Tech Mart.lk

Tech Mart.lk Online store

✨Original GD9 Ultra Smart Watch GOLD🎖️        💵 Price - 6900/= 💵මීට කලින් Gold Watch එක ගත්ත අයගේ Comments බලන්න මෙතනින්...
13/05/2024

✨Original GD9 Ultra Smart Watch GOLD🎖️

💵 Price - 6900/= 💵

මීට කලින් Gold Watch එක ගත්ත අයගේ Comments බලන්න මෙතනින්..
https://fb.watch/m1Es5lUqHa/

Fit pro app එක phone එකට දාගෙන watch එක connect කරගන්න.. ඔයාට calls /massages / Facebook,whatsapp ඕනිම notifications phone එකෙන් බලන්න පූලුවන්.. Watch එකෙන්ම calls ගන්න anser කරන්න කතා කරන්නත් පුලුවන්... ඒ වගේම කැමති Photo එකක් watch එකේ screen එකට දාගන්න පූලුවන්..♻️

ලන්කාවේ අඩුම මිලට Gold Smart Watch
එකක් වගකීමක් සහිතව අපෙන් විතරයි...✨

RS :10000/= පමන වටිනා Gold GD9 ULTRA WATCH එක අපෙන් RS: 6900/= ගන්න පුළුවන් .. මේ මිල අපෙන් විතරයි..

💯 Original GD9 watch එක මේ.. මෙකේ colour යන්නේ නෑ..

1month checking warranty..

Budget එකට සෙට් වෙන්න අපි ලග තියන අනිත් watch collection එක බලන්න මෙතනින්..
Tech Mart.lk 👈

මේ link එකට ගිහින් whatsapp මැසේජ් එකක් දාලා ඔයාට order එක ලබා දෙන්න පුලුවන්..👇

https://wa.me/message/5ZU2DHSB4C7DF1

♦️Packing list:

1. smart watch
2. charging cable
3. user manual
4. Packing box
5. Extra strap

☆ Dimension 49 mm
☆ Weight 50g
☆ Colors - gold edition
☆ Display IPS
☆ Screen Size 1.92lnch
☆ Screen Resolution 320*385 pixels
☆ Compatible Os Android & IOS
☆ Sensors
☆ Heart rate Sensor
☆ G Sensor
☆ Bluetooth V5.0
☆ Speaker Yes
☆ Microphone Yes
☆ Multi-sports mode Yes
☆ Heart rate monitor Yes
☆ Blood Oxygen Monitor Yes
☆ Blood Pressure Monitor Yes
☆ Waterproof IP67 Waterproof

💫 Additional Features :

○ Bluetooth calling
○ Thermometer
○ Blood sugar test
○ Sedentary reminder
○ Sleep monitor
○ Alarm
○ Barometer
○ Brightness Adjusting …..etc
○ Battery Capacity 280mAh
○ Normal usage 2-5 days

Price - 6900/=

ලංකාවේ අඩුම මිලට අපෙන් විතරයි.. Budget එකට සෙට් වෙන්න අපි ලග තියන අනිත් Items ටික බලන්න මෙතනින්..👇
https://wa.me/c/94763773158

මේ link එකට ගිහින් whatsapp මැසේජ් එකක් දාලා ඔයාට order එක ලබා දෙන්න පුලුවන්..👇

https://wa.me/message/5ZU2DHSB4C7DF1
Contact or whatsapp for more:-
☎️ 0763773158

🚚Islandwide Cash on Delivery - RS:- 400/=

දිවයින පුරා බෙදා හැරීම.. භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න..

Send 👇🏻 එවන්න 👇🏻

♦️Name
♦️Address
♦️District
♦️Two Contact Numbers

Knee Protection GuardOnly - Rs:- 1600/=දණහිස් වල වේදනාව නැති කිරීම සඳහා අප ළඟ ඇති හොඳම විසඳුම තමයි compression knee pads...
25/03/2024

Knee Protection Guard

Only - Rs:- 1600/=

දණහිස් වල වේදනාව නැති කිරීම සඳහා අප ළඟ ඇති හොඳම විසඳුම තමයි compression knee pads brace එක.

අප එදිනෙදාවැඩ කිරීමේදී අපගේ පාද ඉතාම වෙහෙසට පත් වෙනවා.
බර වැඩ, වෙහෙසකර වැඩ කිරීමේදී විශේෂයෙන්ම අපගේ දණහිස් වේදනාවට පත් වෙනවා.

නිවසේ එදිනෙදා වැඩ කිරීමේදී වගේම ground එකේදී, gym එකේදී ඔයාලට මේ knee guard එක පාවිච්චි කරන්න පුලුවන් .

ඉතාම සැහැල්ලු මේ knee guard එක නිසා ඔබගේ දණහිස් වේදනාවට සහනයක් ලැබෙනවා නොඅනුමානයි.

දැන්ම අපට කතා කර ඔබගේ ඇණවුම වෙන් කර ගන්න....

ලංකාවේ අඩුම මිලට අපෙන් විතරයි.. Budget එකට සෙට් වෙන්න අපි ලග තියන අනිත් Items ටික බලන්න මෙතනින්..👇
https://wa.me/c/94763773158

මේ link එකට ගිහින් whatsapp මැසේජ් එකක් දාලා ඔයාට order එක ලබා දෙන්න පුලුවන්..👇

https://wa.me/message/5ZU2DHSB4C7DF1

Price - 1600/=

Contact or whatsapp for more:-
☎️ 0763773158

🚚Islandwide Cash on Delivery - RS:- 400/=

දිවයින පුරා බෙදා හැරීම.. භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න..

Send 👇🏻 එවන්න 👇🏻

♦️Name
♦️Address
♦️District
♦️Two Contact Numbers




🕒LUXURY DESIGN WALL CLOCK🕒    💰Price - 1590/=💰Call or Whatsapp for more details..0763773158 View our catalogue..👇මෙතනින්...
06/02/2024

🕒LUXURY DESIGN WALL CLOCK🕒

💰Price - 1590/=💰

Call or Whatsapp for more details..0763773158
View our catalogue..👇
මෙතනින් ඔයාට කැමති Item එක බලන්න..
https://wa.me/c/94763773158

Islandwide Cash on Delivery - RS:- 400/=

දිවයින පුරා බෙදා හැරීම.. දින 2ක් ඇතුලත භාණ්ඩය ඔබේ නිවසටම ගෙන්වා ගත හැක.. ගෙදරටම එනකන්ඔයාට parcel එකේ Tracking බලන්නත් පුළුවන්.. භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න..

Send 👇🏻 එවන්න 👇🏻
♦️Name
♦️Address
♦️District
♦️Two Contact Numbers

අප වෙත ලබා දෙන්න...


💢 SinG-e Bluetooth speaker 🔊✅Only - Rs:- 4800/=✅🚚Islandwide Cash on Delivery - RS:- 400/=ලංකාවේ අඩුම මිලට අපෙන් විතරයි.....
06/01/2024

💢 SinG-e Bluetooth speaker 🔊

✅Only - Rs:- 4800/=✅

🚚Islandwide Cash on Delivery - RS:- 400/=

ලංකාවේ අඩුම මිලට අපෙන් විතරයි.. Budget එකට සෙට් වෙන්න අපි ලග තියන අනිත් Items ටික බලන්න මෙතනින්..👇
https://wa.me/c/94763773158

මේ link එකට ගිහින් whatsapp මැසේජ් එකක් දාලා ඔයාට order එක ලබා දෙන්න පුලුවන්..👇

https://wa.me/message/5ZU2DHSB4C7DF1
Contact or whatsapp for more:-
☎️ 0763773158

🚚Islandwide Cash on Delivery - RS:- 400/=

දිවයින පුරා බෙදා හැරීම.. දින 2ක් ඇතුලත භාණ්ඩය ඔබේ නිවසටම ගෙන්වා ගත හැක.. ගෙදරටම එනකන් ඔයාට parcel එකේ Tracking බලන්නත් පුළුවන්.. භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න..

Send 👇🏻 එවන්න 👇🏻
♦️Name
♦️Address
♦️District
♦️Two Contact Numbers

අප වෙත ලබා දෙන්න...

01/01/2024
🎅🎄GIVEAWAY ALERT 🎄🎅   🎁Christmas gift.🎁🧿TECH MART අපි ඔයාල වෙනුවෙන් කරන පළවෙනි Giveaway එක...🧿ඒකෙන් Win කරන කෙනාට අපි  F...
20/12/2023

🎅🎄GIVEAWAY ALERT 🎄🎅

🎁Christmas gift.🎁

🧿TECH MART අපි ඔයාල වෙනුවෙන් කරන පළවෙනි Giveaway එක...

🧿ඒකෙන් Win කරන කෙනාට අපි Free දෙනවා Bluetooth Mouse එකක්..

🧿Giveaway එකට Join වෙන්න මේ Steps ටික Follow කරන්න..
1️⃣ මුලින්ම අපේ Tech Mart.lk page එක Follow කරන්න.

2️⃣ Giveaway Post එක ඔයාගෙ Wall එකේ Share කරන්න .

3️⃣ Page එකේ Original Post එකට ඔයාලගෙ යාලුවෝ අවම 3 දෙනෙක්ව හෝ ඊට වැඩියෙන් Mention කරලා Comment කරන්න.

4️⃣ ඒ යහලුවොත් අපේ Page එක Follow කරන්න ඕනි.
ඔයාල දාන Comment එකට වැඩිම ❤️ reacts ඇරන් තියෙන කෙනා Giveaway එක Win karanawa.

🌀 මේ Post එකට likes 1k උනාම Win කරන කෙනාට අපි දෙනවා Bluetooth Mouse 🖱️ එක.......

Contact or whatsapp for more details :-
0763773158
https://wa.me/message/5ZU2DHSB4C7DF1

GOOD LUCK EVERYONE !!!!!!

🫵😎 *PRO-4 Earbuds* 🎧🎶    💲🔰Rs:- 1990/= 🔰💲Pro 4 Bluetooth 5.0 Wireless Earbuds Tws Wireless Earbuds With Charging Case..😎...
05/12/2023

🫵😎 *PRO-4 Earbuds* 🎧🎶

💲🔰Rs:- 1990/= 🔰💲

Pro 4 Bluetooth 5.0 Wireless Earbuds Tws Wireless Earbuds With Charging Case..

😎 *පැය 3+ වැඩි* Play Time එකක් තියෙනව

📲 එන *කෝල්ස් ආන්ස්වර්* කරන්න පුළුවන්

⏯️ *Sounds අඩු වැඩි කරන්න සහ play / pause* කරන්නත් පුළුවන්

මේ ඔක්කොම ටික කරන්න තියෙන්නෙ බටන් එකකින් නෙවෙයි .. *Touch Sensor එකකින්* 🫣

🖲️ *Charging BOX එකේ BATTERY එකක් තියෙන නිසා* එක සැරයක් Charge කරාට පස්සෙ *සතියකට වඩා Buds charge කරන්න පුළුවන්* ⏱️

🧩Battery Charge Time : 2 Hours
🧩Bluetooth Version : 5.0
🧩Charging Type : Type C
🧩Compatibility : All Smartphones
🧩Material : ABS Plastic
🧩Mic : Yes
🧩Net Quantity (N) : 1
🧩Noise Cancelling : Yes
🧩Play Time : 11 Hours
🧩Type : TWS
🧩Water Resistant : Yes

Colour - ◻️ White

ලංකාවේ අඩුම මිලට අපෙන් විතරයි.. Budget එකට සෙට් වෙන්න අපි ලග තියන අනිත් Items ටික බලන්න මෙතනින්..👇
https://wa.me/c/94763773158

මේ link එකට ගිහින් whatsapp මැසේජ් එකක් දාලා ඔයාට order එක ලබා දෙන්න පුලුවන්..👇

https://wa.me/message/5ZU2DHSB4C7DF1

Contact or whatsapp for more:-
☎️ 0763773158

🧩 Price - Rs:- 1990/=

🚚Islandwide Cash on Delivery - RS:- 400/=

දිවයින පුරා බෙදා හැරීම.. භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න..

Send 👇🏻 එවන්න 👇🏻

♦️Name
♦️Address
♦️District
♦️Two Contact Numbers

17/11/2023

Promote your
page ✅🤜🤛
සෙට්වෙලා ගොඩයමු..
Tech Mart.lk

💯 SPECIAL OFFER.. (Only - Rs:- 1990/=)F9 Wireless Earbuds with Powerbank..🔋🔊      🎖️ Only - 2490/= 🎖️Earbuds එකයි Power ...
02/11/2023

💯 SPECIAL OFFER.. (Only - Rs:- 1990/=)

F9 Wireless Earbuds with Powerbank..🔋🔊

🎖️ Only - 2490/= 🎖️

Earbuds එකයි Power Bank එකයි දෙකම RS:- 2490/= ගන්න පුළුවන්..

✅ සින්දු අහන්න, Games ගහන්න පොඩ්ඩක්වත් Delay නැති දැනට වෙලදපොලේ තියෙන හොදම Ear buds දෙක‼️

✅ 3000MAh Battery එක නිසා හදිස්සි වෙලාවක phone එක පොඩ්ඩක් charge කරගන්න පුලුවන්..

✅Colour - White ◻️

✅ Touch control.
✅ හොදම Bass quality එක 🎧🎧🎧,
✅ Heavy bass & 9D Super Bass Sound, Touch system‼️
✅ Compatible with any Bluetooth device..
✅ ඕනෑම phone එකකට භාවිතා කරන්න පුලුවන් .🎵🎵🎵

✅ පැය 4- 5එක දිගට සින්දු අහන්න පුලුවන්.
✅ කේස්එක එකපාරක් charge කරාම ඒකෙන් Ear buds deka 5-8 times charge කරන්න පුලුවන්.
✅ Call answer / cut කරන්න පුලුවන්.
✅ Play songs / pause / next කරන්න පුලුවන්.
✅ Battery ප්‍රමාණය පෙන්වන HD Display එක..

✅F9 tws wireless earbuds with powerbank
✅Bluetooth version : V5.0
✅F9 earbuds with noise reduction
✅Working distance : connect with 10 meters
✅Charging capacity 3000MAh 🔋
✅Can charge your device with powerbank
✅The 5.3 chip manages battery life very well
✅Control method: touch operation
✅5 to 6 hours battery time
✅HD Digital display

ලංකාවේ අඩුම මිලට අපෙන් විතරයි.. Budget එකට සෙට් වෙන්න අපි ලග තියන අනිත් Items ටික බලන්න මෙතනින්..👇
https://wa.me/c/94763773158

මේ link එකට ගිහින් whatsapp මැසේජ් එකක් දාලා ඔයාට order එක ලබා දෙන්න පුලුවන්..👇

https://wa.me/message/5ZU2DHSB4C7DF1
Contact or whatsapp for more:-
☎️ 0763773158

🚚Islandwide Cash on Delivery - RS:- 400/=

දිවයින පුරා බෙදා හැරීම.. භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න..

Send 👇🏻එවන්න 👇🏻

♦️Name
♦️Address
♦️District
♦️Two Contact Numbers

𝗔𝗶𝗿𝗽𝗼𝗱𝘀 𝗣𝗿𝗼 2𝗻𝗱 𝗚𝗲𝗻𝗲𝗿𝗮𝘁𝗶𝗼𝗻 𝟸𝟶𝟸𝟹 Premium Clone..☑️ (USA🇺🇸)       💰 Only = Rs:- 4990/= 💰🔰වගකීමෙන් කියනවා මේ Quality එක කොහ...
04/10/2023

𝗔𝗶𝗿𝗽𝗼𝗱𝘀 𝗣𝗿𝗼 2𝗻𝗱 𝗚𝗲𝗻𝗲𝗿𝗮𝘁𝗶𝗼𝗻 𝟸𝟶𝟸𝟹 Premium Clone..☑️ (USA🇺🇸)

💰 Only = Rs:- 4990/= 💰

🔰වගකීමෙන් කියනවා මේ Quality එක කොහෙවත් ගන්න නෑ...
මේක USA🇺🇸 Quality product එකක්..🔰

ලංකාවේ අඩුම මිලට අපෙන් විතරයි.. Budget එකට සෙට් වෙන්න අපි ලග තියන අනිත් Items ටික බලන්න මෙතනින්..👇
https://wa.me/c/94763773158

මේ link එකට ගිහින් whatsapp මැසේජ් එකක් දාලා ඔයාට order එක ලබා දෙන්න පුලුවන්..👇

https://wa.me/message/5ZU2DHSB4C7DF1
Contact or whatsapp for more:-
☎️ 0763773158

✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨
🔅මිල - 4990/= පමණයි..
🔅Cash on Delivery ගන්න පුලුවන්..
🔅 Android / Apple / Laptop ඕනෑම එකකට භාවිතා කරන්න පුලුවන්...
✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨

මීට කලින් Airpods Pro 2nd Gen එක ගත්ත අයගේ Comments බලන්න මෙතනින්..👇
https://m.facebook.com/story.php?story_fbid=593059746374406&id=100070111566061

This Airpods Pro 2𝗻𝗱 𝗚𝗲𝗻 Features :-

✅ New Sealed Pack & Premium Quality ✨
✅ 2x More Active Noise Canselation
✅ Pop-Up Window For ios Devices
✅ Touch Sensor
✅ Touch Control
✅ Voice Control Working ( Siri )
✅ Dock Speaker Sound
✅ Keytag Holder
✅ Transparency Mode
✅ 5-6 Hours Continues Listening Time 🔋
✅ Automatic Ear Detection
✅ High Quality Sounds & Bass Guaranteed 💯🔊
✅ Real Time Gps Tracking For ios Devices
✅ Name Changeable
✅ With Type C to Lightning Cable
✅ Three Sizes of Soft Silicone Ear Tips
✅ Support Both IOS and Android Devices
✅ Water Resistant 💦
✅ Reliable & Durable Product
✅ Designed Apple in California

😍AirPods Pro 1st Gen එකට වඩා AirPods Pro 2nd Gen එක වෙනස් වෙන්නෙ කොහොමද..? 👇

✅ Sound and Sound Quality එක Airpods Pro 2 එකේ වැඩී

✅ AirPods Pro 2 එකේ sensor එකෙන් volume අඩු වැඩි කිරීමට හැකි වීම.

✅ Airpods Pro 2 එකේ Find My Device එකේදී Find කරනකොට Ring එකක් එනවා.

✅ Original Pro 2nd Gen එකේ වගේම Doc එකේ Speakers එනවා. Speaker එක වැඩ කරනවා

✅ AirPods Pro 2 එකේ Keytag එකක් දාන්න Port එකක් එනවා

👉
Calls Answer කරන්න 📞,සින්දු අහන්න,
Videos බලන්න, Games Play 🎮 කරන්න.

ලංකාවේ අඩුම මිලට අපෙන් විතරයි.. Budget එකට සෙට් වෙන්න අපි ලග තියන අනිත් Items ටික බලන්න මෙතනින්..👇
https://wa.me/c/94763773158

මේ link එකට ගිහින් whatsapp මැසේජ් එකක් දාලා ඔයාට order එක ලබා දෙන්න පුලුවන්..👇

https://wa.me/message/5ZU2DHSB4C7DF1
Contact or whatsapp for more:-
☎️ 0763773158

🚚Islandwide Cash on Delivery - RS:- 400/=

දිවයින පුරා බෙදා හැරීම.. භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න..

Send 👇🏻 එවන්න 👇🏻

♦️Name
♦️Address
♦️District
♦️Two Contact Numbers

BIG OFFER ( Only 3490/=)💯✅♟️ Original Watch 8 Pro Smart Watch ♟️(35% special Discount..✌️)ලන්කාවේ අඩුම මිලට Watch 8 Pro ...
23/09/2023

BIG OFFER ( Only 3490/=)💯✅

♟️ Original Watch 8 Pro Smart Watch ♟️

(35% special Discount..✌️)

ලන්කාවේ අඩුම මිලට Watch 8 Pro Smart Watch
එකක් වගකීමක් සහිතව අපෙන් විතරයි...✨

RS :5000/= පමන වටිනා Watch 8 Pro Smart Watch එක අපෙන් RS: 3490/= ගන්න පුළුවන් .. මේ මිල අපෙන් විතරයි..

Budget එකට සෙට් වෙන්න අපි ලග තියන අනිත් Items ටික බලන්න මෙතනින්..👇
https://wa.me/c/94763773158

මේ link එකට ගිහින් whatsapp මැසේජ් එකක් දාලා ඔයාට order එක ලබා දෙන්න පුලුවන්..👇

https://wa.me/message/5ZU2DHSB4C7DF1

Fit pro app එක phone එකට දාගෙන watch එක connect කරගන්න.. ඔයාට calls /massages / Facebook,whatsapp ඕනිම notifications phone එකෙන් බලන්න පූලුවන් වගේම කැමති photo එකක් watch එකේ screen එකට දාගන්න පූලුවන්..♻️

♦️Specification:

1. Watch size: 44mm

2. Watch color: black

3. Screen size: 1.77 inches

4. Screen: HD IPS, 240*285 Pixels 2.5D curved full touch screen, 320x385 resolution

5. CPU: MTK2502

6. Memory: 256MB

7. Battery: 220-300mAh lithium ion battery, longer battery life

8. Strap size: 42/44mm

♦️Packing list:

1. smart watch
2. charging cable
3. user manual
4. Packing box

Price - 3490/=

Contact or whatsapp for more:-
☎️ 0763773158

🚚Islandwide Cash on Delivery - RS:- 400/=

දිවයින පුරා බෙදා හැරීම.. භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න..

Send 👇🏻 එවන්න 👇🏻

♦️Name
♦️Address
♦️District
♦️Two Contact Numbers

MOTS POWERBANK (20000mAh Battery )හොඳම Quality Battery & Fast Charging..🔋I phone cable එකයි type C cable එකයි power bank...
16/09/2023

MOTS POWERBANK (20000mAh Battery )

හොඳම Quality Battery & Fast Charging..🔋

I phone cable එකයි type C cable එකයි power bank එකේම තියනවා..✔️📱

අඩු මිලට තියන බාල බඩු වලට අහුවෙන්නෙ නැතුව 💯 Original MOTS Power Bank එක wholesale price එකට ගන්න පුළුවන් අපෙන් විතරයි..

🔰. Only 5990/= .🔰

Smart phone එකක් 3න් 4 වතාවක් පමන Charge කරගැනීමේ හැකියව ඇති අතර එකවර Items දෙකක් Charge කරගැනීමේ හැකියාවද ඇත...

🔅Type :- 20000mAh power bank
🔅Capacity :- 20,000mAh
🔅Cell Type :- Lithium-ion
🔅USBA*2 :- 5V/2A
🔅Micro*1 :- 5V/2A
🔅TYPE-C*1 :- 5V2A
🔅Color :- white

ලංකාවේ අඩුම මිලට අපෙන් විතරයි.. Budget එකට සෙට් වෙන්න අපි ලග තියන අනිත් Items ටික බලන්න මෙතනින්..👇
https://wa.me/c/94763773158

මේ link එකට ගිහින් whatsapp මැසේජ් එකක් දාලා ඔයාට order එක ලබා දෙන්න පුලුවන්..👇

https://wa.me/message/5ZU2DHSB4C7DF1
Contact or whatsapp for more:-
☎️ 0763773158

🚚Islandwide Cash on Delivery - RS:- 400/=

දිවයින පුරා බෙදා හැරීම.. භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න..

Send 👇🏻 එවන්න 👇🏻

♦️Name
♦️Address
♦️District
♦️Two Contact Numbers


Address

Katugastota
Kandy

Telephone

+94763773158

Website

Alerts

Be the first to know and let us send you an email when Tech Mart.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tech Mart.lk:

Share

Category