Chandi Plants and Flowers

Chandi Plants and Flowers Premium orchids, cut flowers & potted plants from Sri Lanka. Supplying locally and internationally with quality, freshness, and care. �

15/06/2026
COMING SOON - ලගදීම ඔයාලගේ අතට එන අලුත්ම අලුත් මල්... අපේ පේජ් එක ෆලෝ කරලා තියා ගන්න දැන්මම... Thanks all...!!!
12/06/2026

COMING SOON - ලගදීම ඔයාලගේ අතට එන අලුත්ම අලුත් මල්... අපේ පේජ් එක ෆලෝ කරලා තියා ගන්න දැන්මම... Thanks all...!!!

Pick up missed work,Pack up new energy,Let's getready for a great week ahead.Have a blessed Sunday friends
07/06/2026

Pick up missed work,
Pack up new energy,
Let's getready for a great week ahead.
Have a blessed Sunday friends

💧🪨 ජල බිඳක් පාෂාණයක් බිඳ දමනුයේ එහි ශක්තිය නිසා නොව, එහි ඇති අඛණ්ඩ පැවැත්ම (උත්සාහය) නිසාය.​ජීවිතයේ අප මුහුණ දෙන අභියෝගත...
06/06/2026

💧🪨 ජල බිඳක් පාෂාණයක් බිඳ දමනුයේ එහි ශක්තිය නිසා නොව, එහි ඇති අඛණ්ඩ පැවැත්ම (උත්සාහය) නිසාය.
​ජීවිතයේ අප මුහුණ දෙන අභියෝගත් හරියටම ඒ වගේ. සාර්ථකත්වය කරා යන ගමන එක රැයකින් වෙන්නේ නැහැ. ඔර්කිඩ් මලක් වුණත් හරිම ලස්සනට පිපෙන්නේ කාලයක් තිස්සේ දිනපතාම ලැබෙන ආදරය, සත්කාරය සහ අඛණ්ඩ කැපවීම නිසයි. 🌸🌿
​ඔබත් ජලය මෙන් වන්න... කිසිම විටක ඔබේ උත්සාහය අත් නොහරින්න! 💪✨

Have a nice weekend everyone....!!!
06/06/2026

Have a nice weekend everyone....!!!

මං ආසම මගේ මල Have a nice day everyone!
02/06/2026

මං ආසම මගේ මල

Have a nice day everyone!

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ඔබ සැමට
30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ඔබ සැමට

29/05/2026

කවුරු ගාවද තියෙන්නෙ මේ පාට?

Address

Kaduwela

Website

Alerts

Be the first to know and let us send you an email when Chandi Plants and Flowers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share