Abiman Bags

Abiman Bags I don't want to protect the environment. I want to create a world where the environment doesn't need

🌷ඉතාමත් ශක්තිමත් ලෙස පරිසර හිතකාමී ගෝනි රෙද්දෙන් නිමවා ඇති අලංකාර ගෝනි බෑග් ඔබගේ අවශ්‍යතාව මත මිලට ගත හැක.🌷දිවයින පුරා බ...
12/10/2023

🌷ඉතාමත් ශක්තිමත් ලෙස පරිසර හිතකාමී ගෝනි රෙද්දෙන් නිමවා ඇති අලංකාර ගෝනි බෑග් ඔබගේ අවශ්‍යතාව මත මිලට ගත හැක.🌷දිවයින පුරා බෙදා හැරීම
🌷තොග සහ සිල්ලර
☎️0763322699
🌷ප්‍රමාණය -අගල් 18*15 සහ 13*11
🌷මුදල් තැන්පත් සහ COD

05/09/2023

සන්තෝෂයේ පළමු රහස ඔබ, ඔබ සමඟම ආදරයෙන් බැඳීමයි....

Copied...
Diary with Abhi Ru..

🦋_________________________

01/09/2023

"ඔයා දකින ලස්සන හීන සැබෑ වෙනවා.....
ඒ මේ අත හමන සුළි කුණාටු අතුරුදහන් වෙනවා..
ජීවිතේ සාර්ථක වෙනවා...
ඔයාට ආදරේ කරන,
ඔයා ආදරේ කරන මිනිස්සු ඔයාට ළං වෙනවා...
ජීවිතේ සතුටින් පිරෙනවා....
හිනාව විතරක් ම ඔයාට ලැබෙනවා...
ආදරය ,
මුදල්,
නිරෝගී සම්පත ,
සතුට, සැනසීම
ඔයාට ආකර්ෂණය වෙනවා....
ස්තූතිවන්ත වෙන තරමට ඔයාට හැමදේම ලේසියෙන් ලැබෙනවා...." 🌼

- Gumiho's Diary -
copied

🎉️සේල්!සේල්!සේල්!🎉️ඔක්කොම මිල ඉහළ යද්දී අඩුවට බෑග් එකක් ගමුද?🎉️බෑග් එකක් රුපියල් 1100/=.🎉️වැඩියෙන් ගන්නකොට මිල තවත් පහලට...
28/08/2023

🎉️සේල්!සේල්!සේල්!
🎉️ඔක්කොම මිල ඉහළ යද්දී අඩුවට බෑග් එකක් ගමුද?
🎉️බෑග් එකක් රුපියල් 1100/=.
🎉️වැඩියෙන් ගන්නකොට මිල තවත් පහලට.
🎉️ලංකාවේ ඕනෑම තැනකට ගෙනත් දෙනවා .
🎉️COD සහ Bank Deposit
0763322699

කාන්තා ඔබ මග බලා සිටි පරිසර හිතකාමී ලෙස ගොනි රෙදි වලින් නිමැවුනු අලංකාර බෑග් නැවතත්.🌹තොග සිමිතයි.🌹තොග සහ සිල්ලර🌹දිවයින ප...
28/02/2023

කාන්තා ඔබ මග බලා සිටි පරිසර හිතකාමී ලෙස ගොනි රෙදි වලින් නිමැවුනු අලංකාර බෑග් නැවතත්.
🌹තොග සිමිතයි.
🌹තොග සහ සිල්ලර
🌹දිවයින පුරා බෙදා හැරීම
🌹ප්‍රමාණය අගල් 13*11

♥️♥️කාන්තා ඔබට නව  වසරට මනා නිමවුමක් යුතු පරිසර හිතකාමී ගෝනි බෑග් නිවසටම කාර්යාලයටම ගෙන්වා ගන්න.          ☎අමතන්න 076332...
02/01/2022

♥️♥️කාන්තා ඔබට නව වසරට මනා නිමවුමක් යුතු පරිසර හිතකාමී ගෝනි බෑග් නිවසටම කාර්යාලයටම ගෙන්වා ගන්න.
☎අමතන්න 0763322699
💮මුදල් තන්පත් පමණි
💮තොග හා සිල්ලර
🌙🌙🌙බෙදා හැරීම දිවයින පුරා 🌙🌙🌙

Address

Colombo, Western
Kaduwela
10640

Telephone

+94763322699

Website

Alerts

Be the first to know and let us send you an email when Abiman Bags posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Abiman Bags:

Share