Secret Boo

Secret Boo With The Pleasure Of Love

🎁✨ Merry Christmas from Secret Boo! ✨🎁Make this holiday season extra special with thoughtful gifts for your loved ones. ...
25/12/2024

🎁✨ Merry Christmas from Secret Boo! ✨🎁

Make this holiday season extra special with thoughtful gifts for your loved ones. 🎄❤️ Let Secret Boo help you share the magic of Christmas with presents that speak from the heart!

🎅🎁 Shop now and spread the cheer! 🌟

🎄

Aesthetic Vibe එකට ආස ඔයාට එහෙමත් නැතිනම් ඔයාගේ partner ට දෙන්න හොඳම Gift එකක් තමයි H2O Humidifier කියන්නේ .. ❤දවස තිස්ස...
20/12/2024

Aesthetic Vibe එකට ආස ඔයාට එහෙමත් නැතිනම් ඔයාගේ partner ට දෙන්න හොඳම Gift එකක් තමයි H2O Humidifier කියන්නේ .. ❤

දවස තිස්සෙම stress වෙලා මහන්සි වෙලා වැඩකරන එහෙමත් නැතිනම් පාඩම් කරන ඔයාට Refresh වෙන්න කියාපු දේ තමයි H2O Humidifier එක කියන්නේ.. ✨

Colourful light variation එකක් තියන නිසා කාමරෙට fancy look එකක් දෙන්නත් මේකට පුළුවන්..ඉතින් තවත් හිතන්නේ මොනවද අනික් තැන් වල ගිනි ගනන් වෙන මේ පුංචි මැජික් එක ඔයාලට අපෙන් රු1499 කට ගන්න පුළුවන්..💕

ඒ විතරක් නෙවෙයි Cash On Delivery තියන නිසා ඔයාගේ අතටම Product එක ලැබුනාම සල්ලි ගෙවන්නත් පුළුවන්,ඉතිං ළමයෝ ඉක්මණට Secret Boo එකට Message එකක් දාන්න.🥰

Whatsapp : 0770593594

16/11/2024

මේ ගෙවෙන කාලේ අපි ඔක්කොම කාර්‍යබහුලයි, ඉතින් ඒ වගේ කාලෙකදි මානසික පීඩනය කියන්නේ සාමාන්‍ය දෙයක්..

හැමදාම තෑගී හම්බෙන, ටෙඩීලා,චොක්ලට් මේ හැම දේකින්ම මේ මානසික පීඩනේ එක දවසකට අඩු කරත් ටික දවස්කින් අපිට ඕක අමතක වෙලා යනවා

ඉතින් ඔන්න අපි ඒකට ගෙනාවා අලුත් විසදුමක්

Art Therapy By SecretBoo

මේක mandala art book එකක් නෙවෙයි, මේක note book එක්කුත් නෙවෙයි, මේක ඒ දෙකේම එකතුවක්.

මේ පොතේ පිට කවරේ ඉදන්ම ඔයාලට ඕනි විදිහට customize කරගන්න පුලුවන්,

* ඔයාගේ partner, යාළුවා, නංගි,මල්ලි,අක්කා,අයියා මේ කවුරු උනත් කැමතිම cartoon නැතිනම් animation characters 10 ක් ඔයාලට මේ පොතට include කරගන්න පුලුවන්.

* එක අතකින් මේක එයාට දෙන card එකක් වගේ තව අතකින් note book එකක් additional coloring therapy book එකක්

* ඒ විතරක් නෙවෙයි මේකත් එක්ක පාට 12 පාට පැනසල් පෙට්ටියකුයි, ලියලා ආපහු මකන්න පුලුවන් ඒ කියන්නෙ erasable pen එක්කුයි තව අර කලින් කිව්ව characters වලින් හදපු sticker pack එක්කුයිත් free හම්බෙනවා

එහෙනම් තවත් බල බල ඉන්නේ මොනවද ඉක්මනට ඔයාලගේ පොතත් අපිට කියලා customize කරගන්න...

whatsapp - 0770593594

15/09/2024
Buy Cute Pet Humidifier 🤩❤🌟 Rs.2099 🌟📦 Free Delivery via Cash on DeliveryMeet the Pet-Shaped USB Humidifier—❤a cute and ...
13/09/2024

Buy Cute Pet Humidifier 🤩❤

🌟 Rs.2099 🌟
📦 Free Delivery via Cash on Delivery

Meet the Pet-Shaped USB Humidifier—❤

a cute and handy gadget for your space! This animal-themed humidifier not only adds moisture to the air but also brightens up any room with its colorful LED lights. USB-powered and compact, it’s easy to use at your desk, bedside, or even while traveling. The soft mist helps you breathe easier, and the changing lights create a cozy, relaxing vibe. Perfect for home, work, or on the go, this humidifier is a fun and practical way to freshen up your space.❤



💖 Pinky Promise Wrist Band 💖
Seal your promises with style! Our Pinky Promise Wrist Band is the perfect symbol of trust, loyalty, and love between friends, family, or that special someone.

✨ Price: Rs. 750
📦 Free Delivery via Speed Post!
🎁 Limited Stock Available!

Make your promises last forever with this beautifully crafted band. Order yours today!

Buy Cute Pet Humidifier 🤩❤🌟 Rs.2990 🌟Meet the Pet-Shaped USB Humidifier—❤a cute and handy gadget for your space! This an...
21/08/2024

Buy Cute Pet Humidifier 🤩❤

🌟 Rs.2990 🌟

Meet the Pet-Shaped USB Humidifier—❤

a cute and handy gadget for your space! This animal-themed humidifier not only adds moisture to the air but also brightens up any room with its colorful LED lights. USB-powered and compact, it’s easy to use at your desk, bedside, or even while traveling. The soft mist helps you breathe easier, and the changing lights create a cozy, relaxing vibe. Perfect for home, work, or on the go, this humidifier is a fun and practical way to freshen up your space.❤

ඔයාගේ එයාට ලස්සනම ලස්සන Floral Theme එකේ Jewelry Set එකක් Gift කරමුද❔ ❤️මාලෙයි,කරාඹු කුට්ටමයි තව මේකට Ring එක්කුත් Add ව...
16/08/2024

ඔයාගේ එයාට ලස්සනම ලස්සන Floral Theme එකේ Jewelry Set එකක් Gift කරමුද❔ ❤️

මාලෙයි,කරාඹු කුට්ටමයි තව මේකට Ring එක්කුත් Add වෙනවා. ඒ විතරක් නෙවෙයි මේවා පරිස්සමට තියාගන්න cute jewelry box එක්කුත් හම්බෙන්වා..🤩

Jewelry Set එක රු 1600 ඒ වගේමයි Delivery Free..✨

Whatsapp for order - 0770593594

ඔයාගේ ආදරේ මතක් වෙන්න දෙන්නගෙම Eye Colors Match කරලා ලස්සන bracelet දෙකක් Customized කරලා හදාගමුද ❔💕Bracelet එකක් රු 300...
10/08/2024

ඔයාගේ ආදරේ මතක් වෙන්න දෙන්නගෙම Eye Colors Match කරලා ලස්සන bracelet දෙකක් Customized කරලා හදාගමුද ❔💕

Bracelet එකක් රු 300 ගානේ දෙකටම වෙන්නේ රු 600 ❤

එතකොට speed post fee eka රු 200 ක් විතරයි ✨

Bunny Night Lamp 🐰💡SALE SALE 🔥🏷️✨ Light up your nights with our adorable Bunny Night Lamp!Perfect for cozy evenings and ...
02/08/2024

Bunny Night Lamp 🐰💡
SALE SALE 🔥🏷️

✨ Light up your nights with our adorable Bunny Night Lamp!
Perfect for cozy evenings and sweet dreams.

Cash on Delivery available!
Grab yours now for Rs.2000 | Delivery Free
🐰💡

🌟 Discover the Beauty of Handmade Jewelry! 🌟✨ Heart-Themed & Floral Collection ✨Heart-Themed Jewelry:- Heart Necklace: R...
14/07/2024

🌟 Discover the Beauty of Handmade Jewelry! 🌟

✨ Heart-Themed & Floral Collection ✨

Heart-Themed Jewelry:
- Heart Necklace: Rs. 200 (Available in Gold or Silver)
- Customizable Heart Bracelet: Rs. 300 (Choose Your Pearl Color)

Floral-Themed Jewelry:
- Floral Necklace: Rs. 150
- Floral Bracelet: Rs. 250

Speed Post: Rs. 199

Handcrafted with Love ❤️

Elevate your style with our unique, handmade pieces. Perfect for any occasion or a special gift for a loved one. Order now and add a touch of elegance to your jewelry collection!

Bunny Night Lamp 🐰💡✨ Light up your nights with our adorable Bunny Night Lamp!Perfect for cozy evenings and sweet dreams....
13/07/2024

Bunny Night Lamp 🐰💡

✨ Light up your nights with our adorable Bunny Night Lamp!

Perfect for cozy evenings and sweet dreams.

Cash on Delivery available!

Grab yours now for Rs.1599 + Rs.199 delivery charge.

🐰💡

Secret Boo අපේ පුංචි ව්‍යාපාරයට ආදරය කරන ඔයාලා වෙනුවෙන්ම අපි offer එකක් දෙන්න හිතුවා...මේ offer එක ජූනි 27 වෙනිදා ඉදන් ජ...
26/06/2024

Secret Boo අපේ පුංචි ව්‍යාපාරයට ආදරය කරන ඔයාලා වෙනුවෙන්ම අපි offer එකක් දෙන්න හිතුවා...

මේ offer එක ජූනි 27 වෙනිදා ඉදන් ජූලි මාසෙ 1 වෙනිදා වෙනකන්ම තියෙනවා..

මේ දවස් කීපය ඇතුලත අපෙන් Silicon Ice Contour Cube එකක් මිලදී ගන්න ඔයාට order එකත් එක්ක පුංචි surprise gift එකක් ලැබෙනවා

ඉතින් එන්න ඔයාලත් අදම ඔයාලගේ order එක අපිට දෙන්න

Whatsapp - 0770593594

Address

Kandy
20250

Alerts

Be the first to know and let us send you an email when Secret Boo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Secret Boo:

Share

Category