁💖 ඔයාලගේ ආදරණීය Gift Orders දැන් භාරගන්නවා! 💖🎁 📞 0768043909

ආදරණීය කෙනෙක්ව පුදුම කරන්නද? 🥹❤️
Birthday එකක්, Anniversary එකක්, Surprise එකක් හෝ විශේෂ දවසක් ලස්සන මතකයක් කරන්නද? 🎀✨

එහෙනම් Dreamy Gifts එක්ක එකතු වෙන්න! 💝

🌸 ඔබට කැමති විදිහට Gift Box එක Customize කරලා සූදානම් කරලා දෙන්න අපි ලෑස්තියි.

💌 හැම Order එකක්ම ආදරයෙන්, පිළිවෙළට සහ අඩු මිලට සූදානම් කරලා දෙනවා. 🤍

📩 Order එකක් දාන්න හිතෙනවනම් අදම අපේ Inbox එකට Message එකක් එවන්න.

ඔයාලගේ විශේෂ මොහොතට ලස්සන තෑග්ගක් එකතු කරන්න අපි ආදරයෙන් බලාගෙන ඉන්නවා! 🥰🎁

゚viralシ

💝 මේ වගේ cute gift box එකක් දැක්කද? 😍🎀 Affordable price එකකට!  📞  0768043909🎁✨ අපගේ අලුත්ම Gift Box Collection එක දැන් 💖...
11/07/2026

💝 මේ වගේ cute gift box එකක් දැක්කද? 😍🎀 Affordable price එකකට! 📞 0768043909

🎁✨ අපගේ අලුත්ම Gift Box Collection එක දැන් 💖 Dreamy Gifts 💖 වෙතින් ඔබ වෙනුවෙන් සූදානම්! 🌸

ඔබගේ විශේෂ කෙනා වෙනුවෙන්, උපන්දිනයකට, සංවත්සරයකට, Surprise එකකට හෝ ඕනෑම මතකයේ රැඳෙන අවස්ථාවකට ගැලපෙන ලස්සන Gift Boxes අප සතුව ඇත! 🎀💝

🌸 විවිධ ආකාර වලින් ලබා ගත හැකියි:
❤️ Heart Shape Gift Boxes
🖤 Luxury Black Gift Boxes
🤍 Premium Window Gift Boxes
🎀 විවිධ වර්ණ සහ ප්‍රමාණ වලින්

✨ ඔබට කැමති විදිහට ඔබේම Customized Gift Hamper එකක් නිර්මාණය කරගන්නත් පුළුවන්! 💕

💰 ඉතාමත් සාධාරණ සහ අඩු මිල ගණන් යටතේ ඔබට ලබාගත හැකියි! ✨
ඔබගේ Budget එකට ගැලපෙන ලස්සන Gift එකක් අපි සූදානම් කර දෙන්නම්. 🎁💖

📩 ඔබේ Gift Box එක අදම Order කිරීමට හෝ Reserve කර ගැනීමට අපට Message කරන්න. ඉක්මනින්ම අවසන් විය හැක! ✨

💖 Dreamy Gifts 💖
"ආදරයෙන් සූදානම් කරන සෑම තෑග්ගක්ම..." 🎀✨

゚viralシ

🧸✨ අලුත් Plushies ටික දැන් Dreamy Gift Store එකට ඇවිත්! ✨🧸Call Us 📞 - 0768043909ඔයත් හුරතල් Plushie එකක් හොයනවද? නැත්නම්...
24/06/2026

🧸✨ අලුත් Plushies ටික දැන් Dreamy Gift Store එකට ඇවිත්! ✨🧸

Call Us 📞 - 0768043909

ඔයත් හුරතල් Plushie එකක් හොයනවද? නැත්නම් ඔයාගේ ආදරණීය කෙනෙක්ට ලස්සන තෑග්ගක් දෙන්න හිතනවද? 💖

එහෙනම් මේක තමයි හොඳම වෙලාව! 😍
අපේ අලුත් Plushies Collection එක දැන් Available! මෘදු, හුරතල්, අල්ලගෙන ඉන්නම හිතෙන Plushies ගොඩක් ඔයාව බලාගෙන ඉන්නවා. 🥹🧸

🌸 හරිම Soft & Huggable
🎀 ලස්සන Designs ගොඩක්
🎁 Gift එකකට Perfect Choice
💕 ඔයාටත්, ඔයාගේ Special කෙනාටත් ගැළපෙනම Plushies

උපන් දිනයක්, Anniversary එකක්, Surprise Gift එකක්, නැත්නම් හේතුවක් නැතුවම "මතක් වුණා" කියලා තෑග්ගක් දෙන්නත් මේවා පට්ටම ලස්සනයි. 💝

📍 අදම Dreamy Gift Store එකට එන්න, නැත්නම් අපිට Message එකක් දාන්න.

📩 Prices, Availability සහ Reservations සඳහා Inbox කරන්න.

💖 ඔයාගේ හිත ගන්න Plushie එක ඉවර වෙන්න කලින් අදම Order කරන්න! 🧸✨

゚viralシ ゚viralシ

Grand opening sweetness is officially here 🍭✨Welcome to our little world of treats, gifts, and happy moments! From cute ...
21/05/2026

Grand opening sweetness is officially here 🍭✨
Welcome to our little world of treats, gifts, and happy moments! From cute surprises to sweet delights, we can’t wait to make your days extra special. 💝🍬
Come celebrate with us and find the perfect gift for every smile! 🎀

Dreamy Gifts

Address

St Mary's Road
Ja-Ela
11350

Opening Hours

Monday 08:30 - 19:00
Tuesday 08:30 - 19:00
Wednesday 08:30 - 19:00
Thursday 08:30 - 19:00
Friday 08:30 - 19:00
Saturday 08:30 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Dreamy Gifts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share