Crafts by Mino

Crafts by Mino V Design Ur Desire...

Weddings වලට wedding cake දුන්නේ ඉස්සර..කාලෙන් කාලෙට හැම දේම අලුත් වෙන එකේ wedding එකට රසම රස චොක්ලට් එකක් දෙමුද..හැමෝම ...
17/09/2025

Weddings වලට wedding cake දුන්නේ ඉස්සර..

කාලෙන් කාලෙට හැම දේම අලුත් වෙන එකේ wedding එකට රසම රස චොක්ලට් එකක් දෙමුද..

හැමෝම කරන විදිහට නැතුව අලුත් දෙයක් කරන්න හිතන ඔයා වෙනුවෙන්මයි මේ..

වැඩි විස්තර දැනගන්න අපේ whatsapp number එකට මැසේජ් එකක් දාන්න..

0773799018
0766663688

චොක්ලට් වල ගණන් අහන අයට.. 🙈🙈🙈හොඳම දේවල් ටිකක් ගණන් වැඩියි තමයි ලස්සන ළමයෝ.. 🙈🥰🙊💪Crispy, Crunchy, Chewy චොක්ලට් එකක මිහිර...
07/09/2025

චොක්ලට් වල ගණන් අහන අයට.. 🙈🙈🙈

හොඳම දේවල් ටිකක් ගණන් වැඩියි තමයි ලස්සන ළමයෝ.. 🙈🥰🙊💪

Crispy, Crunchy, Chewy චොක්ලට් එකක මිහිර විඳගන්න ඔයාලත් අදම අපේ චොක්ලට් එකක් try කරලා බලන්න..

Choco Delight
0773799018
0766663688

Today's Order.. 🤍White chocolate full of Nuts & Dried Fruits..DM for more details..07737990180766663688
02/09/2025

Today's Order.. 🤍

White chocolate full of Nuts & Dried Fruits..

DM for more details..

0773799018
0766663688

සැප්තැම්බර් මාසේ මුල්ම order එක.. 🙈🥰කස්ටමර් එක්ක order එක ගැන කතා කරන් ගාණත් කියලා ඔක්කොම කොරලා අහවර වෙලා parcel එක පික්...
01/09/2025

සැප්තැම්බර් මාසේ මුල්ම order එක.. 🙈🥰

කස්ටමර් එක්ක order එක ගැන කතා කරන් ගාණත් කියලා ඔක්කොම කොරලා අහවර වෙලා parcel එක පික් කරන්න එන්න කස්ටමර් කෝල් කරලා location අහද්දියි දන්නේ එයා අපේ බිස්නස් පාටනර්ගේ යාළුවෙක් කියලා.. 🥹❤️‍🩹

එයා හුඟාක් සතුටු වුනා එයාගේ chocolate box එක දැකලා..

අපිටත් ගොඩක් සතුටුයි ඉතිං ගන්න ගාණට සාධාරණයක් කරන්න ලැබීම ගැන..

ඉතිං ඔයාටත් ගෙදර හදපු රසම රස චොක්ලට් එකක් ගන්න ඕන්නම් ඉක්මනින් අපට whatsapp message එකක් දාන්න..

Customize Chocolate Box - 6750/=

0773799018
0766663688

- Choco Delight -

දවසින් දවස එක එක අත්හදාබැලීම් කරමින් අලුත් චොක්ලට් සාමාජිකයින් අපි අපේ චොකලට් පවුලට එකතු කරගන්නවා..ඉතිං වරදින තැන් බොහොම...
31/08/2025

දවසින් දවස එක එක අත්හදාබැලීම් කරමින් අලුත් චොක්ලට් සාමාජිකයින් අපි අපේ චොකලට් පවුලට එකතු කරගන්නවා..

ඉතිං වරදින තැන් බොහොමයි.. 🥹❤️‍🩹

එහෙමයි කියලා මඟ නතර වෙන්නේ නෑ ළමයි..

වරදින්න වරදින්න අපි තව තව අලුතින් දේවල් ඉගෙනගන්නවා..

අන්න ඒ වගේ වැරදි වැරදි හදපු රසම රස ලස්සන චොක්ලට් ලෝකයකට තමයි අපි ඔයාලව එක්කන් යන්න හදන්නේ..

ඉතිං ඔයාලත් අපේ චොක්ලට් එකක් අරන් try කරලා බලන්න..

ආසා හිතෙයි..

මොකද දන්නවාද..

මේ හැමදෙයක්ම අපි ගෙදරම හදන දේවල්..

චොක්ලට් එකේ ඉඳල මේකට දාන පළතුරු කෑල්ල පවා අපි ගෙදරදීම බොහොම සෞඛ්‍යයආරක්ෂිතව වියළාගන්නේ..

ගාණ පොඩ්ඩක් වැඩි වුනාට කඩේ තියන චොක්ලට් වගේ කල්තියාගන්න කියලාවහ් අපි මේවට මුකුත්ම භාවිතා කරන්නේ නෑ..

අපේ චොක්ලට් අරගෙන කල් තියාගන්න ඕන්නෑ ළමයි..

ඒවා ඒ තරම් රසවත්..

ඉතිං ඔයාටත් මේ චොක්ලට් වල රස බලන්න ඕන්නම් ඉක්මනින්ම අපට whatsapp message එකක් දාන්න..

0773799018
0766663688

- Choco Delight -
- Miracle Gifts -

තෑගි දෙන අලුත්ම විදිහ දන්නවද.. 🙈❤️ඔව් මේක තමයි තෑගි දෙන අලුත් සාස්තරේ..පොඩි පොඩ්ඩෝ වගේම ලොකු පොඩ්ඩොත් ආස කරන රසක්..චොක්ල...
29/08/2025

තෑගි දෙන අලුත්ම විදිහ දන්නවද.. 🙈❤️

ඔව් මේක තමයි තෑගි දෙන අලුත් සාස්තරේ..

පොඩි පොඩ්ඩෝ වගේම ලොකු පොඩ්ඩොත් ආස කරන රසක්..

චොක්ලට්.. 🍫🤎

ඔව් ඒක තමයි තෑගි දෙන අලුත් සාස්තරේ..

කිසිම රසකාරකයක් නොදා ගෙදර හදපු නට්ස් පුරවපු චොක්ලට් එකක් කන්න ඔයත් ආසයිද..

එහෙනම් ඉක්මනින් අපට whatsapp message එකක් දාන්න..

අපි ලඟ තියනවා එක එක රසට එක එක ජාතියේ නට්ස් වර්ග වගේම dry fruits දාපු Homemade chocolates.. 🙈❤️

0773799018
Miracle Gifts / Choco Delight
Minoli Amith


මැයි, ජුනි, ජූලි කියන්නේ අපේ ලඟම අයගේ පොඩ්ඩොන්ගේ උපන්දින මාස.. ❤️🥰ඉතිං Orders දෙනවා ඉවරයක් නෑ සුදූලා.. 🙈🙈🙈ඔයාටත් ඔයාගේ බ...
20/05/2025

මැයි, ජුනි, ජූලි කියන්නේ අපේ ලඟම අයගේ පොඩ්ඩොන්ගේ උපන්දින මාස.. ❤️🥰

ඉතිං Orders දෙනවා ඉවරයක් නෑ සුදූලා.. 🙈🙈🙈

ඔයාටත් ඔයාගේ බබාලගේ බර්ත්ඩේ එකට බබාගේ යාළුවෝ සතුටු කරන්න ඕන්නම් ඉක්මනින්ම අපිට whatsapp message එකක් දාන්න...

0766663688
0773799018

Pop corn T- Shirts 👕🌀 1000/= 🌀Available sizes - M L XL 07666636880773799018
16/05/2025

Pop corn T- Shirts 👕

🌀 1000/= 🌀

Available sizes - M L XL

0766663688
0773799018

තවත් හිත හිත ඉන්නේ නැතුව ඔයා ආදරය කරන කෙනාට වෙනස් විදිහට තෑග්ගක් දෙන්න අපට කතා කරන්න..ඔයාගේ අතේ තියන ගාණට හරියන්න අපට පු...
07/05/2025

තවත් හිත හිත ඉන්නේ නැතුව ඔයා ආදරය කරන කෙනාට වෙනස් විදිහට තෑග්ගක් දෙන්න අපට කතා කරන්න..

ඔයාගේ අතේ තියන ගාණට හරියන්න අපට පුළුවන් ඔයාගේ ආදරණීයන්ව සතුටු කරන්න..

Miracle Gifts.. 🌀🩵

0766663688
0773799018

📣📣📣 බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම සළකලා බලලා ඔන්න අපි අපේ nuts bottles වල මිල අඩු කලා..    🔊🌸 ඕනෑම වර්ගයක් Glass bottle එක එක්ක 6...
04/05/2025

📣📣📣 බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම සළකලා බලලා ඔන්න අපි අපේ nuts bottles වල මිල අඩු කලා..

🔊🌸 ඕනෑම වර්ගයක් Glass bottle එක එක්ක 650/=ක් විතරයි.. 🌸🔊

❤️❤️❤️ ඒ වගේම Mother's Day එකට nuts box එක ගන්න අයට සම්පූර්ණයෙන්ම ... ❤️❤️❤️ ( කොළඹ අවට )

ඔයා කැමති ඕනෑම item එකක් දාලා මේක customize කරගන්න පුළුවන්..

✴️ Whatsapp for more details ✴️

0766663688
0773799018

Address

Bomiriya
Kaduwela

Website

Alerts

Be the first to know and let us send you an email when Crafts by Mino posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category