Blooms Flowers

Blooms Flowers Anthurium contains hundreds of species of tropical plants and is often considered the fruit for thei

13/12/2025
13/12/2025
09/05/2023

ශෙයා කලත් පිනක්! ලංකාවෙම මිනිස්සු ඇස්වලට බෙහෙත් ගන්න පානදුරේ තැන කාට හරි වැදගත් වෙයී.
Share කරමු! 🫡

ඇස් රෝගීන්ට සරණක් වන අපුරු වෙද ගෙදර...
ලෙඩ ඇස් සුව කරන ගඟුලේ වෙද මැදුර..

*************************
පානදුර හිරණ පාරේ කිලෝමීටරයක් පමණ යන විට ගගුලේ වෙද මැදුර ඔබ නෙත ගැටෙයි. රෝගීන් විශාල වශයෙන් පෝලිමේ සිටිනු දක්නට ලැබේ. ඇතැම් තැනෙක පෝළිමේ සිට ඇස් සෝදා වෙදකම් කරනු දැක ගත හැක.

දේශීය වෛද්‍ය ඉෂාර ප්‍රනාන්දු මහතා ගගුලේ වෙද මැදුර පවත්වා ගෙන යයි. ඔහු පාරම්පරික වෙද මහතෙකි. වසර 150ක් පමණ මෙම වෙදකම පැරැණිය. ඉෂාර ප්‍රනාන්දු වෙද මහතා පවසන පරිදි මෙහි වර්තමානයේ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ගන්න එන පිරිසද වැඩි වී තිබේ.

ග්ලූකෝමා රෝගය, දුර නොපෙනීම, දියවැඩියාව නිසා ඇස් නොපෙනීම, ළඟ නොපෙනීම වැනි රෝග ගණනවාකට මෙහිදි වෙදකම් කරයි. ඒ සඳහා දේශීය මුල්, කොළ, පොතු, ගෙඩි බෙහෙත් ලෙස යොදා ගැනෙයි. නමුත් මේ සියලු ප්‍රතිකාරයකට කිසිදු මුදලක් අය නොකෙරෙයි. මුදල් දමන පෙට්ටියකට කැමති මුදලක් දැමිය හැකිය. රෝගීන්ට දහවල් කෑම වෙද මැදුරෙන් නොමිලේ ලබෙයි. කැමැති අයෙකුට දානමය වශයෙන් ආහාර ලබා දිය හැකිය. බෙහෙත් සොයන්න දෙදෙනෙක් යොදවා තිබේ. රෝගීන්ටද කැමැති නම් බෙහෙත් ගෙනත් දිය හැකිය.

දේශීය වෛද්‍ය ඉෂාර ප්‍රනාන්දු මහතා -

ඇහේ සුද ඉවත් කරනවා කියන්නේ ඇහැ ඇතුළේ කාචයේ පටලය දුර්වර්ණ වීමෙන් ඇතිවන රෝගී තත්ත්වයක්. අපි කරන්නේ බෙහෙත් දාලා ඒක තුනී කරන එක. ඇහෙන් පිටයි බෙහෙත් කරන්නේ. දැනට තියෙන ප්‍රතිකාර බොහොම ඉහළයි. දවසකට 250ක් 300ක් විතර රෝගීන් එනවා. අම්පාර, ත්‍රිකුණාමලය, යාපනය වැනි ප්‍රදේශවල ඉඳලත් රෝගීන් එනවා. පරිගණක භාවිත කරන අයට පාරම්පරික වට්ටෝරු අනුව බෙහෙත් හදලා තියෙනවා. දැනට අමු කොළ හොයා ගැනීමේ දුෂ්කරතාවයක් තියෙනවා. පෝය දින සහ පෝයට පසු දින හැර අනෙක් සෑම දිනකම උදෑසන 5.00 සිට දහවල් 11.00 වෙනකම් වෙදකම් කරනවා. මෙම රෝහලේ පළපුරුදු 30 පමණ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒ හැරුණු විට මගේ පියා බී. සෝමදාස ආයුර්වේද වෛද්‍ය, මව ඒ. විවියන්, බිරිය නිලූෂා, සොයුරිය තුෂාරි ගෙන් මෙම සේවාවට ලොකු සහායක් ලැබෙනවා.

Kuruppumulla,Hirana Road,
Panadura, Sri Lanka,
Call +94 78 552 3322,

සටහන - සමින්ද උදය කුමාර

DM For Credit Or Removal ❤️
Credit Always Goes to respective owner

10/03/2023

හෝමාගම මාලබේ කිට්ටුවෙන් birthday party එකක් ගන්න ලස්සන තැනක් තතියෙනවද

Address

No 23, Sadasiripura Housing Scheme, Oruwala
Kaduwela
10150

Telephone

+94761008858

Website

Alerts

Be the first to know and let us send you an email when Blooms Flowers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Blooms Flowers:

Shortcuts

Share