AnuXme

AnuXme Clothes mean nothing until someone lives in them. Style is a way to say who you are without having to

පසුපස කරට විලාසිතා Back neckline design ideas 🥰♥️
14/06/2026

පසුපස කරට විලාසිතා
Back neckline design ideas 🥰♥️

Casual Outfits for You 😍♥️ Classy casual outfits elevate everyday basics by focusing on high-quality fabrics, clean line...
07/06/2026

Casual Outfits for You 😍♥️
Classy casual outfits elevate everyday basics by focusing on high-quality fabrics, clean lines, and tailored fits.☺️🥰

Casual business Outfit Formulas  ♥️😍
07/06/2026

Casual business Outfit Formulas ♥️😍

Which one is your favorite ? 🥰🫣
06/06/2026

Which one is your favorite ? 🥰🫣

මහත (curvy/plus-size) කෙනෙක්ට body shape එක balance වෙලා, slim look එකක් දෙන ඇඳුම් විලාසිතා ගොඩක් තියෙනවා 😊1. A-Line Dre...
26/05/2026

මහත (curvy/plus-size) කෙනෙක්ට body shape එක balance වෙලා, slim look එකක් දෙන ඇඳුම් විලාසිතා ගොඩක් තියෙනවා 😊

1. A-Line Dresses
ඉන අසලින් fit වෙලා පහළට ටිකක් spread වෙන dress. Body එක balanced look එකක් දෙනවා.

2. Wrap Dresses
ඉන highlight කරන නිසා shape එක ලස්සනට පේනවා. Belly area එකත් soft look එකක් දෙනවා.

3. High-Waist Skirts / Pants
ඉන ටිකක් උඩින් තියෙන pants හෝ skirts legs දිගට පේන්න help කරනවා.

4. Straight-Cut හෝ Long Kurtis / Tops
ඉතා tight නොවන, body එකට lightly fit වෙන long tops හොඳයි.

5. Dark Colors + Small Prints
Black, navy blue, maroon වගේ colors slim look එකක් දෙනවා. පොඩි patterns better.

6. V-Neck Necklines
ඔළුවෙන් body line එක දිගට පේන නිසා face සහ neck area එක elegant look එකක් දෙනවා.

7. Vertical Stripes
දිග අතට lines තියෙන designs taller/slimmer look එකක් දෙනවා.

8. Palazzo Pants / Wide-Leg Pants
Comfortable වගේම stylish. Tight leggings වලට වඩා balanced look එකක් දෙන්න පුළුවන්.

9. 3/4 Sleeves
Arms ගැන concern නම් full sleeve වගේ heavy නැතුව smart look එකක් දෙනවා.

10. Blazers හෝ Long Shrugs
Outfit එක slim and classy look එකක් කරනවා.

Avoid කරන්න හොඳ දේවල්

♥️ඉතා tight clothes
♥️ඉතා large prints
♥️Body shape එක hide කරන oversized baggy clothes (ඒවා සමහර වෙලාවට තවත් bulky look එකක් දෙනවා

✍️ AnuXme

ලස්සනම style එක මොකක්ද?🥲👇🌸
23/05/2026

ලස්සනම style එක මොකක්ද?🥲👇🌸

ඇඳුම්වල neckline කියන්නේ ඇදුමක් ලස්සන කරන ආභරණයක් වගේ.. මේ පොටෝස් වල තියෙන්නෙ වෙනස්ම විදිහේ neckline designs ටිකක්. පහලි...
23/05/2026

ඇඳුම්වල neckline කියන්නේ ඇදුමක් ලස්සන කරන ආභරණයක් වගේ.. මේ පොටෝස් වල තියෙන්නෙ වෙනස්ම විදිහේ neckline designs ටිකක්. පහලින් දාල තියෙන්නෙ ප්‍රසිද්ධ neckline කීපයක්.. මහන්න ඉගෙන ගන්න අයට 👇

🌸Round Neck / Crew Neck – වටකුරු ගෙලක්. T-shirts වල බහුලයි.
🌸V-Neck – “V” හැඩයට පහළට කපා තිබෙන neckline එක.
🌸Square Neck – කොටු හැඩයට (square shape) කපා තිබෙන එක.
🌸Sweetheart Neckline – හදවතක් වගේ මෘදු වක්‍රයක් තියෙන romantic style එක.
🌸Boat Neck / Bardot Neck – උරහිස් දෙසට දිගට යන wide neckline එක.
🌸Off-Shoulder – උරහිස් පෙන්වන neckline එක.
🌸Halter Neck – ගෙල වටේ බැඳෙන style එක.
🌸High Neck / Mock Neck / Turtleneck – ගෙල වහන, උස neckline එක.
🌸Collar Neck / Shirt Collar – shirt collar එකක් සහිත neckline.
🌸Scoop Neck – round neck එකට වඩා ටිකක් deep වටකුරු neckline.
🌸Keyhole Neck – කුඩා hole/opening එකක් ඇති neckline එක.
🌸One-Shoulder Neckline – එක උරහිසක් පමණක් cover කරන style එක.

වයස අඩුවෙන් පෙනෙන look එකක් ඕන නම් සාමාන්‍යයෙන් V-neck, square neck, scoop neck වගේ neckline හොඳ effect එකක් දෙන්න පුළුවන්. 😊

✍️ AnuXme

වයස කියන්නේ අංකයක් විතරයි ✨😍♥️හැබැයි අපි අඳින ඇඳුම් අපිව තවත් තරුණ, fresh look එකක් තියෙන කෙනෙක් වගේ පෙන්වන්න පුළුවන් 💃S...
20/05/2026

වයස කියන්නේ අංකයක් විතරයි ✨😍♥️

හැබැයි අපි අඳින ඇඳුම් අපිව තවත් තරුණ, fresh look එකක් තියෙන කෙනෙක් වගේ පෙන්වන්න පුළුවන් 💃

Simple designs, right colors, perfect fitting, elegant styles — මේ ටික හරි තෝරගත්තොත් වයසට ගියත් වයස අඩුවෙන් පේන look එකක් ලේසියෙන්ම ගන්න පුළුවන් 🤍🥰

Style එකෙන් age එකට challenge එකක් දෙමුද? 😉🥰

✍️

AnuXme

Plain color blouse විලාසිතා ටිකක්  🥰♥️
20/05/2026

Plain color blouse විලාසිතා ටිකක් 🥰♥️

ටොප් විලාසිතා trends ❤️
19/05/2026

ටොප් විලාසිතා trends ❤️

Address

Kandy

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00
Saturday 07:00 - 18:00
Sunday 07:00 - 18:30

Website

Alerts

Be the first to know and let us send you an email when AnuXme posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share