09/09/2025
අනපේක්ෂිත කාන්දුවීම්, කුඩා දරුවන්ගේ මුත්‍රා සහ දුර්ගන්ධයෙන් ඔබගේ මෙට්ටයට සිදුවන හානි වළක්වාගැනීමට ඉතා සුවපහසු 100% කාන්දුවීම් වළකන Mattress Protectorඑකක් දැන්ම ගෙන්වා ගන්න.
❤බබා තෙමන නිසා රබර් සීට් පාවිචි කළ කාලය ඉවරයි.
❤කලුපුස් බැදීම වළකයි, ඉතා පහසුවෙන් ගලවා සෝදා ගැනීමේ හැකියාව ඇත.
❤ඉහත සඳහන් හේතු නිසා ඔබගේ මෙට්ටය හානි වුවහොත් මෙට්ටය ලැබෙන වගකීම ඔබට නොලැබෙනු ඇත.
❤දෙවරක් නොසිතන්න, දැන්ම ඇනවුම් කරන්න.
❤උසස් නිමාව සහ දිගුකල් පැවැත්ම
❤විශේෂයෙන් ම කිව යුත්තේ මෙහි අඩංගු අවසන් Layer එක ඉතා ශක්තිමත් බැවින් දිරන්නේ හෝ ඉරී යන්නේ නැත.
❤කිසිදු ආසාත්මිකතාවක් ඇති නොකරයි
භාණ්ඩය ලැබුණු පසු වුවද මුදල් ගෙවීමට හැකියාව ඇත.
❤Cash on Delivery පහසුකම් ඇත.