Bright Media

Bright Media Scroll down to check out our best sellers " Bright Media "

❤️තල් අරණේ ගුරු ගෙදර❤️❤️යාපනය විශ්වවිද්‍යාලය❤️❤️யாழ்ப்பாணப் பல்கலைக்கழகம்❤️❤️University of jaffna❤️ Capture By Geeth Nuw...
30/03/2020

❤️තල් අරණේ ගුරු ගෙදර❤️
❤️යාපනය විශ්වවිද්‍යාලය❤️
❤️யாழ்ப்பாணப் பல்கலைக்கழகம்❤️
❤️University of jaffna❤️

Capture By Geeth Nuwan

අඟුණකොළපැලැස්ස මහජන බැංකු ශාඛාව මගින් සංවිධානය කරනලද පලමු දින පලමු පාඩම වැඩසටහනේ විශේෂ අවස්ථා.....Photographed by  Voice...
25/03/2020

අඟුණකොළපැලැස්ස මහජන බැංකු ශාඛාව මගින් සංවිධානය කරනලද පලමු දින පලමු පාඩම වැඩසටහනේ විශේෂ අවස්ථා.....
Photographed by
Voice - 0715901171

යාපනය සරසවි මහා සෑය ගෞතම බුදු සසුනට පූජා කිරීම...... යාපනය සරසවියේ සිසුන් විසින් ගොඩනගන 'යාපනය විශ්වවිද්‍යාලයීය බෞද්ධ වි...
25/03/2020

යාපනය සරසවි මහා සෑය ගෞතම බුදු සසුනට පූජා කිරීම......
යාපනය සරසවියේ සිසුන් විසින් ගොඩනගන 'යාපනය විශ්වවිද්‍යාලයීය බෞද්ධ විහාරයේ, මාස 4ක් තුළ සිසුන්ගේ අපමණ වු කැපකිරිමෙන් ඉදිකළ 'යාපනය සරසවි මහා සෑ රජාණන් වහන්සේ" ගෞතම බුදු සසුනට පුජා කිරිමේ සොදුරු පිංකම 2020 මාර්තු 7 සවස 4 සිට අතිපුජ්‍ය කිරිබත්ගොඩ ඣානානන්ද ලොකු ස්වාමින්වහන්සේ ගේ සහ උතුරු නැගෙනහිර දෙපලාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක අරිසිමලේ වනසෙනසුන්හි සේනාසනාධිපති අතිපුජ්‍ය පනාමුරේ තිලකවංශ නායක ස්වාමීන්වහන්සේගේ මුලිකත්වයෙන් සහ උතුරු පලාත් වාසි සහ ලක්දිව සිව්දෙසින් වැඩි මහා සඝරුවනේ ආසිරි මැද සිදු උනි. එදින සැ රජුන්ගේ කොත් නිරාවරණය කිරිම, අඩි 12 ක් උස අවුකන පිලිම වහන්සේගේ අනුරු පිලිම වහන්සේ නිරාවරණය කිරිම, සංඝයා උදෙසා භාවනා කුටියක් පුජා කිරිම සහ සදහම් පුස්තකාලය ආරම්භ කිරිම ආදි පින්කම් රැසක් සිදු උනේ සැදැහැවත් සිසුන්ගේ අපමණ වු සාධු නද මැද්දේය
තෙරුවන් සරණයි
Photography- Geeth Nuwan

යාපනය සරසවි මහා සෑයට කොත් වහන්සේ පැළඳවීමේ පිංකම......යාපනය සරසවියේ සිසුන් විසින් ගොඩනගන 'යාපනය විශ්වවිද්‍යාලයීය බෞද්ධ වි...
25/03/2020

යාපනය සරසවි මහා සෑයට කොත් වහන්සේ පැළඳවීමේ පිංකම......
යාපනය සරසවියේ සිසුන් විසින් ගොඩනගන 'යාපනය විශ්වවිද්‍යාලයීය බෞද්ධ විහාරයේ, මාස 4ක් තුළ සිසුන්ගේ අපමණ වු කැපකිරිමෙන් ඉදිකළ 'යාපනය සරසවි මහා සෑ රජාණන් වහන්සේට කොත් වහන්සේ පැළඳවීමේ පිංකම.
තෙරුවන් සරණයි
Photography- Geeth Nuwan

යාපනය සරසවි මහා සෑයේ ධාතු නිධන් කිරීමේ පිංකම......යාපනය සරසවි සිසුන් විසින් ගොඩ නැගු යාපනය සරසවි මහා සැයේ අපගේ භාග්‍යවතු...
25/03/2020

යාපනය සරසවි මහා සෑයේ ධාතු නිධන් කිරීමේ පිංකම......
යාපනය සරසවි සිසුන් විසින් ගොඩ නැගු යාපනය සරසවි මහා සැයේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රි ශාරිරික ධාතුන් වහන්සේලා නිධන් කිරිම 2019 නොවැම්බර් මස 10 වන දින මහත් පුජොපහාර මැද සිදුවුනි.
තෙරුවන් සරණයි
Photography- Nuwan

Address

RiverSide
Kandy
2000

Website

Alerts

Be the first to know and let us send you an email when Bright Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share