World Of Flairs

World Of Flairs well come to my page world of flairs by nethu bandara .......�
(42)

Ladies............😁ලග ලගම එන නත්තල් කාලයට කුශන් cushion ඕර්ඩර් කරනවානම් දැන්ම තියා විස්තර දැන ගන්න එන්න ලමයී.....😌එතකොට ...
06/09/2026

Ladies............😁

ලග ලගම එන නත්තල් කාලයට කුශන් cushion ඕර්ඩර් කරනවානම් දැන්ම තියා විස්තර දැන ගන්න එන්න ලමයී.....😌

එතකොට මැනිකෙලා නත්තලට විතරක් නෙමෙයි ඔයාලට ගේ දොර අලංකාරව තියාගන්න , ආදනීයන්ට වෙනස් විදිහට තෑගි දෙන්න හිතනවානම් බලන්නමේ idea එක කොහොමද කියලා.......😇

ඒනම් එන්නකො ආස ආස විදිහට පාට මල් වලින් නිර්මාන කරගන්න..😌🫶

06/09/2026

ගමුද cushion එකක්.....🥹❤️‍🔥🌹

Everything you do.....comes back to you ...Do good , be good......🩷WEDDING එකකට ගෙනියන්න මේ වගේ PARTY TYPE , Side bag එක...
06/09/2026

Everything you do.....
comes back to you ...

Do good , be good......🩷

WEDDING එකකට ගෙනියන්න මේ වගේ PARTY TYPE , Side bag එකක් ගමුද....😁

මෙව ඉතින් හැමතැනම නෑ, හැමදාමත් නෑ හොදේ.....😌 තෑගි දෙන්නත් මරුම මරු idea එකක්..🫶 කැමති පාටකින් , කැමති මල් දාලා හදාගමු ලමයි එනම්...එන්නකො whtsapp පැත්තට......🌹

05/09/2026

එන්නකෝ ලමයී ලස්සන side bag එකක් බලන්න...... 🫶

වෙඩින් එකකට නම් කියාපු බැග් එකක් . 😇

GIFT එකක් දෙන්න හොයනවද ලමයී....😌එහෙනම් කාඩ් එකක් එක්කම යවමුද , ලස්සන තෑග්ගක්.......🫶😁එන්නකො එනම් වට්සැප් පැත්තට...🌹 🫶
05/09/2026

GIFT එකක් දෙන්න හොයනවද ලමයී....😌

එහෙනම් කාඩ් එකක් එක්කම යවමුද , ලස්සන තෑග්ගක්.......🫶😁
එන්නකො එනම් වට්සැප් පැත්තට...🌹 🫶

ලස්සනයිද කියන් යන්නකෝ ළමයිනේ.... මේ බෑග් එක ඔයාලට ඕනෙම පාටින් ඕනෙම සයිස් එකකට හදාගන්න පුළුවන්.ඒවගේම ඔයාලට කැමති මල් දලා ...
04/09/2026

ලස්සනයිද කියන් යන්නකෝ ළමයිනේ....
මේ බෑග් එක ඔයාලට ඕනෙම පාටින් ඕනෙම සයිස් එකකට හදාගන්න පුළුවන්.ඒවගේම ඔයාලට කැමති මල් දලා හදාගන්නත් පුලුවන්........🥹🫶

නොදැක්කා වගේ යන්නේ නැතුව මගේ මහන්සියට් ලයික් එකක් දාලා ,කමෙන්ට් එකකුත් දාන්න මැණිකෙල.......😌😇

03/09/2026

BUCKET BAG.....😇🌹

Don't be anxious about anything. Pray about everthing........ 🌻🌹කාලෙකින් හැදුව ලස්සන sholder bag එකක් බලන්න මැණිකෙලා.......
02/09/2026

Don't be anxious about anything.
Pray about everthing........ 🌻🌹

කාලෙකින් හැදුව ලස්සන sholder bag එකක්
බලන්න මැණිකෙලා....😌

මෙ වගෙ බඩු ගොඩක් දාන්න පුලුවන්, ඉඩ තියන බැග් එකක් කැමති පාටකින්, කැමති මල් දාලා ලස්සනට හදාගන්න පුලුවන් මට වට්සැප් මැසේජ් එකක් දැන්මොත් ලමයී...😇

Coin purse ඉල්ලුව ලමයි එන්න පෝලිමට....ඔයලගේ හැන්ඩ් බැග් එකේ තියෙන්නම ඔනි එකක් තම මේක.කාසි එකතු උනාම එව හැම පොකට් එකටම දා...
01/09/2026

Coin purse ඉල්ලුව ලමයි එන්න පෝලිමට....

ඔයලගේ හැන්ඩ් බැග් එකේ තියෙන්නම ඔනි එකක් තම මේක.කාසි එකතු උනාම එව හැම පොකට් එකටම දාගන්නවට වඩා මෙ වගේ ඇසුරමක දාගත්තම පිලිවලයිනෙ.. 😌

එ නිසා තමා මේ ලස්සන පොඩි පර්ස් එක ඔයලට අරන් ආවේ. සයිස් දෙකකින් ගන්න පුලුවන් හොදේ....🩷

ආස පාටින්, ආස මල් එක්ක මෙ වගේ cute coin purse එකක් අදම ඔර්ඩර් කරන්න මැණිකෙල......😇

Address

Kadawathabendimulla

Telephone

+94766984138

Website

Alerts

Be the first to know and let us send you an email when World Of Flairs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to World Of Flairs:

Shortcuts

Share