Choc a lot

Choc a lot Imported Chocolates/meal items wholesale and retail seller
(3)

පොඩි පොඩි ගණන් වලට වැඩි ප්‍රමාණයක් ටොපි එව්වා මෙව්වා ගන්න ඕනෙද 🙃ඔයාගෙ Shop එකට තොග ගන්නයි.. රට ඉදන් එද්දි බෙදන්න ගන්නයි....
18/08/2026

පොඩි පොඩි ගණන් වලට වැඩි ප්‍රමාණයක් ටොපි එව්වා මෙව්වා ගන්න ඕනෙද 🙃

ඔයාගෙ Shop එකට තොග ගන්නයි.. රට ඉදන් එද්දි බෙදන්න ගන්නයි...අපි ලග විතරයි ඉතින් මේවා මේ price එකට ඔන්න...

"ලංකාවෙ අඩුම මිල"

Choc a lot
Jaela
076 346 2972

12/08/2026

ඊයෙ හවස 5.00 ඉදන් පාන්දර 5.00 වෙනකල් අපේ Shop එකට ආව ඊශ්‍රායල්, ඩුබායි, කුවේට් සෙට් එක....

මොන රටේ ඉදන් ආවත් බෙදන්න ගන්න ඕන Chocolate ටික හොයාගෙන හැමෝම එන්නෙ ජා:ඇලට ❤️

"ලංකාවෙ අඩුම මිල"


Choc a lot
Jaela
076 346 2972

තමන් හිටපු රටෙනුත් නොගෙන.. Dutyfree free එකෙනුත් නොගෙන...වෙන තැන්වලත් නැවතෙන් නැතුව රැයක් දවාලක් නැතුව අපිව හොයන් එන ඔයා...
11/08/2026

තමන් හිටපු රටෙනුත් නොගෙන.. Dutyfree free එකෙනුත් නොගෙන...වෙන තැන්වලත් නැවතෙන් නැතුව රැයක් දවාලක් නැතුව අපිව හොයන් එන ඔයාලට අපිව කොච්චර විශ්වාස ඇතිද ...

ඒ විශ්වාසෙ ඉතින් හැමදාම අපි රකිනවා ❤️

"ලංකාවෙ අඩුම මිල"

Choc a lot
Jaela
076 346 2972

11/08/2026

ඔයාට ඕන පිටරට කෑම බීම හැමදේම එකම තැනකින් ලංකාවෙම අඩුම මිලට ගන්න එන්න ජා:ඇලට..

තොග ගන්නයි..රට ඉදන් එන ගමන් ගන්නයි..රට ඉදන් ගෙදරට යවන්නයි හොදම තැන 🫡

"ලංකාවෙ අඩුම මිල"
Choc a lot
Jaela
076 346 2972

රට රටවල් වල දකින ප්‍රසිද්ධ Brands/Products ගොඩාරියක් එකම තැනකින් 😵ඔයාට ඕන දේවල් ඇවිල්ලා බලලා ඔයාගෙ අතින්ම තෝර ගන්න...නැත...
08/08/2026

රට රටවල් වල දකින ප්‍රසිද්ධ Brands/Products ගොඩාරියක් එකම තැනකින් 😵

ඔයාට ඕන දේවල් ඇවිල්ලා බලලා ඔයාගෙ අතින්ම තෝර ගන්න...

නැත්නම් ගෙදරටම ඩිලිවර් එකක් දා ගන්න.

ඊයෙ ආව අලුත්ම stock එක හැමදාම වගේ Price එකත් එක්කම 🙋‍♂

"ලංකාවෙ අඩුම මිල"
Choc a lot
Jaela
076 346 2972

ඔන්න ඔයාලා නිතරම අහන දේවල් ටිකක් අලුතෙන්ම ඇවිත් තියනවා 😍හැමදාම වගේ price එක්කම..නිකන්ම නිකන් Price නෙමෙයි.."ලංකාවෙ අඩුම ...
07/08/2026

ඔන්න ඔයාලා නිතරම අහන දේවල් ටිකක් අලුතෙන්ම ඇවිත් තියනවා 😍

හැමදාම වගේ price එක්කම..නිකන්ම නිකන් Price නෙමෙයි..

"ලංකාවෙ අඩුම මිල"

Choc a lot
Ja ela
076 346 2972

ඔන්න පොඩි පොඩි ගණන් වලට Chocolate ගොඩක් ගන්න බලාගෙන ඉන්න ඔයාලට....ඔයාගෙ Business එකට..නැත්නම් රට ඉදන් එද්දි කට්ටියටම බෙද...
05/08/2026

ඔන්න පොඩි පොඩි ගණන් වලට Chocolate ගොඩක් ගන්න බලාගෙන ඉන්න ඔයාලට....

ඔයාගෙ Business එකට..නැත්නම් රට ඉදන් එද්දි කට්ටියටම බෙදන්න ගන්න..

හොදම Price එකට හොදම දේ ගන්න...

"ලංකාවෙ අඩුම මිල"

Choc a lot
Jaela
076 346 2972

05/08/2026

ලංකාවට ආව ගමන් ජා:ඇලට එන්න...

වර්ග ගොඩාරියකින් ඔයාට බෙදන්න ඕන Chocolate ටික සැනසිල්ලෙ තෝරගන්න 🫣

ජූලි මාසෙ වගේම අගෝස්තු මාසෙ ඉවරවෙනකල්ම රු.20000 ට වැඩියෙන් බඩු ගන්න ඔයාට එක වර්ගයකින් එකක් ගත්තත් තොග මිලට ලැබෙන සුපිරි Offer එකකුත් මේ ටිකෙ යනවා ඔන්න...

"ලංකාවෙ අඩුම මිල"

Choc a lot
Jaela
076 346 2972

04/08/2026

රට ඉදන් එන හැමෝම හොයාගෙන එන තැන....

ඔයාට ඕන දේවල් ඔයාම තෝරලා ඔයාගෙ අතේ ඇති ගාණට ගන්න 😍

ගොඩක් අය කියන්නෙ "ඔයාලගෙන් ගත්ත අපේ යාලුවෙක් තමයි අපිටත් කිව්වෙ" කියලා....

ඔයා ආවොත් ඔයත් අපි ගැන ඔයාගෙ යාලුවොන්ට අනිවාර්යයෙන්ම කියයි 🫣

"ලංකාවෙ අඩුම මිල"

Choc a lot
Jaela
076 346 2972

Address

Negombo Road
Ja-Ela

Telephone

+94763462972

Website

Alerts

Be the first to know and let us send you an email when Choc a lot posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Choc a lot:

Shortcuts

Share

Category