29/08/2026
හදසර නොයර් නැතිනම් Roman Noir නවකතා සම්ප්රදාය ගුරු කරගනිමින් විවිද කතු වරුන් නිර්මාණ ලොවට දායාද කලත් ඔවුන් අතුරින් ජේම්ස් කයින් තරම් එම සම්ප්රදාය අතික්රමණය කල අයකු විශ්ව සාහිත්යයේ නොමැති තරමය,ඔහුගේ නිර්මාණ අතරින් The Potman Always Rings Twice සැලකෙන්නේ Roman Noir රජුගේ අද්වතීය නිර්මාණය ලෙසය,එමෙන්ම එය එතෙක් මෙතෙක් බිහිවූ උසස්ම හදසර නොයර් නිර්මාණය ලෙස අදටත් බටහිර සාහිත්ය විචාරකයින් විසින් හදුන්වන අතර එම සම්ප්රදාය පිලිබදව අධයනය කරන අයකුට පරිශීලනය කිරීමට ඇති හොදම කෘතිය ලෙසද මෙය හදුන්වයි,
කෙසේ වෙතත් මේම කෘතිය කීපවරක්ම තහනමට ලක්වන්නේ එහි ඇති කාමුකත්වය පෙරදැරිකරගත් කෘරත්වය නිසාද නැතිනම් එය ආසියානු චින්තන දරාවක් ගුරුකර ගත් නිසාද යන්න පිලිබදව අදටත් විවිද අවස්ථා වලදී විචාරකයන්ගේ අවදානයට බදුන්වන කාරණයකි.
මේවන විට මෙම කෘතිය විවිද රටවල් 7ක චිත්රපටයට නැගී ඇති අතර,බ්රිතාන්ය යේ බි බි සි නාලිකාව මහින් නාට්යක් ලෙසද විකාශනය කර ඇත,එමෙන්ම විවිද රට වලදී මෙම කෘතිය වේදිකා වටද පැමිණි මෙන් මෙම කෘතියේ ඇති විශිෂ්ට ත් වය තව තවත් පිලිබිබු කරයි,
⦁ හොදම කෘති සියය දැක්වෙන නුතත ඇමරිකානු පුස්තකාල කෘති 100 ඇතුලත් නිර්මාණයකි,
⦁ කතුවරයා ග්රෑන්ඩ් මාස්ටර් සම්මානයෙන් පිදුම් ලබා ඇත
කෘති යේ නම - එන්චිලාඩා සුවදට
ප්රකාශනය - Readit Readers
Delivery සමග මිල රු 900.00
https://www.facebook.com/photo/?fbid=2242166309293329&set=a.749251613083838