22/08/2026
කුඩා කාලයේ අසිරිය නැවත විඳගන්න... රුසියන් සුරඟන කථා ලෝකයට පියනගන්න! ✨
ළමා කාලයේ අපව වෙනස්ම ලෝකයකට ගෙන ගිය, මායාකාරී අත්දැකීම් සහ පාඩම් කියාදුන් සොඳුරු රුසියන් සුරඟන කථා එකතුව - "ලස්සන වසිලිස්සා" දැන් ඔබටත් ලබාගත හැක.
📚 පොතේ විශේෂත්වයන්:
අලංකාර මුද්‍රණය: සිත්ඇදගන්නාසුලු අලංකාර පිටකවරය ,ඝණ කවරය සහ උසස් තත්වයේ මුද්‍රණය
අර්ථවත් කථාන්තර: දූ දරුවන්ගේ නිර්මාණශීලීත්වය හා ගුණධර්ම වර්ධනය කරන සුරඟන කථා එකතුවක්
පරම්පරා ගණනක මතකය: කුඩා දරුවන්ට මෙන්ම පැරණි මතකයන් ආවර්ජනය කරන්නන්ටද එකසේ ගැලපෙන කෘතියක්
🎁 ඔබේ ආදරණීය දූ දරුවන්ට දිය හැකි හොඳම තෑග්ගක් මෙන්ම, ඔබේ පොත් එකතුවටත් වටිනා එකතු කිරීමක්!
📦 ඇණවුම් කිරීමට හෝ වැඩිදුර විස්තර සඳහා:
BMICH ප්‍රදර්ශන කුටිය: D 25.
ගෙන්වා ගැනීම සඳහා
WhatsApp / Call: 0772583942,0702924934,0112926869.
මිල රු 2000/=.(20%ක වට්ටම් සහිතව රු 1600/= ලබා ගත හැක.)
.