Neyara Bags & Gifts Mart

Neyara Bags & Gifts Mart Online shopping 🛍️

Valentine එකට ලස්සනම ලස්සන gift items ටිකක් ඇවිත් තියෙන්නෙ ලමයි..😍😍හදිසියෙ order එක place කරන අපෙ යාලුවොන්ටත් එක්ක කියන්...
13/02/2026

Valentine එකට ලස්සනම ලස්සන gift items ටිකක් ඇවිත් තියෙන්නෙ ලමයි..😍😍

හදිසියෙ order එක place කරන අපෙ යාලුවොන්ටත් එක්ක කියන්නෙ කලින් දෙන්න හොදේ order එක මේ පාර🥹

හැමදාම වගේ විශ්වාසෙන් ඔයාලගෙ ආදරණීයයන් ලගටම gift එක යවන්න අපිට පුලුවන්😊

ඔයා කැමති budget එකට gift එක ready කරගන්න පුලුවන් නිසා බය නැතුව order එක place කරන්න😍

ටික කාලෙකට පස්සෙ ආයෙත් අපි🥰ලස්සනම ලස්සන stitch ලා ටිකක් අරගෙන ආවා😍🔥අලුත් විදිහෙ තෑග්ගක් දෙන්න හිතන ලොකු පොඩි කාටත් අද කා...
31/10/2025

ටික කාලෙකට පස්සෙ ආයෙත් අපි🥰

ලස්සනම ලස්සන stitch ලා ටිකක් අරගෙන ආවා😍🔥

අලුත් විදිහෙ තෑග්ගක් දෙන්න හිතන ලොකු පොඩි කාටත් අද කාලේ ගැලපෙනම gift එකක්😍

💸මිල රු.1450/- ක් පමණි 😱

🚚ඩිලිවරි ගාස්තු රු 350/-

Online ඇනවුම් කරන්නත් පුලුවන් නැතිනම් අපේ shop එකට ඇවිත් ගන්නත් පුලුවන්

Online ඇනවුම් කිරීමට👇
නම,ලිපනය සහ දුරකතන අංක දෙකක් 0776021298 Whats app messege එකක් දාන්න..

අපේ shop එකට එනවනම්👇
Shop Location - https://maps.app.goo.gl/hkzATvWunquy2VrK7?g_st=iw

Fancy items😍🔥
12/11/2024

Fancy items😍🔥

නෙයාරා අපේ අලුත් වැඩක් ළමයි…මේ පහල තියෙන ඕනිම item එකක් ඔයාලට තොග ගන්නත් පුලුවන්..එකක් ඕනි නම් එකක් ගන්නත් පුලුවන්😍බලලා ...
12/11/2024

නෙයාරා අපේ අලුත් වැඩක් ළමයි…

මේ පහල තියෙන ඕනිම item එකක් ඔයාලට තොග ගන්නත් පුලුවන්..

එකක් ඕනි නම් එකක් ගන්නත් පුලුවන්😍

බලලා message එකක් දාන්න ඕනි අය🥰

18/06/2024

ඔන්න හැමෝම හොයන ගේම් එකක් අපි ගෙනාවා..😍

The Best Striker - fastest finger advanced carom board😍

තෑගි දෙන්නත්,පොඩි අයව ෆෝන් එකෙන් ඈත් කරලා තියන්නත්, ලොකු අයගෙ stress නැති කරන්නත්,ලොකු පොඩි කාටත් අද කාලේ ගැලපෙනම ගේම් එකක් 😍

සෙල්ලම් කරන විදිහ packing එකේම තියෙනවා..

කැරම් ඉත්තො 10 ක් සහ borec powder පැක් එකත් එක්කම ලැබෙනවා.. 😍

💸මිල රු.2190/- ක් පමණි 😱

🚚ඩිලිවරි ගාස්තු රු 350/-

Online ඇනවුම් කරන්නත් පුලුවන් නැතිනම් අපේ shop එකට ඇවිත් ගන්නත් පුලුවන්

Online ඇනවුම් කිරීමට👇
නම,ලිපනය සහ දුරකතන අංක දෙකක් 0776021298 Whats app messege එකක් දාන්න..

අපේ shop එකට එනවනම්👇
Shop Location - https://maps.app.goo.gl/hkzATvWunquy2VrK7?g_st=iw

New arrivals😍🔥
05/04/2024

New arrivals😍🔥

Cute bunny😍Now available🔥
10/03/2024

Cute bunny😍
Now available🔥

🔥Valentine gifts 🎁🛍🔥Thank you our beloved customers for trusting us on your special days🥰🔥Drop your orders through our b...
16/02/2024

🔥Valentine gifts 🎁🛍

🔥Thank you our beloved customers for trusting us on your special days🥰

🔥Drop your orders through our business watsapp number 0776021298

Anniversary එකට දෙන්න මෙයාලව අරගෙන ගියා උදෙන්ම😍❤️ගොඩක් ස්තූතියි අපි ගැන තියන මේ විශ්වාසෙට🥰
06/02/2024

Anniversary එකට දෙන්න මෙයාලව අරගෙන ගියා උදෙන්ම😍❤️
ගොඩක් ස්තූතියි අපි ගැන තියන මේ විශ්වාසෙට🥰

Pre Ordered valentine gift for him❤️         Thank you for choosing us 🥰For more gifts inquiries drop us a message or vi...
04/02/2024

Pre Ordered valentine gift for him❤️



Thank you for choosing us 🥰

For more gifts inquiries drop us a message or visit our store

Whatsapp - 0776021298

Location Neyara Bags & Gifts Mart Nugawela

30/01/2024

Father’s Love 💕

Another valuable gift for his son 😍😍

SF leather bat and sport bag 🔥🔥

Thank you for choosing us❤️❤️❤️

Address

266/A, Nugawela, Katugastota
Katugastota
20000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 14:00

Telephone

+94756021298

Website

Alerts

Be the first to know and let us send you an email when Neyara Bags & Gifts Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Neyara Bags & Gifts Mart:

Shortcuts

Share