Ahasya’s Gallery

Ahasya’s Gallery 💌 Words can’t express?

Let our wishing cards do the talking! ✨ Pair them with our handmade gift packs for the perfect surprise. 🎉 Visit Ahasya's Gallery today!

02/08/2026

🌸 Girlfriends Day එකට එයා වෙනුවෙන්ම හැදපු ලස්සනම ලස්සන cupcakes... 🧁✨
හැමදාම ළඟින් ඉන්න එයාට ආදරේ ප්‍රකාශ කරන්න මේ වගේ sweet gift එකක් දෙන්න ඔයත් කැමතිද? 🥰
📲 Order කරන්න දැන්ම අපිට WhatsApp කරන්න: 0769244544

💕 Celebrate World Girlfriends Day with Ahasya’s Gallery! 🍰✨Surprise her this August 1st with our gorgeous, freshly baked...
31/07/2026

💕 Celebrate World Girlfriends Day with Ahasya’s Gallery! 🍰✨
Surprise her this August 1st with our gorgeous, freshly baked love-themed treats! From our signature L-O-V-E & rose cupcake box to cute bento combos, we have the perfect sweet surprise. 💖
📲 WhatsApp to order: 0769244544
⚠️ Hurry! Place your orders before 7:00 PM TODAY!

Every Princess deserves a crown! 👑💜✨ ඔයාගේ ජීවිතේ ඉන්න විශේෂම කෙනාව එයාගේ දවසේදී මේ වගේ Royal & Cute කේක් එකකින් Surpris...
24/07/2026

Every Princess deserves a crown! 👑💜✨
ඔයාගේ ජීවිතේ ඉන්න විශේෂම කෙනාව එයාගේ දවසේදී මේ වගේ Royal & Cute කේක් එකකින් Surprise කරමුද?

📍 Orders: Kalutara & Matugama (Delivery to Dodangoda 🚚)
📲 Order කරන්න අදම 0769244544 ට WhatsApp message එකක් දාන්න!

23/07/2026

ළඟදීම Wedding එකක් ප්ලෑන් කරන, හැබැයි ලොකුවට නෙමෙයි හරිම සරලව Elegant විදිහට ඒ දවස සමරන්න හිතන් ඉන්න කෙනෙක් ඉන්නවා නම්... 👀✨
Ahasya’s Gallery අපෙන් ඔයාලගේ ජීවිතේ ඒ වටිනාම මතකය තවත් ලස්සන කරන්න මේ වගේ Unique Two-tier කේක් එකක් Design කරගන්න පුළුවන්. කළුතර සහ මතුගම අපේ අයට වගේම දොඩංගොඩ අයටත් Delivery පහසුකම් තියෙනවා. 🚚🤍
💬 වැඩි විස්තර දැනගන්න සහ Order කරන්න දැන්ම 0769244544 අපේ WhatsApp එකට පණිවිඩයක් එවන්න! 🌹"
Hashtags:

14/07/2026

ළඟ ළඟම Birthday එක එන ඔයාගේ Boyfriend ව නැත්නම් Girlfriend ව මේ වගේ charm, ඒ වගේම හරිම Cute Cake එකකින් Surprise කරමුද?
🥺💙
එයාගේ මූණට එන ඒ ලස්සන හිනාව දකින්න ඔයාටත් ඕනේ නම්, තවත් හිතන්න එපා! කළුතර, මතුගම ඉන්න ඔයාලට දැන්ම Ahasya’s Gallery එකෙන් මේ වගේ Elegant කේක් එකක් Order කරගන්න පුළුවන්. (දොඩංගොඩ අයට Delivery පහසුකම් සලසා දෙනවා! 🚚✨)
📲 ඔයාගේ ආදරණීයයා වෙනුවෙන් ලස්සන surprise එකක් දෙන්න අදම අපේ WhatsApp එකට Message එකක් දාන්න! 🎂

09/07/2026

"කාටද මෙහෙම කේක් එකක් දැක්කම කන්න හිතෙන්නේ? මටනම් හිතෙන්නේ බලන් ඉන්නමයි! 🙈❤️"

ඔයාලටත් ඔයාලගේ ආදරණීයයන්ව මේ වගේ Aesthetic & Cute Surprise එකකින් සතුටු කරන්න ඕනද? එහෙනම් තවත් හිතන්න එපා! කළුතර, මතුගම ඉන්න ඔයාලට දැන්ම Ahasya’s Gallery එකෙන් මේ හීනය සැබෑ කරගන්න පුළුවන්.

📲 අපිට අදම 0769244544 ට WhatsApp message එකක් එවන්න. (Dodangoda අයට Deliver කරනවා!) ✨

20/05/2026

Ahasya’s Gallery අපෙන් දැන් ඔයාට මෙන්න මේ වගේ pipe cleaners flower bouquets
කැමති පාටකින්🩷💙🩵💛🖤🧡❤️
කැමති මල් වර්ගයකින් 🌸🌺🌻🪻🪷
Customized කරලා හදාගන්න පුළුවන් ❤️
WhatsApp 0769244544 💌📩
゚viralシ

Address

Kalutara South
12020

Website

Alerts

Be the first to know and let us send you an email when Ahasya’s Gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category