R craft

R craft Customized Gifts Shop 🎁💐❤️ Hello Friends! Let's We Make Customized GIFTS 💝
(1)

Self Gifts| Birthday | Valentine | Graduation | Anniversary | Bride to be | Mom to be | Groom to be Gifts, etc.
✅Island wide delivery
✅Cash on delivery

Customized gift box for “Poruwa ceremony” 🎁✨Wedding එක කියන්නනේ අපේ ජීවිතයේ ගන්න වටිනාම තීරණයක්. ඉතිං ඒ වටිනා දවසට පෝරු...
20/08/2026

Customized gift box for “Poruwa ceremony” 🎁✨
Wedding එක කියන්නනේ අපේ ජීවිතයේ ගන්න වටිනාම තීරණයක්. ඉතිං ඒ වටිනා දවසට පෝරුව චාරිත්‍රයේදි ඔයාගේ අම්මට, තාත්තට, මාමාට දෙන්න වටිනා gifts ගන්න ඔයා ඒවා present කරන්න හිතන් ඉන්නේ කොහොමද?🤔
වටිනාකමක් දීලා ගත්ත gift එකේ වටිනාකම තවත් වැඩි කරගන්න අපිට message එකක් දාන්න🥰 071 930 6034

20/08/2026

Customized gift boxes for Poruwa ceremony. Customer ගේ theme colors වලට match වෙන්න purple & white mix කරලා හදපු gift boxes ටික🥹 ゚

19/08/2026

🤍✨

18/08/2026

Gift boxes හදන්න board අරගෙන එන ගමන්🫠 ゚

මේ bag concept එකට ලැබුන පලවෙනි order එක🥰❤️✨ ඔයාලාගේ අදහස් දාලා ලස්සනට customized කරගන්න පුලුවන් bag එකක්😍 071 930 6034 ...
15/08/2026

මේ bag concept එකට ලැබුන පලවෙනි order එක🥰❤️✨ ඔයාලාගේ අදහස් දාලා ලස්සනට customized කරගන්න පුලුවන් bag එකක්😍 071 930 6034 Order කරන්න WhatsApp message එකක් දාන්න❤️

Thank you!🥰❤️
14/08/2026

Thank you!🥰❤️

Special for Engagement & Weddings මේ ඔක්කොම එකම තැනකින්😮ආදරයෙන් පිරුණු ලස්සනම දවස් තවත් ලස්සන කරමුද?🥰❤️ හැමදේම එකම තැනකි...
14/08/2026

Special for Engagement & Weddings
මේ ඔක්කොම එකම තැනකින්😮
ආදරයෙන් පිරුණු ලස්සනම දවස් තවත් ලස්සන කරමුද?🥰❤️ හැමදේම එකම තැනකින් එකිනෙකට ගැලපෙන විදියට👉
✅Wedding Cake Favor Bags🍰
✅Ring plate💍
✅Finger print arts🫆
✅Gift boxes🎁
👉ඔයාගේ event එකේ theme එකට ගැලපෙන විදියට Traditional or Modern
👉Theme colours වලට ගැලපෙන විදියට
ඔයාගෙ special day එකත් ලස්සන කරගන්න 👩‍❤️‍👨💍මේ වගේ ලස්සනම ලස්සන අලුත් නිර්මාණ Customized කරගන්න අපිට WhatsApp message එකක් දාන්න 071 930 6034

According to the customer request😍🫶
13/08/2026

According to the customer request😍🫶

Thank you!🫶🌹
13/08/2026

Thank you!🫶🌹

13/08/2026

Customized graduation bear for University of Kelaniya❤️🎁

Address

Kalutara

Alerts

Be the first to know and let us send you an email when R craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to R craft:

Shortcuts

Share