16/09/2026
💰 මිල රු.650/-පමණයි 📱 360° Adjustable Phone & Tablet Stand 🖤
ඔබගේ දුරකථනය හෝ Tablet එක මේසය මත පහසුවෙන් තබාගෙන භාවිතා කරන්න පුළුවන් නවීන සහ ශක්තිමත් Stand එකක්! 😍
✨ විශේෂාංග:
✅ Phone සහ Tablet සඳහා සුදුසුයි
✅ 360° කරකවා අවශ්‍ය කෝණයට සකස් කළ හැකියි
✅ උස සහ නැඹුරුව අවශ්‍ය පරිදි වෙනස් කළ හැකියි
✅ නැමිය හැකි නිසා පහසුවෙන් රැගෙන යා හැකියි
✅ වැඩ කිරීම, පාඩම් කිරීම, වීඩියෝ නැරඹීම සහ Online Meetings සඳහා සුදුසුයි
✅ මේසය මත ස්ථාවරව තබාගත හැකි ශක්තිමත් Base එකක්
🚚 Delivery ගාස්තුව රු. 400/-
📦 දිවයින පුරා Delivery පහසුකම ඇත.
📲 Order කිරීමට WhatsApp කරන්න: 074 352 1977
🛍️ Mega Store By NK
Smart Products | Better Life