25/10/2026
🌸🎀 Journaling කරන ඔයාගේ Pen Pal කෙනාට පුංචි Surprise එකක් දෙන්න! 💌✨
ඔයා දන්නවාද? 🥰
ලංකාවේ වගේම විදේශ රටවල ඉන්න ගොඩක් Pen Pals ලා සහ Journaling Lovers ලා ලස්සන Colouring Sheets, Stickers, Decorative Papers වගේ දේවල් එකතු කරන්න හරිම කැමතියි. 🌷📒💕
විශේෂයෙන්ම අලුතින් Journaling පටන් ගන්න කෙනෙක්ට මේ වගේ පුංචි දේවල් ලැබෙන එක ලොකු සතුටක්! 🥹💗
🎨 Colouring Sheets
🌸 Cute Stickers
💌 Decorative Letter Papers
මේ හැමදේකින්ම ඔයාගේ Journal එක තවත් ලස්සන කරගන්න පුළුවන්! 🌈✨
ලොකු තෑගිම අවශ්ය නැහැ. ආදරයෙන් තෝරාගත්ත පුංචි දෙයක් වුණත් කෙනෙක්ගේ දවස ලස්සන කරන්න පුළුවන්. 💝
ඔයාගේ Pen Pal කෙනා Journaling කරන කෙනෙක්ද? එහෙනම් මේ වගේ පුංචි Surprise එකක් එයාට යවන්න ඔයාත් කැමති වෙයි නේද? 🥰💌
📩 Journaling & Pen Pal Supplies ගැන විස්තර දැනගන්න Inbox කරන්න.
゚viralシ
🌷🎀