Dark Mood

Dark Mood Never Give Up 🤝❤️☘️

07/09/2026

ඔයා ළඟ ඉන්න ඔයාට කොච්චර ආදරේ කරන කෙනෙක් වුනත් එයාට යන්න හිතෙම පළවෙනි මොහෝතෙම එයාට යන්න දෙන්න...

06/09/2026

අපි හිතන තරම් අපිව වටින මිනිස්සු නෑ...ඒකයි ඇත්ත...

05/09/2026

" දෙයක් කියන්න කලින් කරන්න කලින් දහපාරකට වඩා හිතනවා...."

04/09/2026

ජිවිතේට මොන දේ වුනත් වැටෙන් නැති ශක්තිමත් මනුස්සයෙක් වෙන්න....

03/09/2026

ආදරය නිසා තමයි ගෑණු කරන්න පුළුවන් ලොකුම මොඩකම් ටික කරන්නේ....

02/09/2026

මාව රිද්දපු නැති එකම පිරිමියා එයා...
"තාත්තා.."

01/09/2026

මේ ලෝකේ සර්ව සම්පුර්ණ මිනිස්සු නෑ..අඩුපාඩු හදාගෙන ඉදිරියට ආපු මිනිස්සු තමා ජිවිතය දිනන්නේ..

01/09/2026

තමන්ගේ ආත්ම ගරුත්වය කිසිම කෙනෙක් නිසා නැති කරගන්න එපා....

31/08/2026

"වැරදිච්ව මිනිස්සු තමයි හරියටම අවවාද දෙන්න දන්නේ.."

Address

Kaduruwela

Website

Alerts

Be the first to know and let us send you an email when Dark Mood posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share