Mallawaarachchi book shop

Mallawaarachchi book shop BEST A CHOICE

💦⚡ NEW ARRIVAL – SHOOTING ELITE ⚡💦Experience the ultimate water battle fun with the Shooting Elite High-Speed Electric W...
18/08/2026

💦⚡ NEW ARRIVAL – SHOOTING ELITE ⚡💦

Experience the ultimate water battle fun with the Shooting Elite High-Speed Electric Water Bomb Gun! 🔫💦
🔋 Rechargeable Built-in Battery
⚡ High-Speed Motorized
💨 Fast Auto Fire
💦 Powerful Water Blast
🎯 Long-Range Shooting
Perfect for outdoor fun, parties, and exciting water battles! 🔥
📍 MALLAWARACHCHI BOOK SHOP
Manaana, Kalawana
📞 045 225 517

📚✨ **Samagi English Medium Model Papers දැන් ලබා ගත හැක!** ✨📚පාසල් සිසුන්ගේ විභාග සූදානමට උපකාරී වන **Grade 7, 8 & 9 Sci...
17/08/2026

📚✨ **Samagi English Medium Model Papers දැන් ලබා ගත හැක!** ✨📚

පාසල් සිසුන්ගේ විභාග සූදානමට උපකාරී වන **Grade 7, 8 & 9 Science & Mathematics Model Papers** දැන් **මල්ලවආරච්චි පොත් හල** වෙතින් ලබාගත හැක. 📝

Include👇👇👇
✅ Model Papers – English Medium
✅ Monthly Test Papers
✅ Model Term Test Papers
✅ Model Answers
✅ Short Notes
💰 **මිල: රු. 650/-**

📍 **මල්ලවආරච්චි පොත් හල – මානාන, කලවාන**
📞 **045 225 5175**

⭐ **දැන්ම ලබා ගන්න!** ⭐

📚🏫✉️𝟮𝟬𝟮𝟳 වර්ෂයේ පළමුවන                            ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම! 🎓👉ඔබේ දරුවාව 2027 වර්ෂයේදී පාසලට ඇතු...
03/07/2026

📚🏫✉️𝟮𝟬𝟮𝟳 වර්ෂයේ පළමුවන
ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම! 🎓

👉ඔබේ දරුවාව 2027 වර්ෂයේදී පාසලට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන දෙමාපියන් සඳහාම විශේෂයි. ඇතුළත් වීමට අවශ්‍ය සියලුම නිල ලේඛන සහ අයදුම්පත් කට්ටල දැන් අප වෙතින් ලබාගත හැක.

ඇතුළත් ලියකියවිලි ආකෘති..👇👇👇

✅ ප්‍රමිතියට අනුව සැකසූ නව අයදුම්පත
✅ නිවැරදිව මුද්‍රණය කළ 25/2026 නව චක්‍රලේඛය
✅ සියලු විස්තර සහිත දිවුරුම් ප්‍රකාශය
✅ අභියාචනා/විරෝධතා ඉදිරිපත් කිරීමේ අයදුම්පත
✅ පාසලට ඇතුළත් කිරීම සඳහා තෝරා ගත් බවට දන්වන ලිපිය
✅ අයදුම්පත ප්‍රතික්ෂේප වූ බව දන්වන ලිපිය
✅ සම්මුඛ පරීක්ෂණයෙන් ලබාදුන් ලකුණු සටහන් කිරීමේ ලිපිය
✅ 10X7 ප්‍රමාණයේ මුද්‍රිත ලිපි කවරය
✅ පිළිතුරු එවීම සඳහා 9X4 ලිපි කවරයක් ද සහිතව

👉👉අයදුම්පත් කට්ටලය මෙහිදී ලබාගත හැක...

🔴🔴අවසාන දිනය: අයදුම්පත් යොමු කළයුතු අවසාන දිනය 𝟐𝟎𝟐𝟔 ජූලි 𝟑𝟎 වනදායින් අවසන් වේ....‼️

 #📚🌼 සාමය සතුට පිරි                               සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞🌼📚වසර 40කට ආසන්න විශ්වාසයත් එක්ක,  Mallawa...
14/04/2026

#📚🌼 සාමය සතුට පිරි
සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞🌼📚

වසර 40කට ආසන්න විශ්වාසයත් එක්ක,
Mallawaarachchi Book Shop සමඟ එක්ව සිටින අපගේ ආදරණීය පාරිභෝගිකයින්ට හදවතින්ම ස්තූතියි ❤️

මෙම සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද,
ඔබ සැමට සතුට, සෞභාග්‍ය, සෞඛ්‍යය සහ සාර්ථකත්වයෙන් පිරුණු එකක් වේවායි අප ප්‍රාර්ථනා කරනවා ✨

📖 පරම්පරාවෙන් පරම්පරාවට දැනුම බෙදා දෙන
ඔබගේ විශ්වාසනීය පොත්හල – Mallawaarachchi Book Shop

🙏 ඔබ සමඟ යාම අපගේ ගෞරවයයි
අනාගතයටත් මෙහෙමම එකට යමු!
🙏🌞☘️

ඈපා ප්‍රකාශන... 📕📈🌞🌜නිරයන ග්‍රහස්ඵුට පඤචාංගය ඇතුලු  ජ්‍යොතිෂ කරුණු රාශියක් අන්තර්ගත  කොට ඇත. පිටු 200කින් සමන්විතය.  📔ඈ...
04/04/2026

ඈපා ප්‍රකාශන... 📕📈

🌞🌜නිරයන ග්‍රහස්ඵුට පඤචාංගය ඇතුලු ජ්‍යොතිෂ කරුණු රාශියක් අන්තර්ගත කොට ඇත. පිටු 200කින් සමන්විතය.

📔ඈපා පඤචාඞග ලිත 2026-2027....🌞

👉👉දැන් මිලදි ගත හැක...

🧑‍⚖️🧑‍💼අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ            අ.පො.ස. (සා:පෙළ) සමතුන්ට……            ඒකාබද්ධ සේවයේ          ⭕️...
12/02/2026

🧑‍⚖️🧑‍💼අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ
අ.පො.ස. (සා:පෙළ) සමතුන්ට……
ඒකාබද්ධ සේවයේ

⭕️⭕️⭕️ කාර්යාලය සේවක සේවයේ
工工工 වන ශ්‍රේණියේ බඳවා ගැනීම.......

👉අයදුම්පත් සඳහා අවම සුදුසුකම්;

⚫️අයදුම්කරුවන් අඩුම වශයෙන් වයස අවුරුදු 18 හා 45 අතර විය යුතුය.

⚫️අ.පො.ස (සා:පෙළ) විභාගයේ දි දෙවරකට නොවැඩි වාර ගණනකදි සම්මාන 02 ක් ඇතුළුව විෂයන් 6 ක් සමත්ව තිබිය යුතුය.

🔵අයදුම්පත් භාරගැනීමේ දිනය 2026 පෙබ. 23

🔲අයදුම්පත් දැන් ලබා ගත හැක....🤝👈

 #සාමය  #සතුට   #පිරි❤️         #සුබ  #නව  #වසරක් 🙏                              #වේවා....!!!!                          ...
01/01/2026

#සාමය #සතුට #පිරි❤️
#සුබ #නව #වසරක් 🙏
#වේවා....!!!!
🎉🗓️🎉🥳🎊 🗓️🎊

🔴🔴🏥සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යාංශයේ   👉(කනිෂ්ඨ) 𝐈𝐈𝐈 ශ්‍රේනියේ තනතුරු සදහා✍ 🤝බදවා ගැනිම් -2025   ✉️අයදුම්පත්‍ර දැන් ලබා ග...
25/12/2025

🔴🔴🏥සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ

👉(කනිෂ්ඨ) 𝐈𝐈𝐈 ශ්‍රේනියේ තනතුරු සදහා✍

🤝බදවා ගැනිම් -2025

✉️අයදුම්පත්‍ර දැන් ලබා ගත හැක..🔴🔴

Address

Near The Bus Stand, Manana
Kalawana
70450

Opening Hours

Monday 06:30 - 18:00
Tuesday 06:30 - 18:00
Wednesday 06:30 - 18:00
Thursday 06:30 - 18:00
Friday 06:30 - 18:00
Saturday 06:30 - 18:30

Website

Alerts

Be the first to know and let us send you an email when Mallawaarachchi book shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category