Vidarshana Book Store

Vidarshana Book Store A “one-stop-shop” for book lovers.

13/09/2024
ගෞතම බුදුන් වහන්සේකතෘ: මහින්ද සෝමතිලකමිල රු. 1800/- වට්ටම් මිල රු. 1440/-vidarshana.lk වෙබ් අඩවිය හරහා විශේෂ වට්ටම් සහිත...
27/08/2024

ගෞතම බුදුන් වහන්සේ
කතෘ: මහින්ද සෝමතිලක

මිල රු. 1800/- වට්ටම් මිල රු. 1440/-

vidarshana.lk වෙබ් අඩවිය හරහා විශේෂ වට්ටම් සහිතව ඇණවුම් කර දින දෙකක් තුළ ගෙන්වා ගැනීමට පහත සබැඳිය භාවිතා කරන්න.

https://vidarshana.lk/product/gauthama-budun-wahanse/

නැතිනම් 070 100 4283⁩ දුරකථන ඇමතුම්/Whatsapp/Messenger ඔස්සේ වුවද ඇණවුම් කළ හැක.

Kindly note that your order may be delayed due to the ongoing weather conditions. We apologize for any inconvenience caused. Dismiss

‘සුනිල සම්භාෂණ’දශක හතරක් - අවිරාම සංස්කෘතික වැඩබිමක්.----------------------------------සුනිල් විජේසිරිවර්ධනයන්ගේ සිව් දශ...
25/06/2024

‘සුනිල සම්භාෂණ’

දශක හතරක් - අවිරාම සංස්කෘතික වැඩබිමක්.
----------------------------------

සුනිල් විජේසිරිවර්ධනයන්ගේ සිව් දශකාධික සංස්කෘතික ප්‍රභාෂණය විඳගැනීමට

සුනිලුන්
දෙ සැත්තෑ වියට එළඹෙන
ජුනි 27 බ්‍රහස්පතින්දා
සවස 2. 30 ට
ඔබත්
කොළඹ මහවැලි කේන්ද්‍රයට එන්න.

එදිනම ඔහුගේ අලුත් කෘති 3ක් ඇතුළු කෘති 6 නිකුත් කෙරේ...

අදහස් දැක්වීම්:
--------------------------

ගල්කන්දේ ධම්මානන්ද හිමි
ජයදේව උයන්ගොඩ
නිර්මාල් රංජිත් දේවසිරි

එදිනට එළි දකින කෘතීන්.
-------------------------------

1. දෙසුම් දහයක්.

(ඔහු විසින් විවිධ අවස්ථාවලදී කරන ලද දේශන දහයක්.)

2. මතු මතක.

(නවතම කාව්‍ය සංග්‍රහය)

3. ජීවවාස විචාරය.

පුනර් මුද්‍රණ
-------------------

4. නිල් කිරිල්ලී.

5. මානසවිල.

6. නිර්ඝාත දේශපාලන විද්‍යාව. (පරිවර්තන)

*

සංවිධානය: විදර්ශන ප්‍රකාශන

කීඩෑවො අවිල්ලාකතෘ: නිශ්ශංක විජේමාන්නමිල රු. 750/- වට්ටම් මිල රු. 600/-vidarshana.lk වෙබ් අඩවිය හරහා විශේෂ වට්ටම් සහිතව ඇ...
04/02/2024

කීඩෑවො අවිල්ලා
කතෘ: නිශ්ශංක විජේමාන්න

මිල රු. 750/- වට්ටම් මිල රු. 600/-

vidarshana.lk වෙබ් අඩවිය හරහා විශේෂ වට්ටම් සහිතව ඇණවුම් කර දින දෙකක් තුළ ගෙන්වා ගැනීමට පහත සබැඳිය භාවිතා කරන්න.
https://vidarshana.lk/product/keedewo-awilla/

නැතිනම් 070 100 4283 දුරකථන ඇමතුම්/Whatsapp/Messenger ඔස්සේ වුවද ඇණවුම් කළ හැක.

📚🖊️
29/12/2023

📚🖊️

නවතම විදර්ශන කෘති..සැප්තැම්බර් 22 සිට ඔක්තොම්බර් 01 දක්වා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී 📚
19/09/2023

නවතම විදර්ශන කෘති..

සැප්තැම්බර් 22 සිට ඔක්තොම්බර් 01 දක්වා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී 📚

Address

33, Temple Road, Kalubowila, Dehiwala
Kalubowila West
10350

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00

Telephone

+94701004283

Alerts

Be the first to know and let us send you an email when Vidarshana Book Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vidarshana Book Store:

Shortcuts

Share

Category