Lahiru Printers

Lahiru Printers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lahiru Printers, Trophies and engraving shop, No 2/1/1/B, 2nd Lane, Dharmashoka mw, Kandy.
(1)

Your one-stop destination for Sublimation, General Purpose, Industrial, Fabric, and Laser Printing — delivering precision, speed, and quality beyond comparison. Mug printing, Sublimation printing, Printouts, Photo printing, Laser printing, gold printing, tile printing, granite and glass printing, aluminum printing, crystal printing, scan photocopy laminate and binding, 3d printing

රුපියල් 45,000ට වැඩි වැටුපක් (take home salary) සමග මහනුවරින් ස්ථීර රැකියා අවස්තා. මහනුවර ධර්මාශෝක මාවත පිහිටි අපගේ මුද්...
20/08/2026

රුපියල් 45,000ට වැඩි වැටුපක් (take home salary) සමග මහනුවරින් ස්ථීර රැකියා අවස්තා.

මහනුවර ධර්මාශෝක මාවත පිහිටි අපගේ මුද්‍රණ ආයතනය සදහා වයස අවුරුදු 18 - 25 අතර සේවක සේවිකාවන් කඩිනමින් බදවා ගැනේ.

අවශ්‍ය සුදුසුකම් :-

✅ අපොස උසස්පෙල සමත්
✅ Office package සහ typesetting පලපුරුද්ද
✅ Canva / CorelDraw හෝ photoshop මෘදුකාංග වලින් එකක් හෝ හැසිරවීමේ හැකියාව සහිත
✅ ෆොටෝකොපි යන්ත්‍ර හැසිරවීමේ හැකියාව සහිත
✅ මුද්‍රන ආයතනයක හෝ communication එකක රැකියා පලපුරුද්ද සහිත

අපෙන් ඔබට :-

✔️ මෙම ක්ශේත්‍රයේ තරගකාරී ආකර්ශනීය වැටුපක්
✔️ ස්ථීර රැකියාවක්
✔️ අවශ්‍ය පුහුණුව
✔️ වාර්ශික වැටුප් වර්ධක
✔️ විශේෂ ඇනවුම් සම්පූර්න කිරීමේදී අතිකාල දීමනා

රැකියාවේ විස්තර :-

✅ උදෑසන 8 සිට 5 දක්වා හෝ 11 සිට රාත්‍රී 8 දක්වා යන shifts වලින් කැමති එකක් සදහා අයදුම් කල හැක.
✅ උදෑසන 8-5 මූලික වැටුප 40,000
✅ උදෑසන 11 රාත්‍රී 8 මූලික වැටුප 45,000
✅ සතියේ සදුදා හෝ අගහරුවාදා දින වල නිවාඩු

රැකියාවේ ස්වභාවය :-

❇️ පාරිභෝගිකයන් සමග සුහදශීලීව කටයුතු කල හැකි විය යුතුයි.
❇️ මුද්‍රණ යන්ත්‍ර හැසිරවීම, පාරිභෝගිකයන් සමග කටයුතු කිරීම, ආයතන පරිශ්‍රය පවත්වාගෙන යෑම, මුද්‍රණ සදහා සුළු Graphic designing වැඩ සහ typesetting කිරීම.

අයදුම් කරන ආකාරය :-

ඔබ විසින්ම සකසා ගත් CV එකක් පහත සදහන් වට්සැප් අංකයට යොමු කරන්න.

ඒ සමග ඔබ විසින් සිදු කල designs ඇත්නම් ඒවාද එවන්න.

සුදුසුකම් සපුරා ඇති අය සම්මුඛ පරීක්ෂණයක් සදහා අගෝස්තු මස 3 වන සතියේ කැදවනු ලබන අතර එහිදී තෝරාගතහොත් ඊලග දින සිට රැකියාවට වාර්ථා කල හැකි විය යුතුයි.

02/03/2026
Available now on Daraz Sri Lanka Claim some vouchers now to enjoy discounts!Click Here to claim Now: | https://s.daraz.l...
02/03/2026

Available now on Daraz Sri Lanka
Claim some vouchers now to enjoy discounts!
Click Here to claim Now: | https://s.daraz.lk/s.z9oK

Available now on Daraz Sri LankaClaim some vouchers now to enjoy discounts! Click Here to claim Now: | https://s.daraz.l...
02/03/2026

Available now on Daraz Sri Lanka
Claim some vouchers now to enjoy discounts!
Click Here to claim Now: | https://s.daraz.lk/s.z9LQ

📚 Why wait weeks for traditional offset printing when you can have your books ready in just 1 to 2 days? ⏳⚡​We handle th...
01/03/2026

📚 Why wait weeks for traditional offset printing when you can have your books ready in just 1 to 2 days? ⏳⚡

​We handle the entire book printing process 100% in-house—from printing the cover to binding and final trimming. Our high-speed printers deliver unmatched color accuracy and superior print quality that beats standard offset presses.

​Whether you need a single copy or a whole batch, we've got you covered with ZERO Minimum Order Quantity! 📖✨

​✅ Lightning Fast: 1-2 day turnaround
✅ Premium Quality: Better resolution and color accuracy than offset
✅ Fully In-House: Printing, binding, and trimming done under one roof
✅ No MOQ: Order exactly the amount you need

​Send us a message today to get a quote, or drop by our shop in Kandy to get started on your next project! 🖨️👇

​📞 0729797808 / 0789479628
📍 Dharmashoka Mw, Kandy
🌐 lahiruprinters.com

මහනුවරිිි ස්ථීර රැකියාවක් හොයන තරුණයෙක් හෝ තරුණියක්ද? අප සොයන්නේ ඔබ විය හැකියිඔබ වයස 18ත් 25ත් අතර මුද්‍රණ ආයතනයක හෝ Com...
01/03/2026

මහනුවරිිි ස්ථීර රැකියාවක් හොයන තරුණයෙක් හෝ තරුණියක්ද? අප සොයන්නේ ඔබ විය හැකියි

ඔබ වයස 18ත් 25ත් අතර
මුද්‍රණ ආයතනයක හෝ Communication ආයතනයක අත්දැකීම් සහිත හෝ නොඒසේනම් ‌හොද පරිගණක දැනුමක් සහිත,
කාර්‍යශූර, තරගකාරී පරිසරයකට ඉක්මනින් හැඩගැසිය හැකි,
මහනුවර අවට පදිංචි අයෙක් නම්
අපි සොයන්නේ ඔබවයි !

මහනුවර ධර්මාශෝක මාවතේ පිහිටි (අරුප්පල, ලේවැල්ල ප්‍රධාන මාර්ගය) අපගේ මුද්‍රණ ආයතනය සදහා පූර්ණ කාලීන, ස්ථීර රැකියා අවස්ථාවක් සදහා තරුණ තරුණියන් දැන් බදවා ගැනේ.

ඔබගෙන් අප බලාපොරොත්තු වන්නේ,
1. Typesetting ඇතුළු පරිගණක හැසිරවීමේ හැකියාව
2. ක්‍රියාශීලීව සහ පාරිභෝගිකයන් සමග හොද සන්නිවේදනයක් සහිතව කටයුතු කල හැකි
3. අගහරුවාදා සිට සිකුරාදා සහ ඉරිදා දිනවල උදෑසන 9.30 සිට හවස 5.30 දක්වා සේවය කල හැකි විය යුතුයි.
4. මාර්තු මාසයේ මුල සිට රැකියාව ආරම්බ කල හැකිවිය යුතුයි.
5. සාමාන්‍ය පෙල ගණිතය සහ සිංහල සදහා අවම සම්මාන සාමාර්ථ ලබා තිබිය යුතුයි.

ඔබට අපෙන්,
1. පැයකට රුපියල් 150ක ආරම්බක වැටුපක්
2. මාස 3ක සේවා කාලයෙන් පසු ස්ථීර පත්වීම්
3. මාස තුනක සේවා කාලයෙන් පසු වැටුප් වර්ධක
4. මුද්‍රණ ක්ෂේත්‍රයේ සම්පූර්ණ පුහුණුවක්
5. අමතරව වැඩකරන කාලය සදහා අතිකාල දීමනා

අයදුම් කරන ආකාරය -
ඔබගේ සම්පූර්ණ ජීවදත්ත සටහනක් පහත සදහන් අපගේ වට්සැප් අංකයට ඒවන්න. ඒමෙන්ම ඔබට සිංහල සහ ඉංග්‍රීසි භාෂා වලින් ටයිප් සෙටින් කල හැකිද, ඉහත සදහන් දින වල රැකියාවට පැමිණිය හැකිද, ඔබගේ පරිගණක හැසිරවීමේ හැකියාව පිලිබදව දල විස්තරයක් වට්සැප් පණිවිඩයක් ලෙස ඒවන්න. (‌මෙහි සදහන් අවශ්‍යතා සම්පූර්ණ නොකල අයදුම්පත් පෙර දැනුම්දීමකින් තොරව නොසලකා හැරේ.)

විශේෂයි - ඔබගේ පදිංචි ස්ථානයේ සිට මහනුවර අරුප්පල ආසන්නව පිහිටි අප ආයතනයට ඉහත සදහන් පැය වල පැමිණිය හැකිනම් පමණක් අයදුම් කිරීමට කාරුණික වන්න.

ලංකාවෙ අඩුම මිලට ඉහලම ප්‍රමිතියේ AAA Grade Ocra Coated White Mugs ජීවිත කාලයක් නොමැකෙන පාට අඩු නොවෙන UV Resistant Print ...
25/12/2025

ලංකාවෙ අඩුම මිලට ඉහලම ප්‍රමිතියේ AAA Grade Ocra Coated White Mugs ජීවිත කාලයක් නොමැකෙන පාට අඩු නොවෙන UV Resistant Print එක සමග ඔබගේ ආයතනයේ සේවකයන්ට අවුරුද්දට දෙන්න Event එකක සිහිවටනයක් විදිහට, වෙඩින් එකේ Thank you card එක වෙනුවට, වෙනත් ඕනෑම අවස්තාවක් සදහා Mugs 20ට වැඩියෙන් ගන්නවනම් රුපියල් 490ක් විතරයි.

🚚 ලංකාවෙ ඕනෑම තැනකට අපි ඩිලිවරිත් කරනව
✅ ඩිසයින් එක ඔයාට ඕනෙ විදිහට Free කරල දෙනව
☺️ මග්ස් 100ද 1000ද ප්‍රශ්නයක් නෑ ඕනෙ වෙලාවක ready stock තියන නිසා ඔයාට දවස් දෙකක් ඇතුලත ඕඩර් එක කරල දෙන්න අපි ලෑස්තියි

වසර 7කට අදික කාලයක් තුල Mugs ලක්ශ 3කට අධික ප්‍රමානයක් මුද්‍රණය කල cooperate mug printing සදහා ප්‍රමුඛතම ආයතනය වෙත ඔබේ මග් ඕඩර් එකත් අදම භාරදෙන්න.

ඔයාගෙ අවශ්‍යතාවය 0789479628 ට WhatsApp කරන්න

ටියුට්, පේපර්ස්, සහතික අඩුවටම උපරිම කොලිටියෙන් ප්‍රින්ට් කරගන්න අපි විවෘතයි ! Bulk ප්‍රින්ට් කරද්දි,✅ A3 දෙපැත්ත රු 11✅ ...
03/12/2025

ටියුට්, පේපර්ස්, සහතික අඩුවටම උපරිම කොලිටියෙන් ප්‍රින්ට් කරගන්න අපි විවෘතයි !
Bulk ප්‍රින්ට් කරද්දි,
✅ A3 දෙපැත්ත රු 11
✅ A3 Tute කවර 150GSM Photo Paper 6 color print 80/=
✅ Tute trimming, Arranging & Binding රු 5 සිට
✅ Certificate Printing රු 40 සිට

(අවමය කොල 200ක් Print කල යුතුවේ)

කතා කරන්න 0789479628

අපිව visit කරන්න එන්න මහනුවර ධර්මාශෝක මාවතට

23/10/2025

We offer both Laser Engraving and Mechanical Carving on a wide range of materials, including:

🔹 Wood
🔹 Denim & Fabric
🔹 Rubber & Leather
🔹 Paper & Boards
🔹 Plastics (Engraving & Cutting)
🔹 Foam Board and more!

From custom branding to industrial applications, our technology delivers pinpoint accuracy and stunning detail every time.

🎯 All work done in-house — fast, precise, and reliable.

Address

No 2/1/1/B, 2nd Lane, Dharmashoka Mw
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when Lahiru Printers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lahiru Printers:

Shortcuts

Share