LavshaSpace

LavshaSpace "Lavsha Space" Custom costumes, tailored clothing, and unique apparel—crafted with creativity and care.

The annual concert of Sandaeliya Kindergarten | 2025.Costumes by Lavsha
31/03/2026

The annual concert of Sandaeliya Kindergarten | 2025.
Costumes by Lavsha

"Embrace the new year, and may it bring you more strength, power, and inner energy".
31/12/2025

"Embrace the new year, and may it bring you more strength, power, and inner energy".

---Sandaeliya Uniforms By LavshaSpace ---Sandaeliya Kindergarten, Rikillagaskada.
21/11/2025

---Sandaeliya Uniforms By LavshaSpace ---
Sandaeliya Kindergarten, Rikillagaskada.

20/11/2025

🔴Lavsha Clothing අපේ Slogan එක තමා "Feel comfy everyday" 🥰

ඒ නිසාම 🥰💪Rough පිරිමින්ට Soft විදියට 👕 දැනෙන්න අදින්න පුලුවන් Under Armor type එකේ Arm Cut Skinny එකක් තමයි මේ ගෙනාවේ.

✅Sizes කිහිපයකින්ම තියෙනවා. ඒත් 4-way single jersey material එක නිසා ඕනෑම කෙනෙකුට අදින්න පුලුවන්.

⚠️ඉක්මන් කරන්න රු.650 ක් පමණයි. 6️⃣5️⃣0️⃣ මේ ගාණට දෙන්නෙ සීමිත කාලයක් පමණයි.⏰

🔴Lavsha Clothing අපේ Slogan එක තමා "Feel comfy everyday" 🥰ඒ නිසාම 🥰💪Rough පිරිමින්ට Soft විදියට 👕 දැනෙන්න අදින්න පුලුවන්...
20/11/2025

🔴Lavsha Clothing අපේ Slogan එක තමා "Feel comfy everyday" 🥰
ඒ නිසාම 🥰💪Rough පිරිමින්ට Soft විදියට 👕 දැනෙන්න අදින්න පුලුවන් Under Armor type එකේ Arm Cut Skinny එකක් තමයි මේ ගෙනාවේ.

✅Sizes කිහිපයකින්ම තියෙනවා. ඒත් 4-way single jersey material එක නිසා ඕනෑම කෙනෙකුට අදින්න පුලුවන්.

⚠️ඉක්මන් කරන්න රු.650 ක් පමණයි. 6️⃣5️⃣0️⃣ මේ ගාණට දෙන්නෙ සීමිත කාලයක් පමණයි.⏰

20/11/2025

💟ඇන්දම ඇගට පහසු නෝනලා කැමතිම, 👁️මහත්තුරු ආසම 😛
"Hello Kitty" නයිට් ගවුම👗

🥰නම්‍යශීලී single jersey රෙද්ද නිසා මහත, කෙට්ටු කියලා නෑ ඕනෑම කෙනෙකුට අදින්න පුලුවන්.

✅Skinny Nighty එකක් රු-650
✅Skinny Nighty 5ක් රු-2999

✅Arm Cut Nighty එකක් රු-650
✅Arm Cut Nighty 5ක් රු-2999

💟ඇන්දම ඇගට පහසු නෝනලා කැමතිම, 👁️මහත්තුරු ආසම :P "Hello Kitty" නයිට් ගවුම👗🥰නම්‍යශීලී single jersey රෙද්ද නිසා මහත, කෙට්ටු...
20/11/2025

💟ඇන්දම ඇගට පහසු නෝනලා කැමතිම, 👁️මහත්තුරු ආසම :P
"Hello Kitty" නයිට් ගවුම👗

🥰නම්‍යශීලී single jersey රෙද්ද නිසා මහත, කෙට්ටු කියලා නෑ ඕනෑම කෙනෙකුට අදින්න පුලුවන්.

✅Skinny Nighty එකක් රු-650
✅Skinny Nighty 5ක් රු-2999

✅Arm Cut Nighty එකක් රු-650
✅Arm Cut Nighty 5ක් රු-2999


හිසවෙස් හා පායිම්පත් පැළදවීමේ මංගල්‍යයට පෙර ආශීර්වාද ගැන්වීමේ උළෙලමහ/හේවාහැට මධ්‍ය විද්‍යාලය. ඔබගේ මෙම අවස්ථාව අලංකාර කි...
14/08/2025

හිසවෙස් හා පායිම්පත් පැළදවීමේ මංගල්‍යයට පෙර ආශීර්වාද ගැන්වීමේ උළෙල
මහ/හේවාහැට මධ්‍ය විද්‍යාලය.

ඔබගේ මෙම අවස්ථාව අලංකාර කිරීම සදහා "Lavsha Clothing" විසින් ඇදුම් සැකසීමෙන් දායක විඔට ලැබීම මහත් භාග්‍යයක් ලෙස සළකන අතර ඉමහත් සතුටට පත් වෙමු.🙏🥰

Students of K/Hewaheta Central College have proudly secured 1st place in the Western Music Open Category A2 Line Dance a...
14/08/2025

Students of K/Hewaheta Central College have proudly secured 1st place in the Western Music Open Category A2 Line Dance at the Provincial level and have been selected for the All-Island round.❤️❤️

Lavsha Clothing extends heartfelt congratulations on your remarkable achievement. We are truly proud of your success and delighted to have contributed by sewing the outfits for this memorable event.🥰🥰

We wish you the very best as you advance to the next level and look forward to celebrating your victory at the All-Island competition.🥰🥰

==========================
මහ/හේවාහැට මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් පළාත් මට්ටමින් බටහිර සංගීත විවෘත කාණ්ඩයේ A2 රේඛා නර්තනයෙන් ප්‍රථම ස්ථානය ලබාගෙන සමස්ත ලංකා වටයට තේරී පත්ව ඇත.❤️❤️

ඔබේ විශිෂ්ට ජයග්‍රහණයට LAVSHA CLOTHING හෘදයාංගම සුබ පැතුම් පිරිනමයි. ඔබගේ සාර්ථකත්වය ගැන අපි සැබවින්ම ආඩම්බර වන අතර මෙම අමතක නොවන අවස්තාව සදහා ඇඳුම් මැසීමෙන් දායක වීමට ලැබීම ගැන අපි සතුටු වෙමු.🥰🥰

ඔබ ඊළඟ මට්ටමට ඉදිරියට යාමට ඔබට සුභ පැතුම් එක් කරන අතර සමස්ත ලංකා තරඟයේදී ඔබේ ජයග්‍රහණය සැමරීමට බලාපොරොත්තු වෙමු.🥰🥰

Hewahata Central

Address

Talatuoya
Kandy
20200

Website

Alerts

Be the first to know and let us send you an email when LavshaSpace posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share