03/05/2026
🌞 සුභ උදෑසනක්! 🌞
අලුත් දවසක්, අලුත් ආරම්භයක් 💫
ඔයාගේ හීන හැම එකක්ම අද දිනයේ ඉටු වෙන්න ලැබේවා 🙏
සතුටින්, ශක්තියෙන්, විශ්වාසයෙන් අද දවස පටන් ගන්න 🌼
ඔයාට ලස්සන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💛