RevMart

RevMart Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RevMart, Shopping & retail, Dodangoda, Kalutara.

RevMart.LK

Clean, low-mileage 2nd hand vehicles at the best prices!

✅ Smooth rides
✅ Trusted quality
✅ Affordable deals

📍 Visit us today
📞 +94768975543Call/DM to book
👉 Follow us on TikTok: tiktok.com/.lk

BAJAJ NS 200 2026 ආපු ගමන් Sold වුන ඒවා. 🥳Brand new price ekata wada Rs 65000/- අඩුවෙන්. $ BL 2026/07/23 Registration Ye...
10/08/2026

BAJAJ NS 200 2026 ආපු ගමන් Sold වුන ඒවා. 🥳

Brand new price ekata wada Rs 65000/- අඩුවෙන්.
$ BL 2026/07/23 Registration Year
$ 112KM Only
$ Almost Brand New Bike
$ service Book Warranty Available
$ Free Helmet and Jacket
$ Price 1,065,000/-

ඔයාගෙත් Dio 125 H Smart Key එකට අලුත්ම Premium Look එකක්! 🥳RevMart වෙතින් හඳුන්වා දෙන නවතම Smart Key Covers මගින් ඔබේ යත...
31/07/2026

ඔයාගෙත් Dio 125 H Smart Key එකට අලුත්ම Premium Look එකක්! 🥳

RevMart වෙතින් හඳුන්වා දෙන නවතම Smart Key Covers මගින් ඔබේ යතුරේ ආරක්ෂාව තහවුරු කරනවා වගේම, ඊට අලුත්ම විලාසිතාවක්ද ලබා දෙනවා.

🔹 අපේ Key Covers වල විශේෂතා:

🥳 සීරීම් සහ බිම වැටීම් වලින් ඔබේ යතුර 100% ක් ආරක්ෂා කරයි.

🥳උසස් තත්ත්වයේ නිමාව (Carbon Fiber, Tactical, Minimal සහ Premium Leather තේමාවන්ගෙන් යුක්තයි).
යතුරේ ඔරිජිනල් ක්‍රියාකාරිත්වයට සහ සිග්නල් වලට කිසිදු බාධාවක් නැත.

🥳අතට පහසු සහ ස්ටයිලිෂ් පෙනුමක් ලබා දෙයි.
ඔබේ ශෛලියට ගැලපෙනම කවරය අදම තෝරාගන්න.

ඔයාගේ ප්‍රියතම Design එක මොකක්ද?
Tactical ද නැත්නම් Carbon Fiber ද? පහළින් Comment කරන්න! 👇

📩 ඇණවුම් කිරීමට සහ මිල ගණන් දැනගැනීමට අපට Inbox පණිවිඩයක් එවන්න.

ලක්ෂ 6ට 2026? කොහෙන්වත් හොයන්න නෑ Revmart එකෙන් විතරයි 🥳ඔන්න කලින් අරන් ආව වගේ Market place එකක්වත් නැති ගානට අලුතින්ම ග...
28/07/2026

ලක්ෂ 6ට 2026? කොහෙන්වත් හොයන්න නෑ Revmart එකෙන් විතරයි 🥳

ඔන්න කලින් අරන් ආව වගේ Market place එකක්වත් නැති ගානට අලුතින්ම ගත්තා වගේ තියෙන කටු මීටර් Used 2026 Honda Dio එකක් හොයන අයට මෙන්න නියම චාන්ස් එකක්! ඉක්මන් කරන කෙනෙක්ට... 🥳🔥

Number: BLG-###X
Registration Date: 2026.06.02
Mileage: 2,320 KM (Original Mileage)
Service Records: Available (තව 1 Free Service එකක් ඉතුරුයි)
Warranty: Company Warranty Available (25,000 KM දක්වා)
Special Offers: Free Helmet සහ Jacket එකක්! 🎁
මිල රුපියල් 600000/-🥳
Finace පහසුකම්

Contact number 0768975543
Location kaluthara

2025 DLX 💛 මිලක් කියන් යමු බලන්න? FULL DETAILED Post Soon! 🥳 සුපිරියක් වටින්න ලගදිම Revmart අපෙන්ඉදිරියට අරන් එන සුපිරි ...
28/07/2026

2025 DLX 💛 මිලක් කියන් යමු බලන්න?
FULL DETAILED Post Soon! 🥳
සුපිරියක් වටින්න ලගදිම Revmart අපෙන්

ඉදිරියට අරන් එන සුපිරි Offers ගැන දැනගන්න page එක follow කරල තියගන්න. 🥳

2026 ඩියෝ 110 එකක් මිලට අපෙන් 2026 Register 125cc Used ඩියෝ එකක්. අපෙන් විතරයි.🥳 හීරීමක්වත් නැති අලුතින්ම ගත්තා වගේ තියෙ...
26/07/2026

2026 ඩියෝ 110 එකක් මිලට අපෙන් 2026 Register 125cc Used ඩියෝ එකක්. අපෙන් විතරයි.🥳

හීරීමක්වත් නැති අලුතින්ම ගත්තා වගේ තියෙන Used 2026 Honda Dio එකක් හොයන අයට මෙන්න නියම චාන්ස් එකක්!... 🥳🔥

Number: BLF-###X
Registration Date: 2026.05.16
Mileage: Low Mileage
Available (Free Service Available)
Warranty: Company Warranty Available (25,000 KM දක්වා)
Special Offers: Free Helmet සහ Jacket එකක්! 🎁
මිල රුපියල් 735000/-🥳
යතුරු පැදි හුවමාරු සලකා බැලිය හැක. 🥳

Contact number 0768975543
Location kaluthara

22/07/2026

2026 ඩියෝ 110cc එකක් ගන්න ගානටම 125cc ඩියෝ එකක් ගමුද? 🥳 soon!

අලුතින්ම ගත්තා වගේ තියෙන Used 2026 Honda Dio එකක් හොයන අයට මෙන්න නියම චාන්ස් එකක්! ඉක්මන් කරන කෙනෙක්ට... 🥳🔥Number: BKW-X...
17/07/2026

අලුතින්ම ගත්තා වගේ තියෙන Used 2026 Honda Dio එකක් හොයන අයට මෙන්න නියම චාන්ස් එකක්! ඉක්මන් කරන කෙනෙක්ට... 🥳🔥

Number: BKW-###X
Registration Date: 2026.04.16
Mileage: 3,540 KM (Original Mileage)
Service Records: Available (තව 1 Free Service එකක් ඉතුරුයි)
Warranty: Company Warranty Available (25,000 KM දක්වා)
Special Offers: Free Helmet සහ Jacket එකක්! 🎁
මිල රුපියල් 695000/-🥳

Contact number 0768975543
Location kaluthara

Bajaj RS 200 හොයන අයට මෙන්න Brand New 2026 එකක්! ❤️🥳හොඳම තත්වයේ Used Bikes, Scooters සහ Brand New යතුරුපැදි සාධාරණ මිලකට...
17/07/2026

Bajaj RS 200 හොයන අයට මෙන්න Brand New 2026 එකක්! ❤️🥳

හොඳම තත්වයේ Used Bikes, Scooters සහ Brand New යතුරුපැදි සාධාරණ මිලකට මිලදී ගැනීමට, අපේ Page එක Follow කරලා සෙට් වෙන්න.

RevMart.lk වෙතින් ඔබගේ යතුරුපැදිය අලුත් කරගැනීමට සුවිශේෂී අවස්ථාවක්! 🛵RevMart.lk අපගේ විශේෂ හුවමාරු (Trade-In) සේවාව හරහ...
15/07/2026

RevMart.lk වෙතින් ඔබගේ යතුරුපැදිය අලුත් කරගැනීමට සුවිශේෂී අවස්ථාවක්! 🛵

RevMart.lk අපගේ විශේෂ හුවමාරු (Trade-In) සේවාව හරහා දැන් ඔබට ඉතා පහසුවෙන් මෙම සේවාව සිදු කරගත හැක.

ඔබගේ පැරණි යතුරුපැදියට සාධාරණ වටිනාකමක් ලබා දෙමින්, කිසිදු අපහසුවකින් තොරව නව යතුරුපැදියක් රැගෙන යාමේ වරප්‍රසාදය අපි ඔබට ලබා දෙන්නෙමු.
අපව තෝරාගත යුත්තේ ඇයි?

🔹 විනිවිදභාවයෙන් යුත් සාධාරණ තක්සේරුව.
🔹 කඩිනම් සහ පහසු සේවාව: ඔබගේ කාලය ඉතිරි කරන, කාර්යක්ෂම ගනුදෙනුවක්.
🔹 විශ්වාසනීයත්වය: උසස් ප්‍රමිතියෙන් යුත් නව යතුරුපැදියක් සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක්.

අදම අප හා සම්බන්ධ වී ඔබගේ සිහින යතුරුපැදියට හිමිකම් කියන්න.

📞 වැඩිදුර තොරතුරු සඳහා: 076 897 5543

2026 BAJAJ RS200 Brand New 🤩 (SOLD)
10/07/2026

2026 BAJAJ RS200 Brand New 🤩 (SOLD)

Address

Dodangoda
Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when RevMart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share