NM Family Mart

NM Family Mart පර්ස් එකත් ආස කරන...

සතියටම ඕන නැවුම් එළවළු ටික,ඉරිදාට ගන්න පුළුවන් තැන...NM Family Mart නුගගහලන්ද, පොතුවිල, පයාගල.(කපුගොඩ-තිඹිරිගහදෙණිය පාර)...
06/09/2026

සතියටම ඕන නැවුම් එළවළු ටික,
ඉරිදාට ගන්න පුළුවන් තැන...
NM Family Mart

නුගගහලන්ද, පොතුවිල, පයාගල.
(කපුගොඩ-තිඹිරිගහදෙණිය පාර)

📱071 6000 367

02/09/2026
ලකුණ මොකක් වුනත්,"අද ඔබේ දරුවාව වැළඳ වැළඳ ගන්න. ඔයා අපිට වටිනවා කියලා කියන්න."
02/09/2026

ලකුණ මොකක් වුනත්,
"අද ඔබේ දරුවාව වැළඳ වැළඳ ගන්න. ඔයා අපිට වටිනවා කියලා කියන්න."

🌷 ආදරණීය අම්මේ, තාත්තේ,

මේ වනවිට ඔබේ දරුවා මුහුණ දුන් 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී අවසන්.

එම විභාගයෙන් ඔබේ දරුවා ඉහළ ලකුණු ලබාගෙන ඇත්නම්,
පළමුව ඔබේ කැපවීමටත්, දරුවාගේ උත්සාහයටත් අපගේ උණුසුම් සුබ පැතුම්! ❤️👏

ඒ වගේම, ඔබේ දරුවා අපේක්ෂා කළ මට්ටමේ ලකුණු ලබාගෙන නොමැති නම්, එය කිසිසේත්ම දරුවාගේ අදක්ෂතාවයක් ලෙස නොසලකන්න.

මතක තබාගන්න...

එක් විභාගයක ලකුණු ප්‍රමාණයකින් දරුවෙකුගේ දක්ෂතාවය, වටිනාකම හෝ අනාගතය තීරණය කළ නොහැකිය.

ඒ නිසා මේ මොහොතේ දරුවාට අනවශ්‍ය පීඩනයක් ඇතිවන ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්න.

🌱 දරුවා ලබාගෙන ඇති ලකුණු මට්ටම කුමක් වුවත්, ඔහුව අගය කරන්න.

🌱 “අර දරුවාට මෙච්චර ලකුණු තියෙනවා” යනුවෙන් සෙසු දරුවන් සමඟ සංසන්දනය නොකරන්න.

🌱 ලකුණු ගැන නොව, දරුවා දැරූ උත්සාහය ගැන කතා කරන්න.

🌱 අද ලැබුණු ප්‍රතිඵලය අවසානයක් නොව, දරුවාගේ දිගු අධ්‍යාපන ගමනේ තවත් එක් පියවරක් පමණක් බව ඔහුට හෝ ඇයට පැහැදිලි කර දෙන්න.

ජීවිතයේ තවත් බොහෝ කඩඉම්, අවස්ථා සහ අභියෝග ඔබේ දරුවාගේ අනාගතය තුළ තිබෙනවා.

එම අභියෝගවලට ශක්තිමත්ව මුහුණ දීමට හැකි, ආත්ම විශ්වාසයෙන් පිරි දරුවෙකු ගොඩනැගීමයි අපේ සැබෑ වගකීම. ❤️

ඒ නිසා...

ලකුණු කුමක් වුවත්, අද ඔබේ දරුවාව වැළඳගන්න.
“ඔයා අපිට වටිනවා” කියලා කියන්න.
ඉදිරියටත් උත්සාහ කරන්න ඔහුව දිරිමත් කරන්න. 🌷

දරුවෙකුගේ අනාගතය තීරණය කරන්නේ එක් විභාගයක ප්‍රතිඵලයක් නොව, ඔහුගේ උත්සාහය, ආත්ම විශ්වාසය, ආකල්ප සහ අඛණ්ඩ ගමනයි.

දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි එකටම ඉදිරියට යමු. ❤️

ස්තුතියි!

අපි,
🏫 NM Education Center
නුගගහලන්ද, පොතුවිල, පයාගල.
📞 071 6000 367

කොන්දේසි නැහැ අපි ගාව...මේක විතරක් ගත්තත්, මේ වට්ටම අපි ඔයාට දෙනවා...🛒♥️🛒NM Family Mart (කපුගොඩ-තිඹිරිගහදෙණිය පාර)නුගගහල...
02/09/2026

කොන්දේසි නැහැ අපි ගාව...
මේක විතරක් ගත්තත්, මේ වට්ටම අපි ඔයාට දෙනවා...🛒♥️🛒

NM Family Mart
(කපුගොඩ-තිඹිරිගහදෙණිය පාර)
නුගගහලන්ද, පොතුවිල, පයාගල.

📱071 6000 367

කුලියාපිටිය ෆාම් එකෙන් අද ආපු අලුත් බිත්තර මේවා...🥚 🥚 🥚 🥚 🥚 🥚 🥚 🥚 🥚 🥚 10ම 370ක් විතරමයි...NM Family Mart (කපුගොඩ-තිඹිරිග...
01/09/2026

කුලියාපිටිය ෆාම් එකෙන් අද ආපු අලුත් බිත්තර මේවා...
🥚 🥚 🥚 🥚 🥚 🥚 🥚 🥚 🥚 🥚
10ම 370ක් විතරමයි...

NM Family Mart
(කපුගොඩ-තිඹිරිගහදෙණිය පාර)
නුගගහලන්ද, පොතුවිල, පයාගල.

📱071 6000 367

සැමදා සාධාරණ මිල...🛒♥️🛒NM Family Mart (කපුගොඩ-තිඹිරිගහදෙණිය පාර)නුගගහලන්ද, පොතුවිල, පයාගල.📱071 6000 367
01/09/2026

සැමදා සාධාරණ මිල...🛒♥️🛒

NM Family Mart
(කපුගොඩ-තිඹිරිගහදෙණිය පාර)
නුගගහලන්ද, පොතුවිල, පයාගල.

📱071 6000 367

🌙 මිලාද්-උන්-නබි මුබාරක් !නබි නායක මුහම්මද් (සල්) තුමාගේ උපත සිහිපත් කරන මේ උතුම් දිනයේ, අපගේ මුස්ලිම් සහෝදර සහෝදරියන් ස...
26/08/2026

🌙 මිලාද්-උන්-නබි මුබාරක් !

නබි නායක මුහම්මද් (සල්) තුමාගේ උපත සිහිපත් කරන මේ උතුම් දිනයේ, අපගේ මුස්ලිම් සහෝදර සහෝදරියන් සියලු දෙනාට සාමය, සතුට හා සෞභාග්‍යය පිරි සුබ දිනයක් වේවා !

ආදරය, කරුණාව, සාමය හා සහෝදරත්වය අපේ රට පුරා පැතිරේවා! 🇱🇰🤲

වස විස නැති ගමේ කෙසෙල් විශ්වාසයෙන් ගන්න නම් ඉතිං, NM Family Mart  තමයි...📱071 6000 367
22/08/2026

වස විස නැති ගමේ කෙසෙල් විශ්වාසයෙන් ගන්න නම් ඉතිං, NM Family Mart තමයි...

📱071 6000 367

සැමදා සාධාරණ මිල...🛒♥️🛒NM Family Mart ,Nugagahalanda, Potuvila, Payagala.📱071 6000 367
13/08/2026

සැමදා සාධාරණ මිල...🛒♥️🛒

NM Family Mart ,
Nugagahalanda, Potuvila, Payagala.

📱071 6000 367

04/08/2026

Address

Nugagahalanda Pothuvila Payagala
Kalutara
12050

Telephone

+94716000367

Website

Alerts

Be the first to know and let us send you an email when NM Family Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NM Family Mart:

Shortcuts

Share