Dinisa Publication

Dinisa Publication රහස් පරීක්ෂක නව කතා කලාවේ ප්‍රබෝධය

ඩී එම් අනුර දිසානායකයන් විසින් රචනා කරන ලද නවතම කෘති ද්විත්වය වන Team Romesh 50 සහ ආවර්ජන වර්ශ 2026ක් වූ සැප්තැම්බර් මස ...
05/09/2026

ඩී එම් අනුර දිසානායකයන් විසින් රචනා කරන ලද නවතම කෘති ද්විත්වය වන Team Romesh 50 සහ ආවර්ජන වර්ශ 2026ක් වූ සැප්තැම්බර් මස 05 වන දින මෙලෙස දොරට වඩින ලදී.....

# teamromesh

03/09/2026

ශ්‍රී ලංකාවේ දීර්ඝතම ස්වතන්ත්‍ර අභිරහස් නවකතාව ඉන්ස්පෙක්ටර් රොමේෂ් රචනා කළ ප්‍රවීණ ලේඛක අනුර දිසානායකයන්ගේ නවතම කෘති ද්විත්වය, *ටීම් රොමේෂ් - 50 සහ ආවර්ජන* එළිදැක්මට සියල්ල සූදානම් ...

රසවින්දනාත්මක අත්දැකීම් රැසක් සහ විද්වත් සාහිත දෙසුම් සමඟ *ටීම් රොමේෂ් - 50 සහ ආවර්ජන එළිදැක්ම*..
සැප්තැම්බර් 05 සෙනසුරාදා පස්වරු 01.00 සිට කඩවත රම්මුතුගල විහාරස්ථ ශ්‍රී විමල නාහිමි ශ්‍රවණාගාරයේ දී බලාපොරොත්තු වන්න.

🎉 **අදයි ඒ දවස!**📚 **KANDY BOOK FAIR 2026** අද සිට ආරම්භයි!දිනිස ප්‍රකාශන සෙංකඩගල සම්ප්‍රාප්තිය සමඟ ඔබව සාදරයෙන් පිළිගනි...
29/06/2026

🎉 **අදයි ඒ දවස!**

📚 **KANDY BOOK FAIR 2026** අද සිට ආරම්භයි!

දිනිස ප්‍රකාශන සෙංකඩගල සම්ප්‍රාප්තිය සමඟ ඔබව සාදරයෙන් පිළිගනිමු.

🗓️ **2026 ජූනි 29 – 2026 ජූලි 05**

දැනුම, අවබෝධය සහ අලුත් අත්දැකීම් එකම තැනක.

ඔබේ ප්‍රියතම රහස් පරීක්ශන නවකතා සහ අලුත්ම කෘති සොයා එන්න.

❤️ අපි ඔබව හමුවීමට බලා සිටිමු!

**දිනිස ප්‍රකාශන**
**රහස් පරීක්ශන නව කතා කලාවේ ප්‍රබෝධය.**

📚✨ **හෙටින් ඇරඹෙයි!**සෙංකඩගලට දිනිස ප්‍රකාශන පැමිණෙන මොහොතට තවත් ඉතිරිව ඇත්තේ **එක් දිනක් පමණයි!****KANDY BOOK FAIR 2026...
28/06/2026

📚✨ **හෙටින් ඇරඹෙයි!**

සෙංකඩගලට දිනිස ප්‍රකාශන පැමිණෙන මොහොතට තවත් ඉතිරිව ඇත්තේ **එක් දිනක් පමණයි!**

**KANDY BOOK FAIR 2026**

🗓️ **2026 ජූනි 29 – 2026 ජූලි 05**

දැනුම, අවබෝධය සහ අලුත් අත්දැකීම් එකම තැනක.

ඔබ ආදරය කරන රහස් පරීක්ශන නවකතා සහ තවත් සුවිශේෂී කෘති සමඟ ඔබ හමුවීමට අපි සූදානම්.

📖 **දිනිස ප්‍රකාශන**
**රහස් පරීක්ශන නව කතා කලාවේ ප්‍රබෝධය.**

"සෙංකඩගල… අපි එනවා! 📚❤️KANDY BOOK FAIR 2026 දී දිනිස ප්‍රකාශන සමඟ හමුවෙමු."📚✨ **KANDY BOOK FAIR 2026** ✨📚📍 **දිනිස ප්‍රක...
27/06/2026

"සෙංකඩගල… අපි එනවා! 📚❤️
KANDY BOOK FAIR 2026 දී දිනිස ප්‍රකාශන සමඟ හමුවෙමු."

📚✨ **KANDY BOOK FAIR 2026** ✨📚

📍 **දිනිස ප්‍රකාශන සෙංකඩගල සම්ප්‍රාප්තිය!**

රහස් පරීක්ශන නව කතා කලාවේ ප්‍රබෝධය සමඟ, ඔබ ආදරය කරන කෘති රැසක් එක් තැනකින් හමුවෙන්න සූදානම්.

📖 **දැනුම, අවබෝධය සහ අලුත් අත්දැකීම් එකම තැනක!**

🗓️ **2026 ජූනි 29 – 2026 ජූලි 05**

ඔබත් පවුලේ අය සහ මිතුරන් සමඟ පැමිණ, කියවීමේ සුන්දරත්වය නැවත අත්විඳින්න. ❤️

📚 **දිනිස ප්‍රකාශන**
**රහස් පරීක්ශන නව කතා කලාවේ ප්‍රබෝධය.**

වසර 15කට පසු දිනිස ප්‍රකාශනයක් ලෙස නැවත මුද්‍රිතයි.. මිලදී ගැනීමට මෙම පිටුවට පණිවිඩයක් ලබා දෙන්න. පිටපත් සීමිතයි.
31/12/2025

වසර 15කට පසු දිනිස ප්‍රකාශනයක් ලෙස නැවත මුද්‍රිතයි.. මිලදී ගැනීමට මෙම පිටුවට පණිවිඩයක් ලබා දෙන්න. පිටපත් සීමිතයි.

භද්‍රජී මහින්ද ජයතිලක මහතා විසින් රචනා කරන ලද, කලක් මුද්‍රණයේ නොතිබුණු රසවත් යොවුන් නවකතාවක නව මුද්‍රණය..දිනිස ප්‍රකාශනය...
18/12/2025

භද්‍රජී මහින්ද ජයතිලක මහතා විසින් රචනා කරන ලද, කලක් මුද්‍රණයේ නොතිබුණු රසවත් යොවුන් නවකතාවක නව මුද්‍රණය..දිනිස ප්‍රකාශනයක් ලෙසින් දෙසැම්බර් 31 නිකුත් වේ. සීමිත පිටපත් සංඛ්‍යාවක් මුද්‍රණය කෙරේ. මිල 1300/=කි. 20% වට්ටම් සහිතව මිලදී ගැනීමට මෙම පේජයට පණිවිඩයක් යොමු කරන්න.

ගාලු පොත් වසන්තය 2025 ඩී.එම් අනුර දිසානායකයන්ගේ කෘති ඔබට ගාලු පොත් වසන්තයේ පහත ප්‍රකාශන කුටි වලින් ලබාගත හැක.වර්ණ ග්‍රැෆ...
02/11/2025

ගාලු පොත් වසන්තය 2025

ඩී.එම් අනුර දිසානායකයන්ගේ කෘති ඔබට ගාලු පොත් වසන්තයේ පහත ප්‍රකාශන කුටි වලින් ලබාගත හැක.

වර්ණ ග්‍රැෆික්ස් (කුටි අංක 25,26,27)
නිමන්සා ප්‍රකාශන
නිශාන්ත ප්‍රකාශන
වාසනා ප්‍රකාශන

මෙවර පොත් වසන්තය නොවැම්බර් මස 3 වනදා සිට නොවැම්බර් මස 9 වනදා දක්වා පෙ.ව 9.00 සිට ප.ව 9.00 දක්වා ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මේ අවස්ථාව ගාල්ලේ ඉන්න ඔබටයි. ❤

GALLE BOOK FAIR 2025

All Books of D.M Anura Dissanayake's Are Available From The Following Stalls.

Warna Graphics (Stall No 25,26,27)
Nimansa Prakashana
Nishantha Prakashana
Wasana Publication

The Book Fair Will Be Held From November 3rd to November 9th from 9.00 am to 9.00 pm at the Samanala Ground in Galle.

ඩී. එම් අනුර දිසානායක විසින් රචනා කරන ලද නවතම කෘති දැන් පාඨක ඔබට විශේෂ වට්ටම් 💯⭐️ සහිතවනිවසට 🚚🏠 ගෙන්වා ගැනීමේ හැකියාව ඇත...
04/10/2025

ඩී. එම් අනුර දිසානායක විසින් රචනා කරන ලද නවතම කෘති

දැන් පාඨක ඔබට විශේෂ වට්ටම් 💯⭐️ සහිතව
නිවසට 🚚🏠 ගෙන්වා ගැනීමේ හැකියාව ඇත...

book fair 🎉 සමය තුල special delivery charges ✨ සමග නිවසටම...

තවද අප අතරින් සමුගත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ප්‍රවීණ දේශක අත්තනායක එම්. හේරත් මැතිදුන් අතින් ලියවූ ඔහුගේම ජීවිත කතාව ඇතුලත් නමුණුකුලෙන් හන්තානට කෘතියද දැන් විශේෂ මිල අඩු කිරීම් යටතේ ලබා ගත හැක...

බෙදාහැරීමේ ගාස්තු 300/- පමණි

#අනුරදිසානායක

ඩී. එම් අනුර දිසානායක විසින් රචනා කරන ලද නවතම කෘති ද්විත්වය වන යකඩ කූරු 📖 සහ කන්දේ ඇල 📚 දැන් පාඨක ඔබට විශේෂ වට්ටම් 💯⭐️ ස...
29/09/2025

ඩී. එම් අනුර දිසානායක විසින් රචනා කරන ලද නවතම කෘති ද්විත්වය වන යකඩ කූරු 📖 සහ කන්දේ ඇල 📚 දැන් පාඨක ඔබට විශේෂ වට්ටම් 💯⭐️ සහිතව නිවසට 🚚🏠 ගෙන්වා ගැනීමේ හැකියාව ඇත...
book fair 🎉 සමය තුල special delivery charges ✨ සමග නිවසටම...

#අනුරදිසානායක

Address

Jayanthiplace 1st Street
Kadawata
11850

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94713123338

Website

Alerts

Be the first to know and let us send you an email when Dinisa Publication posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dinisa Publication:

Shortcuts

Share

Category