24/08/2026
2026 අගෝස්තු 31 සදුදා
උදේ 9.00 සිට සවස 2.00 දක්වා...
දර්ගා නගරය අඹගහ හන්දියේ Prime EDU Center හිදී...
කිසිදු මුදල් ගෙවීමකින් තොරව
අවුරුදු 08 න් ඉහල සියලු දෙනාට සහභාගි විය හැක.
ඔබගේ පැමිණීම පහත WhatsApp අංකයට තහවුරු කරන්න.
076 840 8844