𝐀𝐩𝐞 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐊𝐚𝐯𝐢𝐥𝐢

Directions

𝐀𝐩𝐞 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐊𝐚𝐯𝐢𝐥𝐢 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝐀𝐩𝐞 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐊𝐚𝐯𝐢𝐥𝐢, Candy Store, Kandy.

සිංහල අලුත් අවුරුද්ද ලග ළග එන නිසා අපි කැවිලි ඔඩර්ස් බාර ගන්නවා.  මුං කැවුම් කෝකිස්පැණි වළලුඅලුවාවැලි තලපඅග්ගලාකොන්ඩ කැව...
22/03/2023

සිංහල අලුත් අවුරුද්ද ලග ළග එන නිසා අපි කැවිලි ඔඩර්ස් බාර ගන්නවා.
මුං කැවුම්
කෝකිස්
පැණි වළලු
අලුවා
වැලි තලප
අග්ගලා
කොන්ඩ කැවුම්
බටර් කේක්

ගිෆ්ට් බොක්ස් හැටියට ද ඔයාලාගේ අදරණියන් වෙත යැවිය හැක

අපට කාතා කරන්න ඔඩර්ස් බාර දෙන්න
𝐀𝐩𝐞 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐊𝐚𝐯𝐢𝐥𝐢

අපට ලැබුනු තවත් ඇණවුමක් 🤗 හරිම සතුටුයි වැලි තලපඅලුවාපැණි වලලු කොළඹ බලා පිටත් වුනේ 20 වෙනි අගහරුවාදාය 😊බොහොම ස්තුති Ramil...
23/12/2022

අපට ලැබුනු තවත් ඇණවුමක් 🤗
හරිම සතුටුයි
වැලි තලප
අලුවා
පැණි වලලු
කොළඹ බලා පිටත් වුනේ 20 වෙනි අගහරුවාදාය 😊
බොහොම ස්තුති Ramilka Ekanayake 🤗

අපේ දෙවන පරිබොගිකාවගේ රස අත්දැකීම් බොහොම ස්තුතියි ඔබේ ඇඇණවුමට 🤗
31/10/2022

අපේ දෙවන පරිබොගිකාවගේ රස අත්දැකීම්
බොහොම ස්තුතියි ඔබේ ඇඇණවුමට 🤗

ඔබට අවශ්‍ය snaks 𝐅ü𝐝 වෙතින් ලබාගත හැක
29/10/2022

ඔබට අවශ්‍ය snaks 𝐅ü𝐝 වෙතින් ලබාගත හැක

අපේ දෙවන ඇනවුම පැණි වළලු වලටමෙපාර ඇතුගල්පුරයට බොහොම ස්තුති ඔබේ ඇනවුමට Dishanthi Jayawardana
11/10/2022

අපේ දෙවන ඇනවුම පැණි වළලු වලට
මෙපාර ඇතුගල්පුරයට
බොහොම ස්තුති ඔබේ ඇනවුමට Dishanthi Jayawardana

අපගේ පළමුවන පරිබෝගිකාවගේ අත්දැකීම් ♥️ස්තුති ඔබගේ ඇනවුමට
07/10/2022

අපගේ පළමුවන පරිබෝගිකාවගේ අත්දැකීම් ♥️
ස්තුති ඔබගේ ඇනවුමට

05/10/2022
අද අපේ පළමු ඇනවුම බලංගොඩ බලා පිටත් වෙන්න සුදානමින් ☺️හරිම සතුටුයි.....බොහොම ස්තුති @නිලංකාදේශබංදු ඔබේ ඇනවුමට අපේ සිංහල ක...
04/10/2022

අද අපේ පළමු ඇනවුම බලංගොඩ බලා පිටත් වෙන්න සුදානමින් ☺️
හරිම සතුටුයි.....
බොහොම ස්තුති @නිලංකාදේශබංදු
ඔබේ ඇනවුමට අපේ සිංහල කැවිලි page එකේ පළමුවන පරිබොගිකාව ♥️

අයුබෝවන්!ඔබට අවශ්‍ය අපේ සිංහල කැවිලි අප ගෙන් ලබා ගත හැක. දේශිය හොඳ අමුද්‍රව්‍ය යොදා ඉතා පිරිසිදුවට සාදනු ලැබේSpeed post ...
28/09/2022

අයුබෝවන්!
ඔබට අවශ්‍ය අපේ සිංහල කැවිලි අප ගෙන් ලබා ගත හැක. දේශිය හොඳ අමුද්‍රව්‍ය යොදා ඉතා පිරිසිදුවට සාදනු ලැබේ
Speed post හරහා delivery
Messenger හෝ WhatsApp මගින් ඔබේ ඇනවුම් බාර දෙන්න

🛑 බැංකු තැම්පතු පමණයි

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐀𝐩𝐞 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐊𝐚𝐯𝐢𝐥𝐢 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category