Ohas Enterprises.

Ohas Enterprises. ඔබට අවශ්‍ය සියලුම විදුලි උපකරණ, ගෘහභාණ්ඩ සහ අනෙකුත් උපාංග අප වෙතින් නිවසටම ගෙන්වා ගත හැක.

සුබ වේවා ජය වේවා මගේ එකා... 💪💪✌✌🎂🎂🍺
20/07/2026

සුබ වේවා ජය වේවා මගේ එකා... 💪💪✌✌🎂🎂🍺

09/05/2026
24/11/2025

Free Delivery

දැන් ඔබේ ඇඳුම් වේලගන්න පහසුම විසඳුම! 👕👖✨ තට්ටු 3න් යුත් රෙදි වේලන ස්ටෑන්ඩ් එක. ✨මිල: රු. 5,750/=විශේෂ වාසිය: දිවයින පුරා...
19/11/2025

දැන් ඔබේ ඇඳුම් වේලගන්න පහසුම විසඳුම! 👕👖

✨ තට්ටු 3න් යුත් රෙදි වේලන ස්ටෑන්ඩ් එක. ✨

මිල: රු. 5,750/=

විශේෂ වාසිය: දිවයින පුරා නොමිලේ බෙදාහැරීම! (FREE DELIVERY)

ඔබේ එක අදම වෙන්කරවා ගන්න.
📞 ඇනවුම් කිරීමට Inbox කරන්න හෝ කතා කරන්න: 074 030 2949

FREE DELIVERY! 🚚 රත්නපුර, නුවරඑළිය, සහ බදුල්ල.අප කෙරෙහි තැබූ විශ්වාසය සහ ආදරයට කෘතඥතාවක් ලෙස, දැන් රත්නපුර, නුවරඑළිය, සහ...
09/11/2025

FREE DELIVERY! 🚚 රත්නපුර, නුවරඑළිය, සහ බදුල්ල.

අප කෙරෙහි තැබූ විශ්වාසය සහ ආදරයට කෘතඥතාවක් ලෙස, දැන් රත්නපුර, නුවරඑළිය, සහ බදුල්ල ඇණවුම් සඳහා නොමිලේ බෙදාහැරීමක්! 😱

OHAS පවුලෙන් ඔබට හදවතින්ම ස්තූතියි! 🙏

ඔබගේ අවශ්‍ය දේ අදම ඇණවුම් කරන්න! 👇
https://www.facebook.com/share/19w8sGeYxg/?mibextid=wwXIfr
#රත්නපුර #සීමිත_දීමනාව

🍹 අලංකාරවත් Red Cherry වීදුරු ජෝගුව 🍹ඔබේ නිවසට හෝ කාර්යාලයට අලුත් පෙනුමක් එක් කරන්න! ✨OHAS Enterprises වෙතින්, රු. 1790 ...
07/11/2025

🍹 අලංකාරවත් Red Cherry වීදුරු ජෝගුව 🍹
ඔබේ නිවසට හෝ කාර්යාලයට අලුත් පෙනුමක් එක් කරන්න! ✨

OHAS Enterprises වෙතින්, රු. 1790 ක විශේෂ මිලකට මෙම අලංකාරවත්, උසස් තත්වයේ ONEGA වීදුරු ජෝගුව දැන්ම ඔබේ කරගන්න.

✅ ධාරිතාව: 1800ml

✅ පිටතින් පෙනෙන අලංකාරය: ඕනෑම මේසයකට වටිනාකමක් එක් කරයි.

✅ විශේෂ දීමනාව: නොමිලේ බෙදාහැරීම (Free Delivery)!

දැන්ම අමතන්න! සීමිත තොගයක් පමණි.

📞 ඇණවුම් කිරීම සඳහා අදම අමතන්න:074-03 02 949, 076-15 16 025.
✨ඔබගේ දුරකථන අංකය කමෙන්ට් කරන්න අපි ඔබට සහය වෙන්නම්

Address

Wellandura, Kahawtatta
Kahawatta
70150

Website

Alerts

Be the first to know and let us send you an email when Ohas Enterprises. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share