28/02/2026
කැඩෙන බිදෙන දේවල් පරිස්සම් කරගන්න අපහසු මේකාලේ .
කැඩෙන්නේ බිදෙන්නේ නැතුව ජිවිත කලේටම තියන පින්තුරයක් හදාගන්න.
ඔබ ලග තියෙන ඕනෑම පින්තුර කීපයක් යොදා ඔබ කැමති විදිහට designකර ,
ඔබේ නිවසටම ගෙන්න ගන්න පුළුවන්.
විදුරු සහිත , විදුරු නැතුව ආකාර දෙකෙන්ම මිලදී ගැනීමට පුළුවන්.
දිග x පළල cm වලින් රාමුව දෙපස යොදා ඇත,
සැදීමට යන මුළු මුදල ඉහලින් රතු පාටින් පෙන්වා ඇත. (design කර print සහ රාමු කිරීම සදහා )
අමතරව deliver charges පමණක් එකතු වේ.අතට ලැබුනූ සැනින් මුදල් ගෙවා ලබාගත හැක.
අදම හදාගන්න
gift එකක් ලෙස ඔබ කියන ඕනෑම තැනකට delivery කිරීමටද පුළුවන්.
cash on delivery සහ bank deposit available
දැන්ම Order කරන්න
1) නම -
2) ලිපිනය -
3) දුරකථන අංකය -
4) ඔබට අවශ්‍ය product අංකය -
වෙත එවන්න
messenger or whatsapp -0702036435 / 0752036435
දැන්ම අමතන්න 070 203 6435