25/07/2026
🎶 අපගේ වටිනා පාරිභෝගිකයන් වෙත විශේෂ දැනුම්දීමක් 🎶
වසර 30කට අධික කාලයක් සංගීත ක්ෂේත්‍රයේ විශ්වාසය දිනාගත් Kandy Musical Stores වෙතින් ඔබට ස්තුතියි. ❤️
🔹 Kandy Musical Stores නමින් අපගේ නිල ශාඛාව පිහිටා ඇත්තේ මහනුවර පමණි.
🔹 Kandy Musical Stores නමට සමාන හෝ ආසන්න නම් භාවිතා කරන වෙනත් සංගීත වෙළඳසැල් හෝ මධ්‍යස්ථාන කිසිවක් අපගේ කළමනාකරණය යටතේ ක්‍රියාත්මක නොවන බව කාරුණිකව දැනුම් දෙමු.
ඔබට නිවැරදි සේවාව, වගකීම සහ ගුණාත්මකභාවය සහතික කරනු ලබන්නේ Kandy Musical Stores වෙතින් පමණි.
📍 අපගේ නිල ලිපිනය:
No. 68, George E. De Silva Shopping Complex, Kandy
📞 076 530 6066
📞 081 222 3685
🙏 වසර 30කට අධික කාලයක් පුරා අප කෙරෙහි තැබූ ඔබගේ විශ්වාසයට හෘදයාංගම ස්තුතියි. ඉදිරියටත් එම විශ්වාසය රැකගනිමින් උසස් සේවාවක් ලබාදීමට අපි කැපවී සිටිමු.
#වසර30කවිශ්වාසය #සංගීතභාණ්ඩ #මහනුවර #ශ්‍රීලංකාව