Mahalanda Book Shop

Mahalanda Book Shop You can buy all the stationery and school equipment. All types of Print are available
Mahalanda Book Shop

May this New Year bring you success, happiness, and strength to achieve your dreams.------------------------------------...
14/04/2026

May this New Year bring you success, happiness, and strength to achieve your dreams.
------------------------------------------------------------------
සුභ අලුත් අවුරුද්දක් වේවා!
இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்!
Wishing you all a Happy Sinhala & Tamil New Year!

06/02/2026

ඔබට තියෙන ලස්සන මතකයක්
තවත් ලස්සන කරලා තෑග්ගක් කරන්න හිතෙනවද? 💛

🎂 උපන්දිනයකට
💍 සංවත්සරයකට
🎓 Graduation එකකට
🎉 හෝ ඕනෑම විශේෂ අවස්ථාවකට

ඔබේ photo එක
📸 ලස්සනට edit කරලා
🖼️ හොඳ frame එකකින් සරසා
🎁 අමතක නොවන මතකයක් කරලා දෙන්නම්.

මේක තෑග්ගක් විදිහට දුන්නොත්,
ඒ මොහොත හැමදාම මතකේ තියෙන එකක් වෙයි ✨

📌 Pre-orders විතරයි
📲 වැඩි විස්තර දැනගන්න WhatsApp එකට message එකක් දාන්න
070 262 2588

04/02/2026

🎉🎁 දරුවන්ගේ උපන්දිනයට – පාසල් මිතුරන්ට විශේෂ තෑගි පැකේජ් 🎁🎉

මහලන්ද පොත්හල වෙතින්, දරුවන්ගේ උපන්දිනය වඩාත් මතකයේ රැඳෙන ලෙස, පාසල් මිතුරන් සඳහා Customised Gift Packs හඳුන්වා දෙමු.
තෑගි අයිතම සහ ලේබල්, ඔබගේ කැමැත්තට අනුව සම්පූර්ණයෙන්ම සකස් කරගත හැක.

✨ ආකර්ෂණීය ✨ ගුණාත්මක ✨ සුවිශේෂී

📌 පෙර ඇණවුම් සඳහා පමණි

පහත වීඩියෝවෙන් අපගේ සාම්පල තෑගි පැකේජ් නරඹන්න.

📲 වැඩි විස්තර සඳහා අදම අපගේ WhatsApp හරහා සම්බන්ධ වන්න.

070 262 2588

01/02/2026

වැලන්ටයින් දිනය වෙනුවෙන් ❤️
ඔබට අවශ්‍ය items තෝරාගෙන සකස් කරගත හැකි Customised Gift Pack 🎁

මෙම වීඩියෝවෙහි දැක්වෙන්නේ box එකට එක් කළ හැකි sample items කිහිපයක් පමණි.
ඔබ තෝරාගන්නා items අනුව මිල වෙනස් වේ.

වැඩි විස්තර සඳහා අපව සම්බන්ධ කරගන්න 😊

Whatsapp - 070 262 2588

උදාවෙන සිංහල හා දමිළ අලුත් අවුරුද්ද ඔබේ ජීවිතයට නව බලාපොරොත්තු, නව අපේක්ෂාවන් සහ නව ආරම්භයන් ගෙන එන බත බුලතින් පරිපූර්ණ ...
14/04/2025

උදාවෙන සිංහල හා දමිළ අලුත් අවුරුද්ද ඔබේ ජීවිතයට නව බලාපොරොත්තු, නව අපේක්ෂාවන් සහ නව ආරම්භයන් ගෙන එන බත බුලතින් පරිපූර්ණ වූ, නීරෝගිමත්
ශ්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා!!

15/12/2024
මහා ගම්මඩු ශන්තිකර්මය - මහලන්ද එක්සත් සුභසාධක සමිතිය සහා තරුණ කැල විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ගම්මඩු ශන්තිකර්මය ...
12/10/2024

මහා ගම්මඩු ශන්තිකර්මය - මහලන්ද එක්සත් සුභසාධක සමිතිය සහා තරුණ කැල විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ගම්මඩු ශන්තිකර්මය 2024 ඔක්තොම්බර් මස 12 වන සෙනසුරාදා දින එනම් අද දින රත්‍රී 7.00 සිට මහලන්ද නිල්කෙත ක්‍රීඩාංගනයේදි පැවැත්වේයි.
-----------------------------------------------------------------------................... ඔබ සැමට සැදැහැ සිතින් කෙරෙන ආරාධනයයි .....................
-----------------------------------------------------------------------

15/09/2024

For free delivery use Code: SPARXFREESHIPPING

04/08/2024

මහලන්ද බුක් ෂෝප් - මොරොන්තුඩුව
සියළුම වර්ගයයේ පාසැල් ලිපිද්‍රව්‍ය කොපි පොත් පෑන් වර් ග හා අනෙකුත් සියළු පාසැල් උපකරණ
ෆෝටෝ කොපි ප්‍රින්ට් අවුට්
---------------------------
WhatsApp No - 070 2622588
Tel No - 038 2285701
E-Mail - [email protected]
Address - Tharuna sewa mawatha , Mahalanda,
Moronthuduwa.
Facebook - https://www.facebook.com/mahalandabookshops

Address

Tharunasewa Mawatha, Mahalanda
Kalutara
12564

Telephone

+94702622588

Website

Alerts

Be the first to know and let us send you an email when Mahalanda Book Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mahalanda Book Shop:

Share