21/08/2026
උතුම් වූ කඨින පිංකම සඳහා මෙවරත් අප වෙතින් ඉහලම ගුණාත්මකභාවයෙන් යුතු පූජා භාණ්ඩ ඉතා සාධාරණ මිල ගණන් යටතේ සහ සුවිශේෂී වට්ටම් ද සහිතව ලබා ගත හැක.
ඔබට අවශ්‍ය පරිදි ඕනෑම අකාරයකින්, කඨින පින්කම් සඳහා චීවර හෝ කඨින පුජා කට්ටල සාදා නිමකර දෙනු ලැබේ
*සියලුම සිවුරු රෙදි වර්ග (තායිලන්තයෙන් ආනයනය කරන ලද 100% කපු රෙදි)
*ප්‍රමිතියට අනුකුලව මසා නිම කල විනයානුකුල චීවර / සිවුරු, අඳනකඩ, අංශකඩ, නානකඩ සහ අනෙකුත් පුජනීය වස්ත්‍ර
*නුල් සහ පඬු
*අටපිරිකර, දොළොස්පිරිකර සහ සොලොස්පිරිකර
*කඨින චීවර තැන්පත් කරන ආවරණ, දෝලාවන් සහ නෙලුම් මල්
*බඳ පටි
*පාත්‍ර සහ තවික
*පාවහන්
*වටාපත
*භාවනා ආසන
*උර මලු
*කුඩ
*වැසුම්කඩ
*පාවඩ
*පිරිත් චෛත්‍යය
*බෞද්ධ කොඩි
*මුතු කුඩ
*බුදු පිළිම
*පුජා පත්‍ර සහ කට්ටල
මීට අමතරව අනෙකුත් ඕනෑම පුජා භාණ්ඩයක් අප වෙතින් ඔබට ලබා ගත හැකිය.
ඔබට අවශ්‍ය පුජා භාණ්ඩ ඔබේ නිවසටම වුවද ගෙන්වා ගැනීමේ පහසුකම් ඇත.
අපගේ ශාකාවන්,
අංක 37, කොළඹ වීදිය, මහනුවර.
අංක 368, ප්‍රධාන වීදිය, මාතලේ.
071 032 8616
081 223 2275 (මහනුවර)
077 747 7849 (මාතලේ)
!! වෙළඳපොලේ අනුකරණ ඇති බැවින් අනුකරණ වලට නොරැවටෙන්න !!
For this year's noble Kathina ceremony, you can once again obtain high-quality sacred offering items from us at very reasonable prices, along with special discounts.
We prepare and supply robes or Kathina offering sets for Kathina ceremonies, customized to your specific requirements.
*All types of robe fabrics (100% cotton fabric imported from Thailand)
*Vinaya-compliant robes, under-robes, shoulder cloths, bathing cloths, and other sacred garments, stitched to standard specifications
*Sets of eight, twelve, and sixteen requisites (Atapirikara, Dolos-pirikara, and Solos-pirikara)
*Katina Robe display cover boxes, palanquins, and lotus-shaped holders for the Kathina robe
*Thailand Waistbands / Belts
*Alms bowls and covers
*Shoulder Bags
*Footwear
*Ceremonial fans (Vatapatha)
*Meditation mats
*Umbrellas
*Canopy cloths
*Ceremonial floor cloths
*Pirith stupas
*Buddhist flags
*Pearl-adorned ceremonial umbrellas
*Buddha statues
*Offering trays and sets
In addition, you can obtain any other ritual items from us.
Facilities are available to have the required ritual items delivered directly to your home.
Our branches:
No. 37, Colombo Street, Kandy.
No. 368, Main Street, Matale.
071 032 8616
081 223 2275 (Kandy)
077 747 7849 (Matale)
!! Please do not be misled by imitations, as there are counterfeit shop on the market !!