Rudex.lk

Rudex.lk High Quality Products

3K followers! Grateful for your support! 🤝🖤
14/02/2026

3K followers! Grateful for your support! 🤝🖤

💢High Quality Full Body Shaper💢😍ලස්සනට ඇඳුමක් ඇඳගෙන ගමනක් යන්න හැදුවම බඩ බදාවක් කර ගන්න ඕනි නැ දැන්. එල්ලා වැටෙන හෝ ඉදිර...
27/07/2025

💢High Quality Full Body Shaper💢

😍ලස්සනට ඇඳුමක් ඇඳගෙන ගමනක් යන්න හැදුවම බඩ බදාවක් කර ගන්න ඕනි නැ දැන්. එල්ලා වැටෙන හෝ ඉදිරියට නෙරා ඇති මාංශ පේෂී ඇතුලට තල්ලු කර ඔබේ ශරීරයේ නිවැරදි හැඩය මනාව පවත්වාගනී.

😍Party එකට යන්න, Office එකට යන්න ඕනම ඇඳුමක් හැඩට අඳින්න පුළුවන් හොඳම විසඳුම තමයි Full Body Shaper එක.

✅ඔබට අවශ්‍ය Size එකෙන් 💯 Original Full Body Shaper එක ඔබට ලබා ගත හැක.

👉High Quality Full Body Shaper Rs. 1900/=
👉දිවයින පුරා බෙදාහැරීමේ ගාස්තුව රු. 350 කි.

🛑 ඔබට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් පහල තිබෙන "WhatsApp" Button එක ක්ලික් කර ඔබගේ,
👉නම,
👉ලිපිනය,
👉ළඟම නගරය,
👉දුරකතන අංක 2 ක් අප වෙත එවන්න.
🛑මෙය ඔබට ලැබුන පසු මුදල් ගෙවීමට හැක.
🛑අප පැය 24 ම ඔයාලා වෙනුවෙන් විවෘතයි,
අපගේ දුරකතන අංකය :- 074 253 8161

💢7 Layer Shoe Rack💢🤩Can Be Use For Shoes, Books, Clothes🤩🔥Warranty Available🔥(💯වගකීමක් සහිතව මිලදී ගන්න💯)✅Material :- St...
19/04/2025

💢7 Layer Shoe Rack💢
🤩Can Be Use For Shoes, Books, Clothes🤩

🔥Warranty Available🔥
(💯වගකීමක් සහිතව මිලදී ගන්න💯)

✅Material :- Stainless Steel
✅Length (දිග) :- 56cm / 22 Inch
✅Width (පළල) :- 30cm / 11.8 Inch
✅Height (උස) :- 127cm / 50 Inch

👉7 Layer Shoe Rack Rs. 1950/=
👉Island Wide Delivery Charges Rs. 400/=
👉Cash On Delivery සඳහා සම්පුර්ණ මුදල Rs. 2350/=

🚚ඔබට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් පහල තිබෙන "WhatsApp" Button එක ක්ලික් කර ඔබගේ, (To order)
👉නම, (Name)
👉ලිපිනය, (Address)
👉ළඟම නගරය, (Nearest City)
👉දුරකතන අංක 2 ක් (2 Contact Number) ලබාදෙන්න.

🛑මෙය ඔබට ලැබුන පසු මුදල් ගෙවීමට හැක.
🛑අප පැය 24 ම ඔයාලා වෙනුවෙන් විවෘතයි,
අපගේ දුරකතන අංකය :- 074 253 8161

💢මෙම දීමනාව මෙම සතිය තුල පමණයි💢😍ලස්සනට ඇඳුමක් ඇඳගෙන ගමනක් යන්න හැදුවම බඩ බදාවක් කර ගන්න ඕනි නැ දැන්. එල්ලා වැටෙන හෝ ඉදිර...
16/03/2025

💢මෙම දීමනාව මෙම සතිය තුල පමණයි💢

😍ලස්සනට ඇඳුමක් ඇඳගෙන ගමනක් යන්න හැදුවම බඩ බදාවක් කර ගන්න ඕනි නැ දැන්. එල්ලා වැටෙන හෝ ඉදිරියට නෙරා ඇති මාංශ පේෂී ඇතුලට තල්ලු කර ඔබේ ශරීරයේ නිවැරදි හැඩය මනාව පවත්වාගනී.

😍Party එකට යන්න, Office එකට යන්න ඕනම ඇඳුමක් හැඩට අඳින්න පුළුවන් හොඳම විසඳුම තමයි Slim & Lift Pant එක.

✅ඔබට අවශ්‍ය Size එකෙන් සහ Black & Beige Color වලින් දැන් 💯 Original Slim & Lift Body Shaper එක ඔබට ලබා ගත හැක.

👉Slim & Lift Body Shaper Rs. 1400/=
👉දිවයින පුරා බෙදාහැරීමේ ගාස්තුව රු. 350 කි.

🛑 ඔබට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් පහල තිබෙන "WhatsApp" Button එක ක්ලික් කර ඔබගේ,
👉නම,
👉ලිපිනය,
👉ළඟම නගරය,
👉දුරකතන අංක 2 ක් අප වෙත එවන්න.

🛑මෙය ඔබට ලැබුන පසු මුදල් ගෙවීමට හැක.
🛑අප පැය 24 ම ඔයාලා වෙනුවෙන් විවෘතයි,
අපගේ දුරකතන අංකය :- 074 253 8161

23/02/2025

🤩🤩ඉදිකටු නූල් එක්ක ඔටුවෙච්ච කාලෙ ඉවරයි🤩🤩
✨ ඔබගේ එදිනෙදාව වැඩ කටයුතු පහසුවෙන් සිදුකරගන්න. නව නිර්මාණ කරන්න සහ විලාසිතා නිර්මාණය හෝ ඔබගේ කුඩා ව්‍යාපාරයේ වැඩ කටයුතු පහසු කරගැනීමට අපගේ උසස් තත්ත්වයේ Snap Button Kit මහඟු රුකුලක් වන බව නොවනුමානයි ! ✨

✔ කල් පවතින සහ ශක්තිමත් Snap Button 100 ක් මෙහි ඇත!
✔ භාවිතා කිරීමට පහසුය!
✔ ඉදිකටු නූල් හෝ මහන මැෂිමක් අවශ්‍ය නොවේ!
✔ ඇඳුම්, බෑග්, තොප්පි සහ තවත් දේ සඳහා වඩාත් සුදුසුය!

👉Snap Button Kit Rs. 1650/=
👉දිවයින පුරා බෙදාහැරීමේ ගාස්තුව රු. 350 කි.

👉Cash On Delivery සඳහා සම්පුර්ණ මුදල රු. 2000 කි.
👉බැංකු තැන්පතු සඳහා සම්පුර්ණ මුදල රු. 1850 කි. (Bank Deposits / Bank Transfer)

🛑 ඔබට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් පහල තිබෙන "WhatsApp" Button එක ක්ලික් කර ඔබගේ,
👉නම,
👉ලිපිනය,
👉ළඟම නගරය,
👉දුරකතන අංක 2 ක් අප වෙත එවන්න.

🛑මෙය ඔබට ලැබුන පසු මුදල් ගෙවීමට හැක.
🛑අප පැය 24 ම ඔයාලා වෙනුවෙන් විවෘතයි,
අපගේ දුරකතන අංකය :- 074 253 8161

20/02/2025

😍මෙම දීමනාව මෙම සතිය තුල පමණයි😍
Original Silicone Cleansing Ice Lattice Rs. 990/= අපෙන් ලබා ගත හැක. වෙළදපොලේ ඇති Plastic ව්‍යාජ නිෂ්පාදන වලට නොරැවටෙන්න.

🛑ලස්සනට ඉන්න, ඔබේ මුහුණ ගැන සිතන ඔයාට Ice Cube ස්භාවික සත්කාරය මුහුණට හොඳ බව දැන් ප්‍රසිද්ධ රහසක් නොවේ.

✅දිනපතා උදේ සවස දෙවරක් භාවිතා කිරීමෙන් ඉතාමත් හොද ප්‍රතිඵල ලබා ගත හැක.😍😍

👉මෙමගින් ඔබට ලැබෙන ප්‍රයෝජන.

✅ මුහුණේ සම එල්ලාවැටීම වලක්වන
✅ සම රැලිවැටීම පාලනය කරන
✅ ඇස් යට කලු වීම වලක්වන
✅ මුහුනේ රෝම ඉවත් කල පසු සම්බාහනයට
✅ ඇස් ඉදිමීම, වෙහෙස පාලනයට සම්බාහය කිරීමට
✅ මුහුනට අවශ්‍ය මනා රුධිර ගමනාගමනයක් පවත්වාගන්නත් වගේ හේතු ගොඩකටම මේ Ice Cube සත්කාරය පාවිච්චි කරන්න පුළුවන්.

🛑ලෝකයේ බොහෝ දෙනාගේ මෙන්ම නළු නිළියන්ගේද විස්වාසය ඇති වූ නිෂ්පාදනයක් බවට මෙය දැන් පත්වී ඇත.

🛑මුහුණට ආරක්ශිතව හා පහසුවෙන් මුහුණට ස්භාවික සත්කාරයක් කරන්න ඕනෙ නම් ඒකට හොඳම උපකරණය තමා Silicone Cleansing Ice Lattice.

👉Original Silicone Cleansing Ice Lattice Rs. 990/=
👉දිවයින පුරා බෙදාහැරීමේ ගාස්තුව රු.350 කි.
👉Cash On Delivery සඳහා සම්පුර්ණ මුදල රු. 1340 කි.

🛑 ඔබට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් පහල තිබෙන "WhatsApp" Button එක ක්ලික් කර ඔබගේ,
👉නම,
👉ලිපිනය,
👉ළඟම නගරය,
👉දුරකතන අංක 2 ක් අප වෙත එවන්න.

🛑මෙය ඔබට ලැබුන පසු මුදල් ගෙවීමට හැක.
🛑අප පැය 24 ම ඔයාලා වෙනුවෙන් විවෘතයි,
අපගේ දුරකතන අංකය :- 074 253 8161

04/01/2025

😍5 Meter Nano Tape Roll Rs. 999/= විනිවිද පේන නිසා කොතන ඇලෙව්වත් Tape එක Highlight වෙලා පෙන්නේත් නෑ.😍

🛑ඔබගෙ නානකාමරයේ, මුළුතැන්ගේ, වාහනයේ වුවද යමක් සවිකිරීමට අවශ්‍ය නම් මෙය භාවිතා කල හැකිය.

🛑තව දුරටත් ඇණ ගසමින් ඔබේ වටිනා බිත්ති, ගෘහ භාණ්ඩ පලුදු කරගන්න එපා. එළබෙන උත්සව සමයේ ඔබගේ නිවසේ, ව්‍යාපාර ස්ථානයේ වැඩ කටයුතු පහසු කර ගැනීම සඳහා මෙය උපකාරී වේ.

🛑මෙහි ඇති විශේෂත්වයක් නම් Tape එක අලවා නැවත ගලවන විට පලුදු වීමකින් තොරව හා Tape එකේ අවශේෂ ඉතිරි නොවන ලෙස ඔබට මෙය ගලවගන්න පුළුවන්. මෙය ඕනෑම සුමට පෘෂ්ටයක් මත ඇලවීමට හැකිය.

🛑නැනෝ තාක්ෂනය ඔස්සෙ නිපදවන මෙයට 5Kg ක බරක් පහසුවෙන් දරාගත හැක.

🛑දිග 5m, පලල 3cm සහ ඝනකම 1mm (5m*3cm*1mm) ප්‍රමාණයෙන් යුතුය.

👉Nano Tape මීටර් 5 රු.999
👉දිවයින පුරා බෙදාහැරීමේ ගාස්තුව රු.350 කි.

👉Cash On Delivery සඳහා සම්පුර්ණ මුදල රු. 1349 කි.
👉බැංකු තැන්පතු සඳහා සම්පුර්ණ මුදල රු. 1200 කි. (Bank Deposits / Bank Transfer)

🛑 ඔබට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් පහල තිබෙන "WhatsApp" Button එක ක්ලික් කර ඔබගේ,
👉නම,
👉ලිපිනය,
👉ළඟම නගරය,
👉දුරකතන අංක 2 ක් අප වෙත එවන්න.

🛑මෙය ඔබට ලැබුන පසු මුදල් ගෙවීමට හැක.
🛑අප පැය 24 ම ඔයාලා වෙනුවෙන් විවෘතයි,
අපගේ දුරකතන අංකය :- 074 253 8161

Happy New Year! to you all.
01/01/2025

Happy New Year! to you all.

08/12/2024

Please Share 🙏
මෙම දෙදෙනා දන්න කෙනෙක් සිටීනම් කරුණාකර ඉක්මනින් දැනුවත් කරන්න. 0752758849

Location :- Kaduwela

😍අනර්ඝ දැව නිමාවකින් යුත් Wooden Rack සමගින් ඔබේ නිවසේ සාලයට, කාමරයට, ඔබේ ව්‍යාපාර ස්ථානයට අද්විතීය විලාසිතාවක් එක් කරන්...
22/07/2024

😍අනර්ඝ දැව නිමාවකින් යුත් Wooden Rack සමගින් ඔබේ නිවසේ සාලයට, කාමරයට, ඔබේ ව්‍යාපාර ස්ථානයට අද්විතීය විලාසිතාවක් එක් කරන්න.😍

👉Available Colors :- Black / White / Mahogany

👉Wooden Rack Rs. 5500/=
👉Delivery Fee Rs. 450/=

🛑ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරයි.

🚛We Deliver Island Wide.
💵Cash On Delivery / Bank Transfer And Bank Deposit Available.

✅Made In Sri Lanka.
✅💯වගකීමක් සහිතව මිලදී ගන්න💯
✅දිගුකල් පැවැත්මක් සහිතයි.
✅100% ක් ලී 🌿වලින් නිෂ්පදිතයි.

🚛ඔබට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් පහල තිබෙන "WhatsApp" බටන් එක click කර
👉ඔබගේ නම,
👉ලිපිනය,
👉ළගම නගරය,
👉දුරකතන අංක 2 ක් අපට දෙන එක විතරයි ඔයාට කරන්න තියෙන්නෙ.

🛑අප පැය 24 ම ඔයාලා වෙනුවෙන් විවෘතයි,
අපගේ දුරකතන අංකය :- 074 253 8161

29/04/2024

😍Comments වල Customer Feedback බලලම Order කරන්න. #ව්‍යාජ නිෂ්පාදන වලට නොරැවටෙන්න. ටෝච් එකේ සැබෑ වීඩියෝවක් සහ පින්තුර මෙයින් බලාගන්න පුළුවන්. (Real Video Of The Product)
🔥දවල් වගේ රැටත් යන්න අරන් තියාගන්න🔥

4 in 1 (5 LED) Rechargeable Flashlights Rs. 1750/=
Delivery Charge Rs. 350/=
🔥 6 Months Warranty 🔥

🛑ඕනෑම අවස්ථාවක පාවිච්චි කරන්න අරන් තියාගන්න. කොයිවෙලේ හරි වැදගත් වෙයි.
(💯වගකීමක් සහිතව මිලදී ගන්න💯)

💯පැය 5-6 ක බැටරි කාලයක් ඇත. Lighting Period : 5h-6h
💯300M ක් දුරකට එලිය විහිදෙයි. Lighting Distance : 300 Meters
💯Waterproof
💯Rechargeable (Fast Charging)
💯Lighting Mode : High/Low/SOS/Side Light
💯10W Light Power
💯Battery Type : 18650 Li-ion battery
💯Lamp Body Material : Aluminum Alloy

🛑Packing list:
👉1*LED Flashlight
👉1*USB Charging Cable

🛑 ඔබට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් පහල තිබෙන "WhatsApp" Button එක ක්ලික් කර ඔබගේ,
👉නම,
👉ලිපිනය,
👉ළඟම නගරය,
👉දුරකතන අංක 2 ක් අප වෙත එවන්න.

🛑මෙය ඔබට ලැබුන පසු මුදල් ගෙවීමට හැක.

🛑අප පැය 24 ම ඔයාලා වෙනුවෙන් විවෘතයි,
අපගේ දුරකතන අංකය :- 074 253 8161

Address

Kandy
20000

Telephone

+94742538161

Website

Alerts

Be the first to know and let us send you an email when Rudex.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rudex.lk:

Share