Chandima tex

Chandima tex 0768307814

22/06/2026

Surround yourself with people who bring you mental well-being as much as possible, or choose solitude.

22/06/2026

හැකි තරම් මානසික සුවය ගෙනෙන මිනිසුන් ඇසුරු කරන්න නැතිනම් හුදෙකලාව තෝරගන්න

22/06/2026

Many people who help others

become very helpless in their own problems

22/06/2026

අනුන්ගේ ප්‍රශ්න වලට පිහිට වුන හුගක් අය

තමන්ගේ ප්‍රශ්න වලදී

සෑහෙන්න අසරණ වෙනවා🔥🔥

21/06/2026

🌍 එල් නිනෝ (El Niño) ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේද?

මෙම වීඩියෝවෙන් එල් නිනෝ සංසිද්ධිය යනු කුමක්ද, එය ලෝක දේශගුණයට බලපාන ආකාරය සහ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වැසි රටා, නියඟ තත්ත්වයන්, කෘෂිකර්මාන්තය, ජල සම්පත්, උෂ්ණත්වය සහ ජන ජීවිතයට ඇති බලපෑම් පිළිබඳ සරලව හා පැහැදිලිව විස්තර කරයි.

🌦️ එල් නිනෝ හේතුවෙන් වැසි අඩුවීම, නියඟ ඇතිවීම, ජලාශවල ජල මට්ටම් පහළ යාම, ගොවිතැනට සිදුවන බලපෑම් සහ අනාගතයට සූදානම් විය යුතු ආකාරය මෙම වීඩියෝවෙන් ඔබට දැනගත හැක.

📚 දේශගුණික විපර්යාස, කාලගුණ විද්‍යාව සහ ශ්‍රී ලංකාවේ පරිසරය පිළිබඳ උනන්දුවක් ඇති සියලු දෙනා සඳහා මෙම වීඩියෝව වටිනා තොරතුරු රැසක් ලබාදේ.

👍 වීඩියෝව ප්‍රයෝජනවත් නම් Like කරන්න, Share කරන්න සහ තවත් මෙවැනි දැනුම වැඩි කරන වීඩියෝ සඳහා Subscribe කරන්න.

20/06/2026

වැඩ්ඩන්ට පමණයි! 99% බැරි වුනා .

19/06/2026

හසරැලි පවු !!

19/06/2026

ඔබේ ඉලක්කය නිශ්චිත නම් පිම්මේ දුර ඔබට අදාළම නැත.

ජිවිතේ අවධානම් ගත්තේ ජයග්‍රහණය අවශ්‍ය මිනිස්සු විතරයි

19/06/2026

අපේ වටිනාකමක් නැති මිනිසුන්ට අපි වටිනාකමක් දුන්නා අන්න එතනයි අපිට වැරදුණේ

19/06/2026

"කෙසෙල් කදෙන් සපත්තු!"
"විශ්වාස කරන්න බැරි ක්‍රියාවලිය!"

Address

Pilimathalawa
Kandy
20450

Alerts

Be the first to know and let us send you an email when Chandima tex posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chandima tex:

Shortcuts

Share