AAYUR Food & Spices

AAYUR Food & Spices we produces very hygienic Healthy varieties of natural herbs and spices, with an ayurvedic medicinal

23/09/2025
සාමය සතුට පිරි සුබ හජ් උත්සවයක් වේවා.. ❤️Thaqabbalallahu minna waminkum 🤲🏻🤝Wishing You all a verry Happy Eid Mubarak 🤝🤲🌶...
20/07/2021

සාමය සතුට පිරි සුබ හජ් උත්සවයක් වේවා.. ❤️
Thaqabbalallahu minna waminkum 🤲🏻🤝
Wishing You all a verry Happy Eid Mubarak 🤝🤲
🌶️Aayur Food & Spices🌶️

#2021

සාමය සතුට පිරි සුබ පොසොන් පොහොයක් වේවා.. ❤️                               #2021
24/06/2021

සාමය සතුට පිරි සුබ පොසොන් පොහොයක් වේවා.. ❤️

#2021

HURRY 🌶️🌶️ Place your Orders Soon through Pick me
17/06/2021

HURRY 🌶️🌶️ Place your Orders Soon through Pick me

ආයුර්, ආයුබෝවන්. 🎇ඔබට වටිනා පණිවිඩයක්! 🎇අද අප සමාජයේ කිසිම වයස් බේදයකින් තොරව, තරුණ, මහලු, ස්ත්‍රී, පුරුෂ බේදයකින් තොරව,...
15/06/2021

ආයුර්, ආයුබෝවන්.

🎇ඔබට වටිනා පණිවිඩයක්! 🎇

අද අප සමාජයේ කිසිම වයස් බේදයකින් තොරව, තරුණ, මහලු, ස්ත්‍රී, පුරුෂ බේදයකින් තොරව, බොහෝ දෙනෙකුට තිබෙන එකම, සහ ලොකුම ප්‍රශ්නය තමයි (ඔලුවේ) ප්‍රශ්නය!

ඒ කියන්නේ විශේෂයෙන් තමන්ගේ ඔලුවේ, අදික ලෙස හිසකෙස් ගැලවී යෑමෙන් තට්ටෙ පෑදීම, මොනදේ කරත් හිසකෙස් හරි හැටි වැවෙන්නේ නැති වීම, හිසකෙස් සුදු වීම, අවර්න වීම, හිස්හොරි දැමීම, නිතර ඔලුවේ කැසිල්ල, හිසේ කැක්කුම, හිසෙහි තුවාල දැමීම, වැඩි වශයෙන් උකුණන් බෝවීම නිසා හිසෙහි කුශ්ඨද හටගන්නා අතර විවිධ වූ පීනස් රෝග, වැනි නොයේක් විද (ශිරෝ රෝග) ඇතිවීම.!.

🩺මෙයට ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ කෙනෙකුගේ ශාරිරීක සහ මානසීක තත්වයන්ය. තවද අපිරිසුදු කමත්, තමන්ගේ කොන්ඩය ගැන අඩු සැලකිලිමත් වීමත්, ස්නානය කිරීම සදහා තමන්ගේ ශරීරයට නුසුදුසු දෑ භාවිතා කිරීමෙන්ද, බාහිරව ඇතිවන පාරිසරික හේතුන්ද මූලික වේ.

මෙම පීඩාකාරී තත්වයෙන් මිදෙන්නට, සහනයක් ලබන්නට, මිනිසුන් නිතර නිතර උත්සාහ කරමින්, තමන් දන්නා හැම බෙහෙතක්ම කර, නිසි විසදුමක් නොලැබීම නිසා, අසාර්ථක වී, දැඩි මානසීක පීඩනයන්ට පත්ව සිටී....☹️😢

🥰 මෙන්න ඔබගේ එම ප්‍රශ්න සියල්ලටම නිට්ටාවටම සුව සහනය අනිවාර්යයෙන් ලබා ගත හැකි එකම ප්‍රත්‍යක්ශම විසදුම් ලැබෙන අති විශිෂ්ඨ තෛලයක්! අප Aayur Foods ආයතනය වෙතින් නිශ්පාදනය කර ඇත. එම වටිනා තෛලය ("කේශාධි හර්බල් හෙයා ඔය්ල්" KESHADHI HERBAL HAIR OIL) නමින් හදුන්වා දෙන්නෙමු. දශක පහකටත් වඩා වැඩි ආයුර්වේද, පාරම්පරික (නොමිලේ) වෙදකම් කිරීමේ සහ බෙහෙත් නිශ්පාදනය කිරීමේ ඉතිහාසයක් අප පරම්පරාව සතුව ඇත.!.😍

කෙශාධී තෛලය නිෂ්පාදනය කිරීම සදහා, කීකිරිඳිය වැනි පැලැටි වර්ගයන්ද, නෙල්ලි වැනි ගෙඩි වර්ගයනද, කරපිංච්චා වැනි කොල වර්ගයන්ද, සැවැන්දරා වැනි මුල් වර්ගයන්ද, පිරිසිදු පොල්තෙල් වර්ගයන් ද, යොදා ඇත.
(මෙය අප වෛද්‍ය පරම්පරාව සතු පැරණි බෙහෙත් වට්ටෝරුවක් නිසා රහස් බාවය රකිමූ.)

කෙශාධී හර්බල් හෙයාර් ඔයිල් KESHADHI HERBAL HAIR OIL දවසක් වැනි කෙටි කාලයකදී නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව ඇත.

200 ml නිවසටම ගෙන්වා ගැනීමට සම්පූර්ණ මිල - රු 850/=

ඇණවුම් කිරීම සදහා
1. ඔබගේ නම
2. ලිපිනය
3. දුරකතන අංකය අප වෙත එවන්න

🩺 ඔබගේ සෞඛ්‍ය ගැටලුන්, ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරයන්, සහ උපදෙස් සදහා

ව්මසන්න
සතියේ දිනයන්හි උදෑසන 10.00 සිට පස්වරු 5.00 දක්වා පමණී.

Whatsapp & Calls

📞 077 286 1491.
📞 076 771 2938.





14/06/2021

Await....
There will be a very special Aayur product coming to you.
Verry SOON.
❤️😇

Just Try aayur Food & Spices
12/06/2021

Just Try aayur Food & Spices

AAYUR FOODS Promotional Discount Offers.
12/06/2021

AAYUR FOODS Promotional Discount Offers.

we're on pick me now! 😍 Stay Home, 🏠 Stay safe, 😷 we provide all your essential spices to your doorstep, 🏍
11/06/2021

we're on pick me now! 😍 Stay Home, 🏠 Stay safe, 😷 we provide all your essential spices to your doorstep, 🏍

Address

169/1 Thannekumbura
Kandy
20166

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Telephone

+94772861491

Alerts

Be the first to know and let us send you an email when AAYUR Food & Spices posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AAYUR Food & Spices:

Share