26/08/2023
안녕하세요 ! 🙏
ආයුබෝවන් ! 🙏
සෝල් ලංකා කොරියානු භාෂා පුහුණු පාසල වෙත ඔබව සාදරයෙන් පිළිගන්නෙමු..
පුරා වසර 13 කට ආසන්න කාලයක් තිස්සේ ලාංකීය දූ පුතුන්ගේ කොරියානු රැකියාවක් ලබාගැනීම සදහා මුලිකවම අවශ්‍ය වන කොරියානු භාෂාව ඉගැන්වීමේ කටයුත්තෙහි අප නියැලී සිටින්නෙමු...
මේ වනවිටත් අපගේ සේවාව ලබාගෙන, ඔවුන්ගේ කැපවීම මත කොරියානු සිහිනය යථාර්ථයක් කරගත් 7000 කට ආසන්න ශිෂ්‍ය සංඛ්‍යාවක් අප සතුය, ඔවුනගේ කොරියානු සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමට අප හට හැකිවීම ඔවුන් අප කෙරෙහි තැබූ විශ්වාසයෙහි සංකේතයයි...
ඔබත් කොරියානු සිහිනය සැබෑවක් කරගෙන දකින සිහින සැබෑවක් කරගන්න හිතන අයෙකුනම් සම්බන්ධ වන්න අපිත් එක්ක..
⭐ ආයතනය - සෝල් ලංකා කොරියානු භාෂා පුහුණු පාසල - පොළොන්නරුව.
⭐ ස්ථානය - අංක 659/7,ගල්තබරාව පාර, පොළොන්නරුව (මැලිබන් හන්දිය අසල).
⭐ දුරකථන අංක - 𝟎𝟕𝟕 𝟒 𝟑𝟓𝟖 𝟑𝟖𝟒 / 076 7 038 648
👥 Whatsapp - 𝟎𝟕6 5 177 521
⭐ පාඨමාලාව - කොරියානු රැකියාවක් ලබාගැනීම සදහා වන මුලික විභාගය ඉලක්කගත් 𝐄𝐏𝐒 𝐓𝐨𝐩𝐢𝐜 පාඨමාලාව - 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐦𝐞𝐧𝐭 𝐏𝐞𝐫𝐦𝐢𝐭 𝐒𝐲𝐬𝐭𝐞𝐦 (𝐄𝐏𝐒)
⭐ පාඨමාලා කාලය - මාස 06 (නමුත් 𝐄𝐏𝐒 𝐓𝐨𝐩𝐢𝐜 විභාගය සදහා මුහුණ දෙන තෙක් ඔබට අවශ්‍ය මගපෙන්වීම් සිදු කරයි).
🛑 රු.5000 වටිනා 𝐄𝐏𝐒 𝐓𝐨𝐩𝐢𝐜 පාඩම් 60 ඇතුළත් පොත් දෙක.
🛑 සියළු පාඩම් වල 𝐀𝐮𝐝𝐢𝐨 𝐓𝐫𝐚𝐜𝐤𝐬.
🛑 ආදර්ශ ප්‍රශ්න පත්‍ර.
🛑 පසුගිය විභාගයන් වල ප්‍රශ්න පත්‍ර.
🛑 රු.1000 වටිනා කොරියානු වචන 4000 ක් ඇතුළත් ශබ්ද කෝෂයක්.
🛑 ප්‍රායෝගික කුසලතා පරීක්ෂණය ( Skill Test )
🔥 මේ සියල්ල ඔබට නොමිලේ ලබාදේ..👆
🚨 විශේෂම කාරණාව වන්නේ, 👇
ලංකාවේ කිසිදු කොරියානු භාෂා පුහුණු පාඨමාලා ආයතනයකින් නොමිලේ සිදු නොකරන රු.7500 ක් පමණ වටිනා Skill Test එක එනම් ප්‍රායෝගික කුසලතා පරීක්ෂණය ඔබට නොමිලේ ලබාදීමයි...
⭐ නව පාඨමාලා ආරම්භය - 2023 සැප්තැම්බර් මස 02 වන සෙනසුරාදා සවස 07.00 ට.
👉 කොරියානු රැකියාවක් සදහා ඉල්ලුම් කිරිමට ඔබට අවශ්‍ය සුදුසුකම්...👇
🛑 ඉල්ලුම්කරුවන් වයස අවුරුදු 18 -39 අතර නිරෝගි පුද්ගලයින් විය යුතුය.
🛑 අයදුම්කරුවන් සිරගතවිමක් හෝ බරපතල දඩුවමකට ලක්වි නොසිටිම
(යම් අවස්ථා පමණක්).
🛑 අයදුම්කරුවන් කොරියානු ජනරජයෙන් පිටුවහල් කිරිමේ හෝ පිටත්වීමේ නියෝග වාර්තාවක් නොතිබිය යුතුය.
🛑 කොරියාවේ නීතිවිරෝධි ලෙස එකදිනක් හෝ රැදි නොසිටිම.
🛑 අයදුම් කරැවන් ශ්‍රී ලංකාවෙන් පිටත්විමේ තහනමකට ලක්නොකොට සිටිම.
👉 වැඩි විස්තර සදහා පිවිසෙන්න...
👉 Facebook Group..👇
https://www.facebook.com/groups/8340568659318956/?ref=share
👉 Whatsapp Chat Group..👇
https://chat.whatsapp.com/F9lBcjS4JwAKO79GBWKOcK
🛑 LOCATION 👇 (Google Map)
https://maps.app.goo.gl/2wDm9AAFHxv1nEbN9
🎬 follow us On TikTok..👇
https://www.tiktok.com/?_t=8dl5Pt9oSJe&_r=1
🎬 follow us On YouTube..👇
https://www.youtube.com/
🎬 follow us On Instagram..👇
https://instagram.com/seoullanka?utm_source=qr&igshid=MzNlNGNkZWQ4Mg%3D%3D
𝐒𝐞𝐨𝐮𝐥 𝐋𝐚𝐧𝐤𝐚 𝐊𝐨𝐫𝐞𝐚𝐧 𝗟𝗮𝗻𝗴𝘂𝗮𝗴𝗲 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠 𝐒𝐜𝐡𝐨𝐨𝐥
𝐏𝐨𝐥𝐨𝐧𝐧𝐚𝐫𝐮𝐰𝐚.
#සෝල්_ලංකා_කොරියානු_භාෂා_පුහුණු_පාසල.
#පොළොන්නරුව
#2023 #2024