MIVO ENERGY

MIVO ENERGY Best for power solutions

ලැබුවා වු සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සතුට සෞභාග්‍යය සපිරුණු සියළු පැතුම් ඉටුවන ශ්‍රි සුභ අලුත් අවුරුද්දක් වේවා ...
14/04/2026

ලැබුවා වු සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සතුට සෞභාග්‍යය සපිරුණු සියළු පැතුම් ඉටුවන ශ්‍රි සුභ අලුත් අවුරුද්දක් වේවා ..!

A battery with a one-year warranty. Now available in stock.Made in India.
25/01/2026

A battery with a one-year warranty.
Now available in stock.
Made in India.

25/01/2026

JC Batteries Corporate Video

Wish you a happy new year 2026 !
31/12/2025

Wish you a happy new year 2026 !

සුබ අලුත් අවුරුද්දක් වේවා ..!
13/04/2025

සුබ අලුත් අවුරුද්දක් වේවා ..!

550W Mixer Grinder ( Xplore )Cups : 3 JarsBrand : Best Energy Warranty : 1 Year Warranty Price : 10,000.00550W Mixer Gri...
13/04/2025

550W Mixer Grinder ( Xplore )
Cups : 3 Jars
Brand : Best Energy
Warranty : 1 Year Warranty
Price : 10,000.00

550W Mixer Grinder ( Classic )
Cups : 4 Jars
Brand : Best Energy
Warranty : 1 Year Warranty
Price : 11,000.00

750W Mixer Grinder ( Duster )
Cups : 3 Jars
Brand : Best Energy
Warranty : 1 Year Warranty
Price : 12,000.00

All island cash on delivery (COD)available here.

📞 0773600574

Happy Eid Mubarak
31/03/2025

Happy Eid Mubarak

Happy New Year........ 2025
01/01/2025

Happy New Year........ 2025

12V 9Ah UPS Battery (MIVO ENERGY )1 Year Warranty Now Stock Available here📞 0773600574 / 0766112208
10/10/2024

12V 9Ah UPS Battery (MIVO ENERGY )
1 Year Warranty

Now Stock Available here

📞 0773600574 / 0766112208

රයිස් කුකර් - ලීටර් 1.8  *  1.8 Lt ධාරිතාව යුතුය *   නොඇලෙන ඇතුල් බඳුන සහිතය  *  උණුසුම් ක්‍රියාකාරිත්වයක් තබාගත හැකිය  ...
22/06/2024

රයිස් කුකර් - ලීටර් 1.8

* 1.8 Lt ධාරිතාව යුතුය
* නොඇලෙන ඇතුල් බඳුන සහිතය
* උණුසුම් ක්‍රියාකාරිත්වයක් තබාගත හැකිය
* වීදුරු පියනක් සහිත මල නොබැඳෙන වාෂ්පයෙන් තැම්බීමේ වානේ බදුනක් සහිතය
* වසරක වගකීම් කාලයක් සහිතය
* Power Rating : 700W
* Voltage : 220-240V 50-60Hz


තොග වෙළෙඳුන් සඳහා තොග ඇත.
තොග මිලට ලබාගත හැක.

📞 0773600574 / 0766112208

==================================

Rice Cooker - 1.8 Liter

* 1.8 Lt Capacity
* Non-stick Inner Pot
* Keep Warm Function
* Stainless Steel Steamer with Glass Lid
* 1 Year Warranty Period
* Power Rating : 700W
* Voltage : 220-240V 50-60Hz

Stock Available
For Wholesale Dealers

📞 0773600574 / 0766112208

Model : 12V 8.2Ah Lead Acid UPS Battery Brand : KEYKO Warranty : 1 Year Price : Rs 5600.00මේ බැටරිය සාමාන්‍යයෙන් පාවිච්ච...
06/01/2024

Model : 12V 8.2Ah Lead Acid UPS Battery
Brand : KEYKO
Warranty : 1 Year
Price : Rs 5600.00

මේ බැටරිය සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ පරිඝණකයේ UPS සහ ඉලෙක්ට්‍රෝනික් උපකරණ වැනි දේවල සදහායි.

මෙම බැටරිය මොටර්බයිසිකල් සදහා ගැලපෙන නමුත් අප විසින් එය පරික්ෂාකර නොමැත.

එමනිසා ඔබගේ මොටර්බයිසිකල් සදහා මෙම බැටරිය ගැලපේදැයි අපගෙන් විස්තර ලබා ගෙන එය පරික්ෂාකර ගැලපේ නම් පමණක් මෙය මිලදී ගන්න.

උදාහරණය :
1. බැටරියේ වොල්ටෙජ් (V) ගණන සහ ඇම්පියර් හවර්ස් (Ah) ගණන ගැලපිය යුතුයි.

2. බැටරියේ දිග , පළල , උස ගැලපේ දැයි බලන්න.

3. අපගේ බැටරිවල ඇත්තේ ක්ලිප් දෙකක් බැවින් එය සවිකිරිමට හැකි දැයි බලන්න.

මොටර්බයිසිකල් සදහා ලබා දිය හැක්කේ මාස 3 ක වගකීම් කාලයක් වේ.

මොටර්බයිසිකල් හැර ඕනෑම ඉලෙක්ට්‍රික් හා ඉලෙක්ට්‍රෝනික් උපකරණ සදහා වසරක වගකිම් කාලයක් ලබා දෙනු ඇත.

📞 0773600574 / 0766112208

අපගේ සියලුම බැටරි සහ අනෙකුත් නිෂ්පාදන දැන් අන්තර්ජාලය හරහා Whatsapp ඔස්සේ මිලදී ගත හැක.

ඉහත දුරකථන අංක දෙක සහිත එම whatsapp ගිණුමකට ගොස් එහි උඩ ඇති වෙළඳ ස්ථානයක් 🏠️ වැනි ලකුණ තෝරා ඔබට අවශ්‍ය භාණ්ඩ Whatsapp හරහා මිලදී ගන්න.

*********************************

This battery is usually used for computer UPS and electronics equipments.

This battery is suitable for motorcycles but we have not tested it.

So get the details from us if this battery is suitable for your motorcycle and check it and buy it only if it fits.

Example:
1. The voltage (V) and ampere-hours (Ah) of the battery should match.

2. See if the length, width and height of the battery are suitable.

3. Our batteries have two clips so see if it can be mounted.

Motorcycles can be given a warranty period of 3 months.

One year warranty will be provided for any electrical and electronic equipment except motorcycles.

📞 0773600574 / 0766112208

All our batteries and other products can now be purchased online via Whatsapp.

Go to that whatsapp account with the two phone numbers above and select the symbol like a marketplace 🏠️ on it and buy the items you need via Whatsapp.

Address

Kaduwela
ATHURUGIRIYA

Telephone

+94773600574

Website

Alerts

Be the first to know and let us send you an email when MIVO ENERGY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MIVO ENERGY:

Shortcuts

Share