21/06/2026
🌿 **Oil Burner සමඟ පැඟිරි තෙල් (Citronella Oil)** 🌿
මදුරුවන් හා අනෙකුත් කෘමීන් පලවා හැරීමට ඉතා සුදුසු ස්වභාවික විසඳුමක්. පැඟිරි තෙල්වල ඇති ප්රබල සුවඳ මගින් මදුරුවන් ඈත් කරයි. නිවසේ, කාර්යාලයේ හෝ විවේක ගන්නා ස්ථානවල ප්රසන්න සුවඳක් සහිත පරිසරයක් නිර්මාණය කිරීමටද උපකාරී වේ.
✔ මදුරුවන් හා කෘමීන් පලවා හැරීමට
✔ ස්වභාවික පැඟිරි සුවඳ
✔ නිවසට සුවපහසු වාතාවරණයක්
🪔 Oil Burner = රු.800.00
🪔 Oil Burner + 30ml පැඟිරි තෙල් සමඟ =රු.1,100.00
🪔 Oil Burner + 180ml පැඟිරි තෙල් සමඟ
= රු.1,800.00
📩Send a message to place an order
Whatsapp : 071 403 5403
🚚 Island Wide delivery