Crafts by Chethi

Crafts by Chethi 💜✨ Every Bead , A Story of Style ✨💜
Handmade Heaven 🤍✨🥰
077-1889616 whatsapp
(49)

19/06/2026

අනේ මගේ Wedding Cake Bags 🥺🤍

18/06/2026

🥺💔

17/06/2026

Key Tags හදන්න ආස අයට 💗💗

Customized Design 🖤🤍Thank you for your order 🖤🤍Whatsapp 077-1889616 🖤🤍
17/06/2026

Customized Design 🖤🤍

Thank you for your order 🖤🤍

Whatsapp 077-1889616 🖤🤍

16/06/2026

🥺🤍

15/06/2026

මට දැනුනා සඳ අහසේ නෑ කියා...🥺😔💔

14/06/2026

එහෙනම් සුබ ගමන් මගේ සුදු මහත්තයෝ 🏳️🥺♥️🙏

අවුරුදු 8කට වැඩි කාලයක් ඔයා එක්ක මට තියෙන මතක මහා ගොඩයී පැටියෝ 😔🥺💔

මං කොහොම හරි මගේ හිත හදාගන්නම් මගේ මැණිකේ 😔🥺💔

ඒත් ඔයාගේ දුඹුරු ඇස් නම් මට කවදාවත් අමතක වෙන එකක් නෑ පැටියෝ 🥺😔♥️

මගේ මැණික ඉන්න තැනක සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ 🥺🙏♥️

බුදුසරණයී මගේ වස්තුවේ 🙏🥺♥️😘

මං කරපු චූටිම හරි පිනක් තීනවනම් ඒ පිං බලයෙන් මගේ මැණිකට මේ තිරිසන් ආත්මෙන් මිදිලා හොඳ මනුෂ්‍ය ආත්මයක් ලබන්න පුළුවන් වෙන්න ඕනේ 🥺🙏♥️

Good Bye KALUU 🥺😔🏳️♥️

2026.06.13

ඔයා මාව සදහටම දාලා ගිහින් තියෙන්නේ මට සතුටු වෙන්න හේතුවකුත් දීලා මගේ මැණිකේ 🥺😔💔ගොඩ දවසක ඉදන් මේ දවස එනකන් මං හරි ආසාවෙන්...
13/06/2026

ඔයා මාව සදහටම දාලා ගිහින් තියෙන්නේ මට සතුටු වෙන්න හේතුවකුත් දීලා මගේ මැණිකේ 🥺😔💔

ගොඩ දවසක ඉදන් මේ දවස එනකන් මං හරි ආසාවෙන් බලන් හිටියා 🥺♥️

ඒත් අද , ඒ දවස සමරන්න තරම් හොඳ මානසිකත්වයක් මට නෑ මගේ මැණිකේ 😔💔

මේ දවස මට කවදාවත් අමතක වෙන එකක් නම් නෑ මගේ පැටියෝ 🥺😔💔

නිවන් සුව මගේ මැණිකේ 🥺🙏😔♥️
ඔයාට හොඳ මනුෂ්‍ය ආත්මයක්ම ලැබෙන්න ඕනේ 🥺🙏♥️

මං ඔයාට ගොඩාක් ආදරෙයී මගේ මැණිකේ 🥺😔♥️

ඉතින් මා වටා එකතු වුන ආදරණීය හදවත් 50K ටත් ගොඩාක් ස්තූතියි 🥺🙏♥️ ආදරෙයී ♥️

13/06/2026

Handmade Luxury Beaded Bag 🤍

Thank you for your order 🙏💙🌸
12/06/2026

Thank you for your order 🙏💙🌸

Address

Kalutara
12000

Website

Alerts

Be the first to know and let us send you an email when Crafts by Chethi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share