25/09/2026
රතු ලුණුමිදෙල්ල තොග තිබේද? අපි මිලදී ගන්නවා! 🌳
අපට අවශ්‍ය ප්‍රමාණය 3/4” × 6” සහ අඩි 4 සිට ඉහළ දිග වේ.
✅ වෙළඳපොළේ හොඳම මිල
✅ ඕනෑම තොග ප්‍රමාණයක් මිලදී ගනු ලැබේ
✅ භාණ්ඩ ලබාදෙන අවස්ථාවේදීම මුදල් ගෙවීම
ඔබ සතුව තොග තිබේ නම් අදම අප අමතන්න.
📞 0112 571 201 | 077 735 8391