Sasshreeka

Sasshreeka Welcome to sasshreeka.com, where you will find truly amazing prices and bargains for the latest and

🌟 Grade 1 – 3 & Preschool Tuition Classes 🌟ඔබේ දරුවාගේ අධ්‍යාපනික පදනම ශක්තිමත් කරමින්, ඉගෙනීම සතුටක් බවට පත් කරමු! 📚✏️👩...
01/07/2026

🌟 Grade 1 – 3 & Preschool Tuition Classes 🌟

ඔබේ දරුවාගේ අධ්‍යාපනික පදනම ශක්තිමත් කරමින්, ඉගෙනීම සතුටක් බවට පත් කරමු! 📚✏️

👩‍🏫 ඩිප්ලෝමාධාරි ඉමල්කා දිලුක්ෂි ගුරු මහත්මිය විසින්

📖 ඉගැන්වීම් විෂයන්: ✅ ගණිතය
✅ සිංහල
✅ ඉංග්‍රීසි
✅ පරිසරය
✅ කියවීම හා ලිවීම
✅ අත් අකුරු පුහුණුව
✅ Preschool (LKG / UKG) දරුවන් සඳහා මූලික ඉගෙනුම් කුසලතා

🌈 දරුවාගේ වයස හා හැකියාවට ගැලපෙන ක්‍රියාකාරකම් සමඟ
🌈 විශේෂ අවධානය සහිත ඉගැන්වීම්
🌈 කියවීම, ලිවීම සහ ගණිත කුසලතා වර්ධනය

📚 6, 7, 8 ශ්‍රේණි සඳහා
ගණිතය
සිංහල
ඉතිහාසය
පන්ති ද පැවැත්වේ

📍 මේෆීල්ඩ්, සපුගස්තැන්න පාර, කලගෙඩිහේන

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
076 153 0804

✨ "අද ඉගෙන ගන්නා දරුවා හෙට දින සාර්ථක පුද්ගලයෙකි." ✨

👨‍👩‍👧‍👦 සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගැනේ. අදම ලියාපදිංචි වන්න! 🌟

🌟 Grade 1 – 3 & Preschool Tuition Classes 🌟ඔබේ දරුවාගේ අධ්‍යාපනික පදනම ශක්තිමත් කරමින්, ඉගෙනීම සතුටක් බවට පත් කරමු! 📚✏️👩...
25/06/2026

🌟 Grade 1 – 3 & Preschool Tuition Classes 🌟

ඔබේ දරුවාගේ අධ්‍යාපනික පදනම ශක්තිමත් කරමින්, ඉගෙනීම සතුටක් බවට පත් කරමු! 📚✏️

👩‍🏫 ඩිප්ලෝමාධාරි ඉමල්කා දිලුක්ෂි ගුරු මහත්මිය විසින්

📖 ඉගැන්වීම් විෂයන්: ✅ ගණිතය
✅ සිංහල
✅ ඉංග්‍රීසි
✅ පරිසරය
✅ කියවීම හා ලිවීම
✅ අත් අකුරු පුහුණුව
✅ Preschool (LKG / UKG) දරුවන් සඳහා මූලික ඉගෙනුම් කුසලතා

🌈 දරුවාගේ වයස හා හැකියාවට ගැලපෙන ක්‍රියාකාරකම් සමඟ
🌈 විශේෂ අවධානය සහිත ඉගැන්වීම්
🌈 කියවීම, ලිවීම සහ ගණිත කුසලතා වර්ධනය

📚 6, 7, 8 ශ්‍රේණි සඳහා ගණිතය පන්ති ද පැවැත්වේ

📍 මේෆීල්ඩ්, සපුගස්තැන්න පාර, කලගෙඩිහේන

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
076 153 0804

✨ "අද ඉගෙන ගන්නා දරුවා හෙට දින සාර්ථක පුද්ගලයෙකි." ✨

👨‍👩‍👧‍👦 සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගැනේ. අදම ලියාපදිංචි වන්න! 🌟

🌈 Preschool / Primary Tuition Classes 🌈ආදරණීය දෙමාපියනි,වසර ගණනාවක Preschool Teaching අත්දැකීම් සහ Diploma සුදුසුකම් සහි...
10/06/2026

🌈 Preschool / Primary Tuition Classes 🌈

ආදරණීය දෙමාපියනි,

වසර ගණනාවක Preschool Teaching අත්දැකීම් සහ Diploma සුදුසුකම් සහිත ගුරුවරියක් විසින් Preschool, LKG, UKG සහ Grade 1 දරුවන් සඳහා විශේෂ පන්ති පැවැත්වේ.

📚 ඉගැන්වෙන විෂයයන්:
✅ සිංහල අකුරු හා ලිවීම
✅ ඉංග්‍රීසි අකුරු හා මූලික වචන
✅ මූලික ගණිතය
✅ කියවීමේ හා ලිවීමේ හැකියාව වර්ධනය
✅ පාසලට සූදානම් කිරීමේ ක්‍රියාකාරකම්

👧🧒 කුඩා කණ්ඩායම් හෝ තනි පන්ති

📍 සපුගස්තැන්න පාර, කලගෙඩිහේන.

ඔබගේ දරුවාගේ ඉගෙනුම් හැකියාව ආදරයෙන් සහ ඉවසීමෙන් වර්ධනය කිරීමට කැපවෙමි.

📞 වැඩි විස්තර සඳහා whatsapp කරන්න.

📞 0761530804

🌸 MOTHER’S CARE PACK 🌸No matter how far you are, your love can still reach home ❤️Send essential groceries to your mothe...
14/05/2026

🌸 MOTHER’S CARE PACK 🌸

No matter how far you are, your love can still reach home ❤️

Send essential groceries to your mother and loved ones in Sri Lanka with care, trust, and fast delivery.

🛒 Rice | Milk Powder | Dhal | Vegetables | Household Essentials
🚚 Delivery within 3 days islandwide
✅ Trusted Registered Business
📦 Carefully packed with love

📲 Only WhatsApp Orders
0761530804

Sasshreeka Online Shopping
Register Number: W/ath/L/12878

❤️ Because every mother deserves care.














🌸 Mother’s Care Pack 🌸

දුරින් හිටියත් අම්මාට ඔබේ ආදරය යවන්න ❤️

ඔබ පිටරට ඉඳලා order කරන්න —
අපි ඔබේ අම්මාට සහ පවුලට groceries ගෙදරටම විශ්වාසයෙන් deliver කරනවා 🇱🇰

🛒 සහල් | කිරිපිටි | පරිප්පු | එළවළු | ගෘහ අවශ්‍ය දෑ
🚚 දින 3ක් ඇතුළත Islandwide Delivery
✅ Registered Trusted Business
📦 ආදරයෙන් pack කර deliver කරයි

📲 Orders සඳහා WhatsApp පමණි
0761530804

Sasshreeka Online Shopping
Register Number: W/ath/L/12878

❤️ “Distance තිබුණත් Care නවතින්නේ නැහැ”












🎁 රට ඉන්න ඔබ… ලංකාවේ සිටින ඔබේ ආදරණීයයන්ට ලස්සන surprise එකක් දෙන්න හොඳම වෙලාවයි! 🇱🇰❤️🛒 Supermarket items දැන් පහසුවෙන්ම...
13/05/2026

🎁 රට ඉන්න ඔබ… ලංකාවේ සිටින ඔබේ ආදරණීයයන්ට ලස්සන surprise එකක් දෙන්න හොඳම වෙලාවයි! 🇱🇰❤️

🛒 Supermarket items දැන් පහසුවෙන්ම
✨ Sasshreeka Online Shopping වෙතින් order කරන්න පුළුවන්!

🏡 ගෙදරටම safe & fast delivery
🚚 Delivery FREE
💝 නෑයන්ට, අම්මාට, තාත්තාට, යාළුවන්ට ආදරෙන් gifts & groceries යවන්න අදම!

✅ රජයේ ලියාපදිංචි ආයතනයකි
📄 W/ath/L/12878

📲 Whatsapp Orders : 076 153 0804

“දුරින් හිටියත්… ආදරේ ලඟටම ගෙනියන්න” ❤️














🌟🛒 Sasshreeka Online Shopping 🛒🌟✨ රජයේ ලියාපදිංචි ආයතනයක්📄 Registration No : W/ATH/L/12878🌍 රට ඉන්න ඔබට, ඔබගේ ආදරණීය පවු...
10/05/2026

🌟🛒 Sasshreeka Online Shopping 🛒🌟
✨ රජයේ ලියාපදිංචි ආයතනයක්

📄 Registration No : W/ATH/L/12878

🌍 රට ඉන්න ඔබට, ඔබගේ ආදරණීය පවුලේ අයට ලංකාවේ සිටින නිවසට අවශ්‍ය බඩු මලු පහසුවෙන්ම යවන්න දැන් අවස්ථාව! ❤️

💯 විශ්වාසදායක සේවාවක් සමඟ ගුණාත්මක භාණ්ඩ නිවසටම ලබාදෙයි.

📦 මෙම Grocery Pack එකට ඇතුළත් වන්නේ:

🍚 Keeri Samba Rice – 5kg
🥛 Raththi Milk Powder – 400g
🍜 Noodles – 400g
🍪 Crisco Biscuit – 1 Tin
🌶️ Chilli Powder – 250g
🍛 Curry Powder – 250g
🟡 Turmeric Powder – 100g
🌶️ Chilli Pieces – 250g
☕ Tea – 250g
🍬 Sugar – 2kg
🥣 Dhal – 1kg
🌾 Flour – 1kg
🥔 Potato – 2kg
🌱 Green Gram – 1kg
🧂 Salt – 1kg
🐟 Sprats Fish – 1kg
🧼 Baby Soap – 2
🧽 Sunlight Soap – 2
🫧 Washing Powder – 1kg
🥥 Coconut Oil – 1L

🚚 Islandwide Delivery Available

📲 Orders & Inquiries : Whatsapp
076 1530804

💖 “ඔබ දුර සිටියත්, ඔබගේ ආදරණීයයන්ට අවශ්‍ය දේ අපෙන් ආරක්ෂිතව හා ඉක්මනින්.”

✨🇱🇰 ඔබගේ විශ්වාසවන්ත Online Grocery Partner — Sasshreeka Online Shopping 🇱🇰✨🏡 රට ඉන්න ඔබේ ආදරණීය අයට ලංකාවේම අත්‍යවශ්‍ය ...
08/05/2026

✨🇱🇰 ඔබගේ විශ්වාසවන්ත Online Grocery Partner — Sasshreeka Online Shopping 🇱🇰✨

🏡 රට ඉන්න ඔබේ ආදරණීය අයට ලංකාවේම අත්‍යවශ්‍ය භාණ්ඩ පහසුවෙන්ම යවන්න!
ගුණාත්මකභාවය, විශ්වාසය සහ ඉක්මන් සේවාව සමඟ ඔබ වෙනුවෙන් අපි සැමවිටම සූදානම් ❤️

🛒 අප වෙතින් ලබාගත හැකි භාණ්ඩ:
🍚 Sustagen
🍚 Basmati Rice
🌶️ Chilli Powder / Chilli Pieces
🌿 Curry Powder / Turmeric Powder
🫒 Olive Oil
🐟 Canned Salmon / Sprats / Dried Fish
🥫 Dhal
🌱 Green Gram
🥩 Soya Meat
🍞 Wheat Flour
🧄 Garlic
🧂 Salt / Sugar
☕ Tea Bags / Nestomalt
🍪 Biscuits
🥣 Samaposha
🧼 Washing Powder / Sunlight Soap / Baby Soap

💯 රජයේ ලියාපදිංචි ආයතනයකි
📌 Register Number: W/ATH/L/12878

🌍 රට ඉන්න ඔබට —
පවුලේ අය වෙනුවෙන් grocery shopping දැන් තවත් ලේසි!
ආරක්ෂිතව, විශ්වාසයෙන් සහ සාධාරණ මිලට ඔබේ order එක අපෙන් ලබාගන්න 🛍️✨

📞 Orders & Inquiries:
Whatsapp 076 153 0804















🌍✨ දුරින් හිටියත් හදවතින් ලඟයි ✨🌍රට ඉන්න ඔබට… ලංකාවේ ඔබගේ ආදරණීයයන්ට ආදරය පිරුණු තෑග්ගක් යවන්න හිතෙන වෙලාවට මේකට වඩා හොඳ...
18/04/2026

🌍✨ දුරින් හිටියත් හදවතින් ලඟයි ✨🌍

රට ඉන්න ඔබට… ලංකාවේ ඔබගේ ආදරණීයයන්ට ආදරය පිරුණු තෑග්ගක් යවන්න හිතෙන වෙලාවට මේකට වඩා හොඳ තේරීමක් නැහැ 🎁💛

අපේ special chocolate gift box එකට ඇතුළත් වෙන්නේ ලොව ප්‍රසිද්ධ රසවත් chocolate collection එකක් 🍫😍
Ferrero Rocher, Toblerone, Cadbury, Kinder, KitKat, Snickers, Twix, Nutella වගේ favourites එකට එකතු වෙලා… ලස්සන premium packing එකක් තුළ!

💝 ඇයි මේක perfect gift එකක් වෙන්නේ?
✔️ දුර ඉන්නත් ආදරය පෙන්නන්න පුළුවන්
✔️ Birthday, Anniversary, Surprise gift – හැම අවස්ථාවකටම සුදුසුයි
✔️ ලංකාවේ ඔබගේ family / friends වෙත direct delivery
✔️ Quality products + beautiful presentation
✔️ Happiness එකක් box එකක් ඇතුළේ! 😊

💌 රටින් තෑගී යවන එක දැන් ඉතාම පහසුයි!
ඔබ order කරනවා – අපි deliver කරනවා 🚚🇱🇰

📢 Delivery free

📲 Whatsapp: 0761530804
🛍️ Sasshreeka Online Shopping

#හැඟීම්බෙදාගන්න

14/04/2026

Address

Sasshreeka/Online Shopping Centre, 6/14, Mafeeld 2, 2nd Lane, Sapugasthanna Road
Kalagedihena
11875

Alerts

Be the first to know and let us send you an email when Sasshreeka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share