NS Battery Center

NS Battery Center Friend

18/08/2026

අදම NS Battery Center වෙත පැමිණ ඔබේ බැටරිය නොමිලේම පරීක්ෂා කරගන්න! 🔍

​📍 ශාඛා: යටියන | මිරිස්වත්ත | අකුරැස්ස

📞 විමසීම්: 077 555 3824

උබලා පටන් ගනින් මම අවසන් කරන්නම් අවසානයෙදි අඩන්න කදුළුත් තියා ගනින්
17/08/2026

උබලා පටන් ගනින් මම අවසන් කරන්නම් අවසානයෙදි අඩන්න කදුළුත් තියා ගනින්

17/08/2026

යාලුවෝ රහස් රැක්කට ගොතයෝ රහස් රැක්කෙ නැ එවා පෙන්නලා පොරවල් වෙන්න යනවා.. 😌🤪

17/08/2026

Copy කල හැක සමකල නොහැක NS Battery කියනනෙත් brand එකක් තමයි බොල… 😀😁🤭🫣

16/08/2026
ආවා දැම්මා විකුණුවා ලාබ ගත්තා වැහුවා ගියා…..හො….. වු හොවුවගකිමක් ගන්න තැනක් නැ වගකිමක් නැගෙවන මුදලට වටිනාකමක් ඇති බැටරිය...
06/08/2026

ආවා දැම්මා විකුණුවා ලාබ ගත්තා වැහුවා ගියා…..

හො….. වු හොවු

වගකිමක් ගන්න තැනක් නැ වගකිමක් නැ
ගෙවන මුදලට වටිනාකමක් ඇති බැටරියක් දැම්මනම් ප්‍රශ්න අඩුයි
එකම වාහනේට එකම අවුරැද්දක බැටරි දෙකක සල්ලි දෙනවද හරියට එකකට ගෙවනවද…

⚡ ඔබේ වාහනයේ බැටරිය බැහැලද? අතරමං වෙන්න නැතුව දැන්ම NS Battery Center වෙත එන්න! ⚡​උසස්ම තත්ත්වයේ දීර්ඝ කාලීන විශ්වාසය ලත...
01/08/2026

⚡ ඔබේ වාහනයේ බැටරිය බැහැලද? අතරමං වෙන්න නැතුව දැන්ම NS Battery Center වෙත එන්න! ⚡

​උසස්ම තත්ත්වයේ දීර්ඝ කාලීන විශ්වාසය ලත් සියලුම වර්ගයේ වාහන බැටරි එකම වහලක් යටින් ලබාගැනීමට පිවිසෙන්න NS Battery Center වෙත!

​✅ සියලුම ප්‍රමුඛ පෙළේ බැටරි වර්ග

✅ විශ්වාසනීය වගකීම සහ උසස් පාරිභෝගික සේවාව

✅ පරණ බැටරියට ඉහළම වටිනාකමක්

​📍 ශාඛා:

▫️ මිරිස්වත්ත
▫️ අකුරැස්ස
▫️ හතමුණ

​📞 අදම අමතන්න: 077 555 3824

Address

Miriswaththa
Kamburupitiya
81100

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when NS Battery Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share