Inu Hand Craft

Inu Hand Craft Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Inu Hand Craft, Arts & Crafts Store, Kalutara.
(10)

දොඩම්ගොඩට  ගියපු ලස්සනම ලස්සන  wall stickers සෙට් එකක්..😊😍 ඉසුරි මිස් තමයි මේ ඕඩර් එක මට දුන්නෙ.මන් කරපු වෙන ඕඩර් එකක් ද...
10/01/2026

දොඩම්ගොඩට ගියපු ලස්සනම ලස්සන wall stickers සෙට් එකක්..😊😍

ඉසුරි මිස් තමයි මේ ඕඩර් එක මට දුන්නෙ.මන් කරපු වෙන ඕඩර් එකක් දැකලා..බොහොම ස්තුතියි මිස් ඕඩර් එකට.😍❤️

💟 අඩි හතරක් දිග වැට
💟 වැට දිගට තණකොල
💟 අඩි තුනහමාරක් උස ගස
💟 සත්තු 10
💟 Welcome baby boy bear සෙට් එක
💟 වලාකුලු 4
💟 මල් 4
💟 මේ pack එකට මගෙන් සමනල්ලු 20 free 😊

මිස් කැමති විදියටම හදලා යැව්වා.ආසයි ඉතිං මටත්..😍 😍

පුංචි බබාලගෙ කාමරය ලස්සන කරන්න,, gift එකක් විදියට දෙන්න උනත් මේ වගේ wall stickers set අවශ්‍යනම්
කියන්න..සාධාරණ මුදලකට ලස්සනට හදලා දෙන්න මට පුලුවන් 😍

Cotmobile , felt toys, clinic book covers , wall stickers , keytags වැනි සියලුම නිෂ්පාදන උසස් තත්වයේ නිමාවකින් සාදා ගැනීමට අවශ්‍යනම් whatsapp අංකයට පණිවිඩයක් යොමු කරන්න 😍❤️

බැංකු තැන්පතු පමණි ❤️
COD නොකරන බව කරුණාවෙන් සලකන්න 😊

❤️❤️❤️❤️❤️❤️

කලුතරට ගියපු මගේ අලුත්ම sticker සෙට් එක..😊ඒකේ ලස්සන ❤️😍😊Dilki Dinesha නංගා  තමයි මේ අලුත් ඩිසයින් එක කරලා දෙන්න පුලුවන්ද...
27/12/2025

කලුතරට ගියපු මගේ අලුත්ම sticker සෙට් එක..😊
ඒකේ ලස්සන ❤️😍😊

Dilki Dinesha නංගා තමයි මේ අලුත් ඩිසයින් එක කරලා දෙන්න පුලුවන්ද කියලා මගෙන් ඇහුවෙ එයාගෙ අක්කිගෙ පුංචි රෝසමල වෙනුවෙන්.

බෑ නොකියා මම ඒක හරිම ආසාවෙන් කරේ අලුත් ඩිසයින් කරන්න මම හරිම ආස නිසා 😊😊

😍 හරිම ආසාවෙන් ලස්සනට හදලා දුන්නා 😊❤️

Thank you නගා දීපු ඕඩර් එකට ❤️❤️❤️

Retail වගේම Wholesales විදියටත් ඔබට අවශ්‍ය item අපෙන් ගන්න පුලුවන්.ඉතාම සාධාරණ මුදලකට උසස් නිමාවකින් ලබා ගැනීමට පුලුවන්.❤️❤️

Cotmobile, book covers, key tags, felt toys, foam sheet wall stickers ඇතුලු Felt නිෂ්පාදන අවශ්‍යනම් whatsapp අංකයට පණිවිඩයක් යොමු කරන්න..

බැංකු තැන්පතු පමණි.
COD නොකරන බව කරුණාවෙන් සලකන්න 😊❤️

හදිසි ඕඩර්ස් භාර ගැනීමට අපහසු බැවින් සති 2-3 කල් තබා අවශ්‍ය ඕඩර් එක ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා 😊😊

🩷🌹😍❤️💐

මෙන්න මේ ඕඩර් එක ගියේ පේරාදෙණියට..හදිස්සියෙම යවපු නිසා ලස්සන photo නැ ඉතිම් 😊මිස් මේකනම් ඉල්ලුවෙ  gift එකක් දෙන්න කියලා ...
27/12/2025

මෙන්න මේ ඕඩර් එක ගියේ පේරාදෙණියට..හදිස්සියෙම යවපු නිසා ලස්සන photo නැ ඉතිම් 😊

මිස් මේකනම් ඉල්ලුවෙ gift එකක් දෙන්න කියලා චූටි බබෙක්ට රට යවන්න.😍❤️

Thank you miss ඕඩර් එකට.❤️

Retail වගේම Wholesales විදියටත් ඔබට අවශ්‍ය item අපෙන් ගන්න පුලුවන්.ඉතාම සාධාරණ මුදලකට උසස් නිමාවකින් ලබා ගැනීමට පුලුවන්.❤️❤️

Cotmobile, book covers, key tags, felt toys, foam sheet wall stickers ඇතුලු Felt නිෂ්පාදන අවශ්‍යනම් whatsapp අංකයට පණිවිඩයක් යොමු කරන්න..

බැංකු තැන්පතු පමණි.
COD නොකරන බව කරුණාවෙන් සලකන්න 😊❤️

හදිසි ඕඩර්ස් භාර ගැනීමට අපහසු බැවින් සති 2-3 කල් තබා අවශ්‍ය ඕඩර් එක ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා 😊😊

🩷🌹😍❤️💐

Kids slipers design face 30 කලින් කරලා නැති දෙයක්..😊 කරලා දෙන්න පුලුවන් ද නංගා කියලා ඇහුවා.මන් හරි ආසාවෙන් භාර ගත්තෙ..😊K...
23/12/2025

Kids slipers design face 30

කලින් කරලා නැති දෙයක්..😊 කරලා දෙන්න පුලුවන් ද නංගා කියලා ඇහුවා.මන් හරි ආසාවෙන් භාර ගත්තෙ..😊

Kandyවලට ගියපු මේ ඕඩර් එක නිෂාන්ති මිස් තමයි මට දුන්නෙ.thank you මිස් ❤️😍

😍😍 හරිම ආසාවෙන් ලස්සනට හදලා දුන්නා 😊😍

Retail වගේම Wholesales විදියටත් ඔබට අවශ්‍ය item අපෙන් ගන්න පුලුවන්.ඉතාම සාධාරණ මුදලකට උසස් නිමාවකින් ලබා ගැනීමට පුලුවන්.❤️❤️

Cotmobile,
book covers,
key tags,
felt toys,
foam sheet wall stickers ඇතුලු Felt නිෂ්පාදන අවශ්‍යනම් whatsapp අංකයට පණිවිඩයක් යොමු කරන්න..

බැංකු තැන්පතු පමණි.
COD නොකරන බව කරුණාවෙන් සලකන්න 😊❤️

හදිසි ඕඩර්ස් භාර ගැනීමට අපහසු බැවින් සති 2-3 කල් තබා අවශ්‍ය ඕඩර් එක ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා 😊😊

🩷🌹😍❤️💐

මෙන්න මේ ඕඩර් එක ආවේ හස්බන්ගෙ මිතුරෙකුගෙන්..පොතුපිටියට ගියපු stickers set එකක්.❤️❤️Thank you දසුන් අයියෙ ඕඩර් එකට 😊😊Cotm...
22/12/2025

මෙන්න මේ ඕඩර් එක ආවේ හස්බන්ගෙ මිතුරෙකුගෙන්..පොතුපිටියට ගියපු stickers set එකක්.❤️❤️

Thank you දසුන් අයියෙ ඕඩර් එකට 😊😊

Cotmobile, book covers, key tags, felt toys, foam sheet wall stickers ඇතුලු Felt නිෂ්පාදන අවශ්‍යනම් whatsapp අංකයට පණිවිඩයක් යොමු කරන්න..

ඔබට අවශ්‍ය පරිදි ඉතාම සාධාරණ මුදලකට හදලා දෙන්න පුලුවන් 😊😍

බැංකු තැන්පතු පමණි.COD නොකරන බව කරුණාවෙන් සලකන්න 😊❤️

හදිසි ඕඩර්ස් භාර ගැනීමට අපහසු බැවින් සති 2-3 කල් තබා අවශ්‍ය ඕඩර් එක ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා 😊😊

🩷🌹😍❤️💐

Colomboවලට  ගියපු ලස්සනම ලස්සන අලුත්ම ඩිසයින් එකක ඕඩර් එකක්.😍මට මේ ඩිසයින් එක හදලා දෙන්න පුලුවන් ද කියලා තමයි ඒ මිස් මගෙ...
22/12/2025

Colomboවලට ගියපු ලස්සනම ලස්සන අලුත්ම ඩිසයින් එකක ඕඩර් එකක්.😍

මට මේ ඩිසයින් එක හදලා දෙන්න පුලුවන් ද කියලා තමයි ඒ මිස් මගෙන් ඇහුවෙ...බැ කියන්නෙ කොහොමද ඉතිම් මාත් ආස අලුත් නිරිමාණ කරන්නනෙ..❤️😊😍

Gift එකක් දෙන්න තමයි මේ මිස් මගෙන් ඕඩර් එක දැම්මෙ.😍😍 ඉත්ම් මන් ඉල්ලපු විදියටම ලස්සනට හදලා දුන්නා ❤️

😍😍.ලස්සනට හදලා දුන්නා 😊😍
හරිම ලස්සනට තියෙනවා..ආසයි ඉතිම් මටත් 😍❤️
Thank you තිල්ණි මිස් ඕඩර් එකට ❤️❤️❤️

Cotmobile, book covers, key tags, felt toys, foam sheet wall stickers ඇතුලු Felt නිෂ්පාදන අවශ්‍යනම් whatsapp අංකයට පණිවිඩයක් යොමු කරන්න..

ඔබට අවශ්‍ය පරිදි ඉතාම සාධාරණ මුදලකට හදලා දෙන්න පුලුවන් 😊😍

බැංකු තැන්පතු පමණි.COD නොකරන බව කරුණාවෙන් සලකන්න 😊❤️

හදිසි ඕඩර්ස් භාර ගැනීමට අපහසු බැවින් සති 2-3 කල් තබා අවශ්‍ය ඕඩර් එක ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා 😊😊

🩷🌹😍❤️💐

ආදරණීය කස්ටමර් කෙනෙකුගෙන් ආපු දෙවනි ඕඩර් එක.....😊😍මිස් මේකනම් ඉල්ලුවෙ  gift එකක් දෙන්න කියලා චූටි බබෙක්ට 😍❤️බිබිලට තමයි ...
22/12/2025

ආදරණීය කස්ටමර් කෙනෙකුගෙන් ආපු දෙවනි ඕඩර් එක.....😊😍

මිස් මේකනම් ඉල්ලුවෙ gift එකක් දෙන්න කියලා චූටි බබෙක්ට 😍❤️
බිබිලට තමයි ගියේ..

සමාධි miss තමයි මේ ඕඩර් එක දැම්මෙ දෙවනි වතාවටත්....😍😊

😍😍 හරිම ආසාවෙන් ලස්සනට හදලා දුන්නා 😊😍

Thank you මිස් මන් ගැන විශ්වාස කරලා දාපු දෙවනි ඕඩර් එකට ❤️❤️❤️

Retail වගේම Wholesales විදියටත් ඔබට අවශ්‍ය item අපෙන් ගන්න පුලුවන්.ඉතාම සාධාරණ මුදලකට උසස් නිමාවකින් ලබා ගැනීමට පුලුවන්.❤️❤️

Cotmobile, book covers, key tags, felt toys, foam sheet wall stickers ඇතුලු Felt නිෂ්පාදන අවශ්‍යනම් whatsapp අංකයට පණිවිඩයක් යොමු කරන්න..

බැංකු තැන්පතු පමණි.
COD නොකරන බව කරුණාවෙන් සලකන්න 😊❤️

හදිසි ඕඩර්ස් භාර ගැනීමට අපහසු බැවින් සති 2-3 කල් තබා අවශ්‍ය ඕඩර් එක ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා 😊😊

🩷🌹😍❤️💐

මාතරට ගියපු අලුත්ම sticker සෙට් එක..😊❤️ඒකේ ලස්සන ❤️😍😊අමල්ෂා මිස් තමයි මේ අලුත් ඩිසයින් එක කරලා දෙන්න පුලුවන්ද කියලා මගෙන...
27/10/2025

මාතරට ගියපු අලුත්ම sticker සෙට් එක..😊❤️
ඒකේ ලස්සන ❤️😍😊

අමල්ෂා මිස් තමයි මේ අලුත් ඩිසයින් එක කරලා දෙන්න පුලුවන්ද කියලා මගෙන් ඇහුවෙ...බෑ නොකියා මම ඒක හරිම ආසාවෙන් කරේ අලුත් ඩිසයින් කරන්න මම හරිම ආස නිසා 😊😊

😍 හරිම ආසාවෙන් ලස්සනට හදලා දුන්නා 😊😍

ලෝබ නැතුව ලස්සනම ලස්සන feedback එකකුත් මට එව්වා..😊😊❤️❤️ අනේ ලස්සන ඒකේ..😍😍

Thank you මිස් මන් ගැන විශ්වාස කරලා දීපු ඕඩර් එකට ❤️❤️❤️

Retail වගේම Wholesales විදියටත් ඔබට අවශ්‍ය item අපෙන් ගන්න පුලුවන්.ඉතාම සාධාරණ මුදලකට උසස් නිමාවකින් ලබා ගැනීමට පුලුවන්.❤️❤️

Cotmobile, book covers, key tags, felt toys, foam sheet wall stickers ඇතුලු Felt නිෂ්පාදන අවශ්‍යනම් whatsapp අංකයට පණිවිඩයක් යොමු කරන්න..

බැංකු තැන්පතු පමණි.
COD නොකරන බව කරුණාවෙන් සලකන්න 😊❤️

හදිසි ඕඩර්ස් භාර ගැනීමට අපහසු බැවින් සති 2-3 කල් තබා අවශ්‍ය ඕඩර් එක ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා 😊😊

🩷🌹😍❤️💐

මිරිස් මිරිස්.....😊😊 🌶️ 🌶️ 🌶️ මගෙන් ඕඩර් එකක් දාපු කස්ටමර් කෙනෙක්ගෙ recommend එකකින් ආපු ලස්සන ඕඩර් එකක්.😊කටුනායකට තමයි ...
27/10/2025

මිරිස් මිරිස්.....😊😊 🌶️ 🌶️ 🌶️

මගෙන් ඕඩර් එකක් දාපු කස්ටමර් කෙනෙක්ගෙ recommend එකකින් ආපු ලස්සන ඕඩර් එකක්.😊

කටුනායකට තමයි ගියේ..Restaurant එකක opening එකක food theam එකට හදපු මෙන්න මේ ටික මට ආපු අලුත්ම ඩිසයින් එකක්..😊😊

😍😍 හරිම ආසාවෙන් ලස්සනට හදලා දුන්නා 😊😍

Thank you මිස් මන් ගැන විශ්වාස කරලා දීපු ඕඩර් එකට ❤️❤️❤️

Retail වගේම Wholesales විදියටත් ඔබට අවශ්‍ය item අපෙන් ගන්න පුලුවන්.ඉතාම සාධාරණ මුදලකට උසස් නිමාවකින් ලබා ගැනීමට පුලුවන්.❤️❤️

Cotmobile, book covers, key tags, felt toys, foam sheet wall stickers ඇතුලු Felt නිෂ්පාදන අවශ්‍යනම් whatsapp අංකයට පණිවිඩයක් යොමු කරන්න..

බැංකු තැන්පතු පමණි.
COD නොකරන බව කරුණාවෙන් සලකන්න 😊❤️

හදිසි ඕඩර්ස් භාර ගැනීමට අපහසු බැවින් සති 2-3 කල් තබා අවශ්‍ය ඕඩර් එක ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා 😊😊

🩷🌹😍❤️💐

Diyasenpurata  ගියපු ලස්සනම ලස්සන   wall stickers සෙට් එකක්..😊😍 Dilhara මිස් තමයි මේ ඕඩර් එක මට දුන්නෙ.බොහොම ස්තුතියි මි...
27/10/2025

Diyasenpurata ගියපු ලස්සනම ලස්සන wall stickers සෙට් එකක්..😊😍

Dilhara මිස් තමයි මේ ඕඩර් එක මට දුන්නෙ.බොහොම ස්තුතියි මිස් ඕඩර් එකට.😍

මිස් කැමති විදියටම හදලා යැව්වා 😍 😍

පුංචි බබාලගෙ කාමරය ලස්සන කරන්න,, gift එකක් විදියට දෙන්න උනත් මේ වගේ wall stickers set අවශ්‍යනම්
කියන්න..සාධාරණ මුදලකට ලස්සනට හදලා දෙන්න මට පුලුවන් 😍

Cotmobile , felt toys, clinic book covers , wall stickers , keytags වැනි සියලුම නිෂ්පාදන උසස් තත්වයේ නිමාවකින් සාදා ගැනීමට අවශ්‍යනම් whatsapp අංකයට පණිවිඩයක් යොමු කරන්න 😍❤️

බැංකු තැන්පතු පමණි ❤️
COD නොකරන බව කරුණාවෙන් සලකන්න 😊

❤️❤️❤️❤️❤️❤️

ආදරණීය කස්ටමර් කෙනෙකුගෙන් ආපු තුන්වෙනි ඕඩර් එක.....😊😍Tharuka Kodithuwakku  thank you අක්කා ඕඩර් එකට.❤️😍වාද්දුවට ගියපු මේ...
28/09/2025

ආදරණීය කස්ටමර් කෙනෙකුගෙන් ආපු තුන්වෙනි ඕඩර් එක.....😊😍

Tharuka Kodithuwakku thank you අක්කා ඕඩර් එකට.❤️😍

වාද්දුවට ගියපු මේ ඕඩර් එක චූටි දෝනි මැණිකට තමයි අක්කා ගත්තෙ.❤️😍

😍😍 හරිම ආසාවෙන් ලස්සනට හදලා දුන්නා 😊😍

Retail වගේම Wholesales විදියටත් ඔබට අවශ්‍ය item අපෙන් ගන්න පුලුවන්.ඉතාම සාධාරණ මුදලකට උසස් නිමාවකින් ලබා ගැනීමට පුලුවන්.❤️❤️

Cotmobile,
book covers,
key tags,
felt toys,
foam sheet wall stickers ඇතුලු Felt නිෂ්පාදන අවශ්‍යනම් whatsapp අංකයට පණිවිඩයක් යොමු කරන්න..

බැංකු තැන්පතු පමණි.
COD නොකරන බව කරුණාවෙන් සලකන්න 😊❤️

හදිසි ඕඩර්ස් භාර ගැනීමට අපහසු බැවින් සති 2-3 කල් තබා අවශ්‍ය ඕඩර් එක ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා 😊😊

🩷🌹😍❤️💐

Address

Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when Inu Hand Craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share