Achala Handicraft

Achala Handicraft Handi craffts, making all coconut shell handicraft products (පොල්කටු ආශ්‍රිත විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය)
(1)

04/06/2026

53.2K likes, 1538 comments. Check out AUNG PI’s video.

ලුණු පොල්කටුව කෘතිම ආලේපන වලින් තොරව පොල්කටුවෙහි ස්වභාවික පැහැය ඔප් නැංවෙන අයුරින් නිර්මාණය කර ඇත..දිවයින පුරා කුරියර් ප...
29/01/2026

ලුණු පොල්කටුව

කෘතිම ආලේපන වලින් තොරව පොල්කටුවෙහි ස්වභාවික පැහැය ඔප් නැංවෙන අයුරින් නිර්මාණය කර ඇත..

දිවයින පුරා කුරියර් පහසුකම් සහිතයි.

12/11/2025
ලුණු පොල්කටුව අද දින ලබාදුන් ඇනවුමක් පිළිමතලාවටස්තූතීඇනවම ලබ දුන් මහත්මියට අප කෙරෙහි තැබූ විශ්වාසයට💐💐
18/09/2025

ලුණු පොල්කටුව
අද දින ලබාදුන් ඇනවුමක් පිළිමතලාවට
ස්තූතීඇනවම ලබ දුන් මහත්මියට අප කෙරෙහි තැබූ විශ්වාසයට💐💐

22/07/2025
ලුණු පොල්කටුව සහ හැදි කට්ටලය.අද දින පිටත්වන ඇනවුම ගාල්ලට.ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සදුනි සෙවුවන්දි මිස්ට...
26/06/2025

ලුණු පොල්කටුව සහ හැදි කට්ටලය.
අද දින පිටත්වන ඇනවුම ගාල්ලට.
ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සදුනි සෙවුවන්දි මිස්ට බෙහෙවින් ස්තුති ලබාදුන් ඇනවුමට💐💖

පොල්කටු වලින් සාදන ලද  භාජනයක් සුප්.කොල කැද,ව්‍යංජන ආදිය පිළි ගැන්වීමට යොදා ගත හැක.කෘතිම ආලේපන වලින් තොරව පොල්කටුවෙහි ස්...
24/06/2025

පොල්කටු වලින් සාදන ලද භාජනයක්
සුප්.කොල කැද,ව්‍යංජන ආදිය පිළි ගැන්වීමට යොදා ගත හැක.
කෘතිම ආලේපන වලින් තොරව පොල්කටුවෙහි ස්වභාවික පැහැය ඔප් නැංවෙන අයුරින් නිම කර ඇති පරිසර හිතකාමී නිෂ්පාදනකි.💖

අද දින ලබාදුන් ඇනවුමක්ලුණු පොල්කටුව ස්තුති ඇනවුම ලබාදුන් මහත්මියට💐
23/06/2025

අද දින ලබාදුන් ඇනවුමක්
ලුණු පොල්කටුව
ස්තුති ඇනවුම ලබාදුන් මහත්මියට💐

අද දින පිටත්වූ ඇනවුමක්, මල්වානටපොල්කටු හැදිස්තුති හෂිනි මහත්මියට නිරතුරුවම ඇනවුම් ලබාදෙමින් දක්වන සහයෝගයට💐
20/06/2025

අද දින පිටත්වූ ඇනවුමක්, මල්වානට
පොල්කටු හැදි
ස්තුති හෂිනි මහත්මියට නිරතුරුවම ඇනවුම් ලබාදෙමින් දක්වන සහයෝගයට💐

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Achala Handicraft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share