Your choice

Your choice Burnt it once. Perfected it now 🔥
(6)

30/07/2026

Good Morning ❤💐

29/07/2026

Teach your heart to accept disappointments, even from the people you love..❤

ඔන්න ඉතිං පොරොන්දු උන විදියටම Your choice  පේජ් එකෙන් මුල්ම වතාවට මාත් එක්ක පේජ් එකත් එක්ක කාලයක් තිස්සෙ ඉදපු චොක්ලට් පෙ...
05/12/2024

ඔන්න ඉතිං පොරොන්දු උන විදියටම Your choice පේජ් එකෙන් මුල්ම වතාවට මාත් එක්ක පේජ් එකත් එක්ක කාලයක් තිස්සෙ ඉදපු චොක්ලට් පෙරෙතයෙක්ට චොක්ලට් එකක් දෙන්නයි යන්නෙ...👀

වලින් තෝරනවට වඩා මං හිතුවා පේජ් එකෙ එක කාලයක් තිස්සෙම සපොට් කරපු එයාට ස්තූති කරන්න දෙන්න.. එහෙමයි කියල පොයින්ට් වැඩි පැංචො ටික සැලෙන්න එපා..🥺

Madushika Madu ඔයා තමයි පේජ් එකෙන් මුල්ම ගිෆ්ට් එක දිනන්නෙ..🥰😘 ඉතිං මේ ඉදියා වගේම ඉස්සරහටත් ආදරෙන් පේජ් එකත් එක්ක ඉන්න..❤️‍🔥💐

දෙසැම්බර් මාසෙ අන්තිමට නම් ගිෆ්ට් එකක් ලැබෙන්නෙ points table එකෙ උඩින්ම ඉදන් වැඩිපුරම පෝස්ට් Share, Like සහ comments කරන කෙනාටයි..‼️‼️

එහෙනම් ලෑස්ති වෙන්ටෝ..
ආදරෙයි..
ඉස්සරහටත් මං එක්කම ඉන්න..🥺😘💐


  පෙරෙතයින්ට විතරමයි...🤤❤️‍🔥රු.550/- සිට ඉහලට..🤓දෙසැම්බර් මුල් සති දෙකෙ පමණයි ටබ් ඕඩර්ස් යන්නෙ..ආයෙ ටබ් රහ බලන්න වෙන්නෙ ...
29/11/2024

පෙරෙතයින්ට විතරමයි...🤤❤️‍🔥
රු.550/- සිට ඉහලට..🤓

දෙසැම්බර් මුල් සති දෙකෙ පමණයි ටබ් ඕඩර්ස් යන්නෙ..ආයෙ ටබ් රහ බලන්න වෙන්නෙ දිග නිවාඩුවකින් පස්සෙ..🥺🥴

ඒනිසා ඉක්මනට ඕඩර්ස් දාගන්නො..😋

The chocolate queen Agent
Sanduni Madushika
071 729 6608

27/11/2024



👀❤️‍🔥😋

  හලෝව්...👀   රසට එකක් කමුද උදෙන්ම..😋👀The chocolate queen Agent Sanduni Madushika  071 729 6608
26/11/2024

හලෝව්...👀
රසට එකක් කමුද උදෙන්ම..😋👀

The chocolate queen Agent
Sanduni Madushika
071 729 6608

  පැංචෝ..👀❤️‍🔥තාමත් කෑවෙ නැද්ද හලෝව්...🤤😋❤️‍🔥මේකෙන් කටක් නොකෑ කට මක්කෙටෙදෝ..😏🤤නොවැම්බර් 25 වන සදුදා සවස 6.00 වෙනකම් වෙන්...
25/11/2024

පැංචෝ..👀❤️‍🔥

තාමත් කෑවෙ නැද්ද හලෝව්...🤤😋❤️‍🔥
මේකෙන් කටක් නොකෑ කට මක්කෙටෙදෝ..😏🤤
නොවැම්බර් 25 වන සදුදා සවස 6.00 වෙනකම් වෙන්කරගන්න ඕඩර්ස් ඔක්කොම නොවැම්බර් 27 වෙනි බදාදා ලැබෙනවා..
😍😋
තාමත් ඔයාගෙ ඕඩර් එක වෙන් කරගත්තේ නැත්නම් ඉක්මනින් වෙන් කරගන්න.. ඇනවුම් සීමිතයි..😋🙃
👇 හැම ටබ් එකක්ම 550/- (170ml) සිට ඉහලට..
වට්සැප් හරහා පමණක් ඕඩර්ස් වෙන් කරගන්න..

The Chocolate queen Agent
Sanduni Madushika
071 729 6608

සීතල වැස්ස වෙලාවක.. ☔එයත් එක්ක..👩‍❤️‍👨චොක්ලට් බ්‍රවුනි ටබ් එකක් එක්ක..🍫🍰කෝපි කෝප්පයක්..☕ හොට් චොක්ලට් කෝප්පයක්..🥤       ...
24/11/2024

සීතල වැස්ස වෙලාවක.. ☔
එයත් එක්ක..👩‍❤️‍👨
චොක්ලට් බ්‍රවුනි ටබ් එකක් එක්ක..🍫🍰
කෝපි කෝප්පයක්..☕
හොට් චොක්ලට් කෝප්පයක්..🥤
තිබ්බොත්..🤤😋
අම්මෝ ඒ ෆීලින් එකහ්..🤤🥴

හිත හිත ඉන්න දෙයක් නෑ..
ට්‍රයි කරලම බලන්න..😋🙃

The chocolate queen Agent
Sanduni Madushika
071 729 6608

මේක චොක්ලට් ලෝකයක්..🤩🤩ඒකනම් පිස්සු වැටෙන රස ටබ්ස් ගොඩක්..😋❤️‍🔥පාට පාටට එක එක රසට..චොක්ලට් කේක් වර්ග රහ බලන්න කැමති ඔයාට ...
24/11/2024

මේක චොක්ලට් ලෝකයක්..🤩🤩
ඒකනම් පිස්සු වැටෙන රස ටබ්ස් ගොඩක්..😋❤️‍🔥

පාට පාටට එක එක රසට..
චොක්ලට් කේක් වර්ග රහ බලන්න කැමති ඔයාට මේක විශේෂයි..

ඔයා ලංකාවෙ කොහෙ ඉදියත් ඔයාට මෙයින් ටබ් එකක් රහ බලන්න පුළුවන්..

රු. 550/- ඉදන් ඉහලට රස බලන්න පුළුවන් ලමයෝ..

The chocolate queen Agent
Sanduni Madushika
071 729 6608

(⭕ ඔන්න පේජ් එකෙ වැඩිම පොයින්ට් ගත්තු කෙනාට මේ මාසෙ රස ගිෆ්ට් එකක් 😋😉)

   ලස්සන ලමයො..කමුද උදෙන්ම රස ටබ් එකක්..🤩😋The chocolate queen Agent Sanduni Madushika 071 729 6608
24/11/2024

ලස්සන ලමයො..

කමුද උදෙන්ම රස ටබ් එකක්..🤩😋

The chocolate queen Agent
Sanduni Madushika
071 729 6608

Address

Beruwala
Kalutara

Telephone

+94717296608

Website

Alerts

Be the first to know and let us send you an email when Your choice posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Your choice:

Shortcuts

Share